බයියනේ භයානකයි
Lasanthajn Well-known member Nov 26, 2007 1,930 2,052 113 Aug 4, 2021 #1 Reactions: ComanMan, Any.key, neo7x and 9 others
ruchira55 Well-known member Mar 23, 2012 39,872 40,628 113 Aug 4, 2021 #2 28ක් පොසිටිව් උනාම රට වහලා බෑ හෙහ් හෙහ් හෙහ් Reactions: ComanMan, sami_boy, Anatha sinhalu and 3 others
rukshan0000 Well-known member Dec 1, 2010 8,539 5,556 113 ඇයි අහන්නේ,එන්නද Aug 4, 2021 #3 Me Siri lanakaweda pocca? Reactions: NRTG, Stimulus mind and Bitter Truth
B Bitter Truth Well-known member Dec 19, 2015 24,046 46,523 113 Aug 4, 2021 #4 ඩෙල්ටා නිසා කෙලවෙලාම යයි වගේ.. Reactions: NRTG and Stimulus mind
Stimulus mind Well-known member Feb 27, 2021 30,964 152,926 113 Aug 4, 2021 #5 මෙහෙම ගියොත් ඉන්දියාවේ වගේ මිනිස්සු ඔක්සිජන් ටැංකි උස්සගෙන පෝලිම්වල ඉන්න කාලයක් ඒවි. Reactions: sami_boy, Die-hard, NRTG and 2 others
rukshan0000 Well-known member Dec 1, 2010 8,539 5,556 113 ඇයි අහන්නේ,එන්නද Aug 4, 2021 #6 Confuse wela inne Reactions: NRTG, Stimulus mind and Bitter Truth
F fdk Well-known member Sep 16, 2011 5,559 5,461 113 Aug 4, 2021 #7 Situation if fked up boys be careful Reactions: Stimulus mind and shenat
acryan Well-known member Oct 11, 2012 9,680 9,337 113 Aug 4, 2021 #8 machan doc la dennake ekkath mama ada kathaa karaa. wadee me para nam fucked up wage. gewal walata welama inna puluwan nam, kama unath eka parama genalla thiyaganna anith eka hospital staff godak ayata corona lu bung, anduwata dan sallith nathi ekee, api puluwan tharam parisam wemu Last edited: Aug 4, 2021 Reactions: sawyer sweeten, NRTG, Stimulus mind and 1 other person
machan doc la dennake ekkath mama ada kathaa karaa. wadee me para nam fucked up wage. gewal walata welama inna puluwan nam, kama unath eka parama genalla thiyaganna anith eka hospital staff godak ayata corona lu bung, anduwata dan sallith nathi ekee, api puluwan tharam parisam wemu
N nalin0001 Well-known member Jun 12, 2014 20,003 34,445 113 Aug 4, 2021 #9 ඉතිං ඔච්චර බයානකයිනම් ලොක්ඩවුන් කරන්න කියපල්ලකෝ. Reactions: Any.key and sudathmadusanka
CorD SaC Well-known member Feb 4, 2015 15,761 28,118 113 Aug 4, 2021 #10 මේවානම් සෙල්ලන් නෑ බන්, පරිස්සන් වෙයල්ලා. රට ආයිත් වැහුවත් කමක් නෑ මේවා දැක්කාමනම්, Reactions: chamira85, Any.key, NRTG and 2 others
N nalin0001 Well-known member Jun 12, 2014 20,003 34,445 113 Aug 4, 2021 #11 @yapa100 යාපයියේ අලුත් කොරෝනා අප්ඩේට් මොනවද?
Darkseid Well-known member Apr 30, 2018 3,765 3,546 113 Aug 4, 2021 #12 ලෝක ඩවුන් එකකට් ගියොත් හොදයි වගේ ප්රෙතිෂක්තිය හැදෙනකම් හරි
earthling Well-known member Jun 15, 2006 5,873 5,132 113 Aug 4, 2021 #13 Think this is Ragama? If so this is true
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,254 29,951 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Aug 4, 2021 #14 @Mohowk පෝය දවසේ බොරැ කිව්වනේ. ලෑස්තිවෙලා හිටපං පෙට්ටි කරේ තියං යන්න
Sri_Sampath Well-known member Jan 26, 2010 14,736 12,764 113 Aug 4, 2021 #15 ඉන්දියාවේ එව්වා දාලා බොරුවට මිනිස්සු බය කරන්න එපා බං
PsychoYoda Well-known member Jul 26, 2021 368 485 63 nowhere in particular Aug 4, 2021 #16 nalin0001 said: ඉතිං ඔච්චර බයානකයිනම් ලොක්ඩවුන් කරන්න කියපල්ලකෝ. Click to expand... උබද පන්දාහ දෙන්නෙ Reactions: Any.key, acryan and nalin0001
nalin0001 said: ඉතිං ඔච්චර බයානකයිනම් ලොක්ඩවුන් කරන්න කියපල්ලකෝ. Click to expand... උබද පන්දාහ දෙන්නෙ
rajitha_ks Well-known member Jan 13, 2009 8,856 1,305 113 Aug 4, 2021 #17 Mission accomplished! JVP Joseph Stalin must be so happy. I bet 90% of these patients are JVP scumbag teachers. Reactions: kasun090354t, erozan, Venux and 3 others
Mission accomplished! JVP Joseph Stalin must be so happy. I bet 90% of these patients are JVP scumbag teachers.
maxtalker Well-known member Oct 7, 2007 7,401 13,043 113 Aug 4, 2021 #18 Sri_Sampath said: ඉන්දියාවේ එව්වා දාලා බොරුවට මිනිස්සු බය කරන්න එපා බං Click to expand... සිංහලෙන් නේද කතාකරන්නෙ
Sri_Sampath said: ඉන්දියාවේ එව්වා දාලා බොරුවට මිනිස්සු බය කරන්න එපා බං Click to expand... සිංහලෙන් නේද කතාකරන්නෙ
RandomGuy Well-known member Oct 15, 2014 17,379 16,222 113 Aug 4, 2021 #19 Lasanthajn said: Click to expand... ඔය ජෙප්පෝ රඟපානවා. දොස්තරලා සහ ගුරුවරු ඔක්කොම ජෙප්පො. මුන් කියන ඒවා අහන්න එපා. Reactions: Tyrion Lannister, ruchira55 and Challenger SRT8
Lasanthajn said: Click to expand... ඔය ජෙප්පෝ රඟපානවා. දොස්තරලා සහ ගුරුවරු ඔක්කොම ජෙප්පො. මුන් කියන ඒවා අහන්න එපා.
rukshan0000 Well-known member Dec 1, 2010 8,539 5,556 113 ඇයි අහන්නේ,එන්නද Aug 4, 2021 #20 Ane mnda BN Pansukuleth natiwa kajja Gahanna wena line ekak wage set wenne Ape ahinsaka @AnuradhaRa tath Meka hedeida bnz. Paw bn. U hena Honda eka. Mage mithura
Ane mnda BN Pansukuleth natiwa kajja Gahanna wena line ekak wage set wenne Ape ahinsaka @AnuradhaRa tath Meka hedeida bnz. Paw bn. U hena Honda eka. Mage mithura