බයියා සහ බයිදෙන ලාබාල රානියාට දන නැමුහැට&#3538

lights

Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    බයියා සහ බයිදෙන ලාබාල රානියාට දන නැමුහැට&#3538

    11009842_10153058497186259_8870514914369850305_n.jpg

    මේ ඔබ දකින්නේ බයිය්නට තවත් එක ලෝක ගැටළුවක් වෙලා තිබෙන ඡායාරූපයකි. සිරිසේන මැතිනිය ආචාරශිලිව දෙවන එලිසබත් මහ රැජිනට දක්වන ගරු සැලකිල්ල දැන් බයියන්ට විහිළුවක් වෙලය. බයියන් කියනා පරිදි එය ලංකාවට අගෞරවයකි. එහෙත් මහා බයියා වන මහින්ද සහ මැතිනිය ජෝර්දානයේ රැජින වන රානියා අල් අබ්දුල්ලා හට දෙකට නැමී අචාරශිලිත්වය පුද කරද්දී කටු කන බයියන් ඒවා එදා දැක්කේ නැත
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඔතන දෙකට නැමිලා නෙමෙයි ඉන්නේ ඇමසින් ගොනෝ. ඕකේ පු‍ටුවෙන් නැගිටින ගමන් අතට අත දෙන්නේ.

    උඹලා මොන මල් පො#නයෝද මන්දා. අරුන් මෛත්‍රී සපත්තු දාගෙන යන ඒවාට බැනලා පෝස්ට් දානවා මහින්ද සපත්තු දාගෙන නැශනල් ගහන් ගියපුවා දැකලා සද්ද නැතුව හිටපු උන්. තොපි අනික් පැත්තට මොනවා හරි දානවා. ඔව්වා නෙමෙයි රටේ ප්‍රශ්න. හරක්ව පාර්ලිමේන්තු නොයවා ගැලපෙන උන් ටිකක් යවපල්ලා මහ මැතිවරණෙන් ගොන් පෝස්ට් දාන වෙලේ.
     
    • Like
    Reactions: kellsupun

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඉස්සෙල්ලම කියන්න ඕනේ තව කෙනෙක්ට ගෞරව කලා කියල රටට හානියක් නෑ. ඒ නිසා ආර්යාව කලදේ ගැන වැරද්දක් දකින්නේ නෑ

    දෙවෙනුව ඔය මහින්ද ශිරන්ති ඉන්න රූපෙ ඒ දෙන්නම පුටු වල වාඩි වෙලා ඉන්නෙ. දෙකට නැමිලා නෙමේ.කෙනෙකුට අතට අත දෙනකොට වාඩි වෙලා නම් ඉන්නේ නැගිටින එක තමා පිලිවෙල. එහෙම අවස්තාවක් ඔය තියෙන්නේ. ඕක හදපු කෙනට වයිරය නිසා ඇස් පේන්නේ නැතිව ගිහින්.
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඔතන දෙකට නැමිලා නෙමෙයි ඉන්නේ ඇමසින් ගොනෝ. ඕකේ පු‍ටුවෙන් නැගිටින ගමන් අතට අත දෙන්නේ.

    උඹලා මොන මල් පො#නයෝද මන්දා. අරුන් මෛත්‍රී සපත්තු දාගෙන යන ඒවාට බැනලා පෝස්ට් දානවා මහින්ද සපත්තු දාගෙන නැශනල් ගහන් ගියපුවා දැකලා සද්ද නැතුව හිටපු උන්. තොපි අනික් පැත්තට මොනවා හරි දානවා. ඔව්වා නෙමෙයි රටේ ප්‍රශ්න. හරක්ව පාර්ලිමේන්තු නොයවා ගැලපෙන උන් ටිකක් යවපල්ලා මහ මැතිවරණෙන් ගොන් පෝස්ට් දාන වෙලේ.

    :yes::yes::yes::yes::yes:
     
    amasin4u

    Banned
    Mar 7, 2015
    250
    25
    0
    ඔතන දෙකට නැමිලා නෙමෙයි ඉන්නේ ඇමසින් ගොනෝ. ඕකේ පු‍ටුවෙන් නැගිටින ගමන් අතට අත දෙන්නේ.

    උඹලා මොන මල් පො#නයෝද මන්දා. අරුන් මෛත්‍රී සපත්තු දාගෙන යන ඒවාට බැනලා පෝස්ට් දානවා මහින්ද සපත්තු දාගෙන නැශනල් ගහන් ගියපුවා දැකලා සද්ද නැතුව හිටපු උන්. තොපි අනික් පැත්තට මොනවා හරි දානවා. ඔව්වා නෙමෙයි රටේ ප්‍රශ්න. හරක්ව පාර්ලිමේන්තු නොයවා ගැලපෙන උන් ටිකක් යවපල්ලා මහ මැතිවරණෙන් ගොන් පෝස්ට් දාන වෙලේ.

    පොන්නයො උඹ දන්නවද චන්ද්‍රිකා ජනාධිපති කාලේ මහින්ද චන්ද්‍රිකාට ඕයිට වඩා නැවිල වැඳලා තියෙනවා කියලා.කැබිනට් ඇමතිකමක් දුන්නම චන්ද්‍රිකා හම්බ වෙන්න ගිහින් බොහොම බයාදු විදිහට නැවිලා ආය්බෝවන් කියලා තියෙනවා හොඳටම නැමිලා.:D
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඔතන දෙකට නැමිලා නෙමෙයි ඉන්නේ ඇමසින් ගොනෝ. ඕකේ පු‍ටුවෙන් නැගිටින ගමන් අතට අත දෙන්නේ.

    උඹලා මොන මල් පො#නයෝද මන්දා. අරුන් මෛත්‍රී සපත්තු දාගෙන යන ඒවාට බැනලා පෝස්ට් දානවා මහින්ද සපත්තු දාගෙන නැශනල් ගහන් ගියපුවා දැකලා සද්ද නැතුව හිටපු උන්. තොපි අනික් පැත්තට මොනවා හරි දානවා. ඔව්වා නෙමෙයි රටේ ප්‍රශ්න. හරක්ව පාර්ලිමේන්තු නොයවා ගැලපෙන උන් ටිකක් යවපල්ලා මහ මැතිවරණෙන් ගොන් පෝස්ට් දාන වෙලේ.

    :cool::cool:
     
    Dec 28, 2014
    763
    95
    0
    mahinda kawadath kale hambayinta puka dena eka... mathakane kalayak iran wala ekata iba iba digena hitiye... mewa dakkama baiyanta gu yai:lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙම කියන්න එපා බොල එලිසබෙත් වගේද රානිය.:love: බලපන්කො.!:rofl: