බයියාගේ සහ ටෝයියගේ වෙනස ...

topkollek

Well-known member
  • May 22, 2014
    43,786
    1
    58,034
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බයියො කියල ඉස්සර (මහින්ද බයිය වෙන්න කලින්) කිව්වෙ පිටිසර ගම් වලින් කොලඹ ආපු අයට. එයාලට ඉන්ගිරිසි කතා කරන්න බැහැ. තුන් වේලට කන්න හොයන්නෙ බත්.

    ටොයියො කියල ජාතියක් හිටියෙ කැම්පස් වල.

    එක දවසක් (2014ට කලින්) බජට් එක ඉදිරිපත් කරපු මහින්ද රනිල්ට කොචොක් එකක් දැම්ම "කොහොමද බයියගෙ බජට් එක" කියල. එදා ඉඳල මහින්ද බයිය උනා.

    ඔන්න ඕකයි කතාව.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මේක එඩිට් ද ඇත්තද ?
    ඇත්ත නම් මෙ ගැණිට ලෙඩක් තියෙනවා හෝ මම කලින් කිව්ව දෙ හරි
    කොළඹ ඉන්න එකෙක් කොළඹට ආපු එකෙක් ඔය වලව් සීන් කුල සීන් ගණන් ගන්නෙ නැහැ. ඒ දුක තමා මුන්ට තියෙන්නෙ මොකද මුන්ව ගනන් ගන්නෙ නැති නිසා.
    මුන්ට ඉන්න එකම සරණ රනිල් වික්‍රමසිංහ විතරයි.
    මහින්ද පොඩි මිනිහා එක්ක ඉන්න නිසා මුන් මළෙන් ඉන්නෙ මහින්ද එක්ක.

    ඔය සේරම ඇත්ත ඒව මචන්.. හැබැයි ගොඩක් ඒව දැන් delete කරල තියෙන්නෙ.. :yes:
     
    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    බයියො කියල ඉස්සර (මහින්ද බයිය වෙන්න කලින්) කිව්වෙ පිටිසර ගම් වලින් කොලඹ ආපු අයට. එයාලට ඉන්ගිරිසි කතා කරන්න බැහැ. තුන් වේලට කන්න හොයන්නෙ බත්.

    ටොයියො කියල ජාතියක් හිටියෙ කැම්පස් වල.

    එක දවසක් (2014ට කලින්) බජට් එක ඉදිරිපත් කරපු මහින්ද රනිල්ට කොචොක් එකක් දැම්ම "කොහොමද බයියගෙ බජට් එක" කියල. එදා ඉඳල මහින්ද බයිය උනා.

    ඔන්න ඕකයි කතාව.
    e kale kiri toyya kiwwe batch eke pattama kallata
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    ane meyalage wenasa :lol:
    Me thread dapu kenath eyage mathayata wirudda ayageth history posts dakala tibena widihen toi bai saha jepi ayage quality eka heli wela tibenne samajayata.
    Oyala hamogema heluwa politics pissuwak nati ayata hodata penawa.

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    Hay Buddy....Everyone is entitled to their own opinion...but Don't make an opinion on me if you don't know nothin' about me.

    එක නෙමෙයි...වටේම කොට කොට ගිහින් ඇයි ඔයා මේ Thread එකේදී රිද්ද ගත්තේ...

    1. ඔයත් ටොයි elite group එකේ කෙනෙක්ද ?

    2.නැත්නම් ඔයා wannabe ටෝයියෙක්ද (Banana සුජී වගේ )?
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    Hay Buddy....Everyone is entitled to their own opinion...but Don't make an opinion on me if you don't know nothin' about me.

    එක නෙමෙයි...වටේම කොට කොට ගිහින් ඇයි ඔයා මේ Thread එකේදී රිද්ද ගත්තේ...

    [SIZE=4]1. ඔයත් ටොයි elite group එකේ කෙනෙක්ද ?[/SIZE]

    2.නැත්නම් ඔයා wannabe ටෝයියෙක්ද (Banana සුජී වගේ )?
    oyage topic eka dakala mama awe me thread ekata.

    Mama oya wenasa gana me elakiri site eke godak analyse karapu topic ekak.

    Oyalage wenasak na.
    Hitha thuwala karagath oyata thama ridila tibenne.
    Oyalawa categorize kale ada iye nowe mama. Mage mulma thread wala athi.

    Deshapalakayo oyala wage ayawa use karanawa minissunwa andanna. Paksha bedayakin thorawa podi ganakata sidu karawaganna oyalata job eka dila tibenne.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    oyage topic eka dakala mama awe me thread ekata.

