බයියා සහ බයිදෙන ලාබාල රානියාට දන නැමුහැටි
මේ ඔබ දකින්නේ බයිය්නට තවත් එක ලෝක ගැටළුවක් වෙලා තිබෙන ඡායාරූපයකි. සිරිසේන මැතිනිය ආචාරශිලිව දෙවන එලිසබත් මහ රැජිනට දක්වන ගරු සැලකිල්ල දැන් බයියන්ට විහිළුවක් වෙලය. බයියන් කියනා පරිදි එය ලංකාවට අගෞරවයකි. එහෙත් මහා බයියා වන මහින්ද සහ මැතිනිය ජෝර්දානයේ රැජින වන රානියා අල් අබ්දුල්ලා හට දෙකට නැමී අචාරශිලිත්වය පුද කරද්දී කටු කන බයියන් ඒවා එදා දැක්කේ නැත

බලපන්කො