බයියාගේ දුක

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මේ ලගදී ඔසී ඉන්න ඈන්ටි කෙනෙක්ට මල පෑනලා තිබ්බා ලන්කාවේ මන්දපෝෂණයෙන් පෙලෙන ලමයි ඉන්නවා කියලා UNICEF එවුන් කිව්වා කියලා. ඈන්ටිට දත්ත පෙන්නුවාම කියනවා UNICEF කියන්නේ NGO එකක් කියලා.. අන්න බයි ඈන්ටිලාව හොයා ගන්න විදිහ