    Mama oya wenasa gana me elakiri site eke godak analyse karapu topic ekak.

    Oyalage wenasak na.
    Hitha thuwala karagath oyata thama ridila tibenne.
    Oyalawa categorize kale ada iye nowe mama. Mage mulma thread wala athi.

    Deshapalakayo oyala wage ayawa use karanawa minissunwa andanna. Paksha bedayakin thorawa podi ganakata sidu karawaganna oyalata job eka dila tibenne.

    මේක මගේ job එක නම් නෙමෙයි මචන්...අනික මම ලංකාවෙත් නෙමෙයි ඉන්නේ.....
    ඉතින් හිතපන්කෝ ලංකාවේ ඉඳන් කට්ටිය මට කොහොමද ගෙවන්නේ කියල..
    අනික ලංකාවේ ගෙවන ගණන් වලින් මෙහෙ ජීවත් වෙන්න අමාරුයි...:P:P

    එළකිරියේ ඔක්කොම ජාති වල මිනිස්සු ඉන්නනවා...එක එක්කෙනාට ගෝචර වෙන්නේ...වෙනස් විදි වල පණිවිඩ....
    මම දාපු ඒවා මුල ඉඳන් බැලුවොත් උඹට තේරුම් ගන්න පුළුවන් වෙයි...හැබැයි මම කඩේ යන්නේ මට සාපේක්ෂව හොඳයි කියන පක්ෂෙට...එක බොහොම කෙටිකාලීනව රටට වැදගත් කියල මට හිතෙන දේ....මට සාපේක්ෂ වන දේ ගැන judge කරන්න ඔයාට අයිතියක් තියනවා කියල මම හිතන් නෑ...

    ඒවගේම දිගු කාලීනව...කල යුතුදේ නම්...වුර්තියවෙදින්ව දේශපාලනයට යොමු කරන එක...ඒවගේම නාමල්, චතුර වගේ දේශපාලන හරක් දේශපාලනයෙන් එලවීම....
    සරලයි....රිද්ද ගන්න එපා මචන්....මේ thread එකෙන් කියන්න ඕන උනේ රනිල් හාමු වටේ ඉන්න elite group එක මේකයි...
    Elitte ටෝයියෝ උන්ට චන්දෙ දෙන එවුන් ගැන හිතන් ඉන්නෙත් මේ විදිහට...

    Last edited:

    1. politics gana kata karana aya api daily dakinawane . Monawada politics kiyala katakaranne? Kunu saha anikage waradi. Kawadatada thamange waradi hadaganne? Api hamadama dakinawane game maraya chandiya kasippuwa game chandeta danawa.
    Ewa hadaganna katawath one na. Ekai prasne ada lankawe

    2. Mokakda oya alite group kiyanne?
     
    bandara77

    Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    මේ ඩයනා පෙරෙයිරා කියන කාන්තාව ලංකාවේ මිනිස්සුන්ගේ breed (බ්රීඩ්) එක ගැන කතා කරනවා. සාමාන්යෙන් ඔය වචනේ පොදු ව්‍යවහාරේදී භාවිතා වෙන්නේ බල්ලෝ වගේ සත්තුන්ගේ වර්ගය හඳුන්වන්න.

    මෙහෙම බ්රීඩ් එක ගැන කියල ලාංකිකයන්ට අපහාස කරන ගෑනිගේ වාසගම පෙරෙයිරා. (Diana Pereira). ඒ කියන්නේ එයාගේ බ්රීඩ් එක සුද්ධ පෘතුග්‍රීසි. තවත් පැහැදිලි කලොත් එයාගේ පරම්පරාවේ එදා හිටපු ගෑනු කෙනෙක් පෘතුග්‍රීසි පොල්ලකින් කාල තියෙනවා එයාට මේ බ්රීඩ් එක ලැබෙන්න.

    වීදුරු ගෙවල් වල ඉඳන් ගල් ගහන්න එපා කියන්නේ මේවට තමා.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ස්තුතියි සහෝදරයා....ජෙප්පනි...UNP කරයිනි...ඔබද බයියෝ වෙති...
    එක මවකගේ දරුවන් මෙන් මින් පසු වැඩ කරමු.....
    ලොල් මම යනවා බන් කිරියෙන්....
    හා
     
    • Haha
    Reactions: HAneo

    lilman

    Well-known member
  • May 10, 2009
    40,952
    54,524
    113
    Colombo

    :) good :)