මචන් ඇත්තම කියපන් ගොටාභය වෙනුවෙන් චන්දය දීපු එඩිතර කොල්ලෙක් විදියට උඹට දැන් මොකද ඇත්තටම හිතෙන්නේ ?
මන් කියන්නේ ඇත්තටම මොකද හිතෙන්නේ කියපන්?
මන් කියන්නේ ඇත්තටම මොකද හිතෙන්නේ කියපන්?
Mama Hari Sanweedi kenekමචන් ඇත්තම කියපන් ගොටාභය වෙනුවෙන් චන්දය දීපු එඩිතර කොල්ලෙක් විදියට උඹට දැන් මොකද ඇත්තටම හිතෙන්නේ ?
මන් කියන්නේ ඇත්තටම මොකද හිතෙන්නේ කියපන්?

2025 දී අරන් 2027දී වගේ අයෙත් විපක්ෂෙට දෙනවද ?අපිට නම් කිසිම ගැටලුවක් නැ 2025 අපි ආයෙ බලේ ගන්නව ,අපි තරුණයෙක් ව්පක්ශ නායක කරනව..