බයියෙක්~ගුටිකයි~ඒත්~තවමත්~වහල්~සේවයේ

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    බයියෙක්~ගුටිකයි~ඒත්~තවමත්~වහල්~සේවයේ

    බුකියේ අප්පච්චිට රෙදි නැතිව කඩේ යන බයියන්ගේ විලාපය…:lol::lol::lol:

    මහින්ද රාජපක්ෂ සහ ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් පෙනී සිටින බුකියේ පිටු අතරින් ප්‍රධානතම පිටුව වන්නේ “A Brighter Future for Sri Lanka” FB පිටුවයි.එහි ප්‍රධාන ඇඩ්මින් වන නුවන් නිරෝධ විසින් අද දින තම පුද්ගලික FB පිටුවේ තැබූ සටහනක් හරි ගොසිප් අපේ අවධානයට ලක්විය.එහි සදහන් වන ආකාරයට පාද යාත්‍රාවේ බුකියේ නියමුවෙක් ලෙස පෙනී සිටි ඔහුට නාමල් බේබිගේ හෙන්චයියන් විසින් බෙල්ලෙන් ඇදදමා, පයින් පහර දීමක් ගැන කියවේ.අපට වාර්තා වන අන්දමට බුකියේ දේශපාලන සටනේ රැයක් දවාලක් නැතිව තම මුළු ජීවිතයම ඒ වෙනුවෙන්ම කැපකළ නුවන් ඇතුළු ඇඩ්මින් මඩුල්ලට මෙය කනේ පහරක් වී ඇත.ඔවුන් සියලු දෙනා අද දිනයේ බුකියේ පල කල අදහස් පහතින් දැක්වේ.

    මේ සියළු දේ අවසානයේ අපට කීමට ඇත්තේ එක දෙයක් පමණි, මැදමුලන වලව්වේ මහින්දගේ පුතා නාමල් බේබිය, උඹ නිකන්ම නිකං අල්විස් මාමගේ පුතාය. උඹලා උන් වෙනුවෙන් පෙනී සිටින බැල මෙහෙවරකම් කරන වහලුන් රැළක් පමණි. නුවන්,මෙච්චර කඩේ යන උඹට මෙහෙම උනානම්, බත් පැකට් එකට, අරක්කු බෝතලේට එදා වේලට මහින්දට කඩේ යන අසරණයන් ගැන කවර කථාද? මහින්ද යනු, තම පවුල වෙනුවෙන් ඕනෑම දෙයක් පාවා දෙන,බේබිලා වෙනුවෙන් ඕනෑම දෙයක් කරන ඒකාධිපති අප්පච්චි කෙනෙකි. උඹලා වගේ උන්ගේ කර මතින් බලය ගන්න උත්සාහ කරන බේබිලා, වැරදිලාවත් බලයට අවොත් උඹලට මොන විදියට සලකාවිද?රටට මොන කලක් යාවිද? හිතන්නට යමක් තියනවා කොල්ලනේ, බුකියේ උඹලට වහල්ලු කියන්නේ නිකන් නෙමේ කියල උඹලට දැන්වත් තේරුම් යනවනම්? මේවා දැක්කම හෙට නාමල් බේබි උඹට කන්න බොන්න දීලා ශේප් වෙයි,පොඩ්ඩක් පරිස්සමට කාපල්ලා මොකද දිරවගන්න බැරි උනොත් වෙනදේ උඹලටවත් හිතා ගන්න බැරි නිසා.

    Screen-Shot-2016-08-02-at-9.53.58-PM.png

    Screen-Shot-2016-08-02-at-9.59.05-PM.png

    Screen-Shot-2016-08-02-at-10.00.59-PM.png

    Screen-Shot-2016-08-02-at-10.02.27-PM.png

    Screen-Shot-2016-08-02-at-10.02.55-PM.png

    Screen-Shot-2016-08-02-at-10.03.34-PM.png

    Screen-Shot-2016-08-02-at-10.05.00-PM.png

    Screen-Shot-2016-08-02-at-10.11.46-PM.png

    Screen-Shot-2016-08-02-at-10.05.48-PM.png

    source
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    13907110_10209143930530812_8992265258373606373_n.jpg

    බලය ඇති කල බොහෝ පිරිස් පර්සිගෙන් ගුටි කෑ බව අප දනිමු. ඔවුන් පර්සිව හැර ගියේ වත් පර්සිට එරෙහිව කට හෙලෙවුවේත් නැත.

    Nuwan උබ එහෙම ගුටි කාපු පලවෙනි එකාවත් අන්තිම එකාවත් නෙවෙයි. මේ වතාවෙ ගුටි නොකා ඉන්න තිබ්බ මදූශගෙන් ලැබෙන දේවල් වලට ප්‍රති උපකාර කරන්න නොගියනම්. මොකටද බන් ඒ අම්මන්ඩිව නාමල් ලඟට දාන්න ගියේ. නිකන් ලැබුනු දේ පාවිච්චි කරල පාඩුවෙ හිටියනම් ඉවරනෙ. උබත් දන්නව අපිත් දන්නව ලොකු අතුල එහෙම අරලියගහමන්දිරේ ඇතුලෙදිම මැරුනෙ කොහොමද කියල. අපි අවංකවම සතුටි වෙනව උබට ඒ මට්ටමේ කරදරයක් උනෙ නැති එක ගැන.

    උබට පුලුවන් ගුටි කාල පර්සිගෙන් ඉවත් වුනු පලමුවැනියා වෙන්න. ඒත් මට ඉර හඳ වගේ විස්වාසයි. උබ කොච්චර ගුටි කෑවත් කොච්චර එලෙවුවත් හෙටත් පර්සි වෙනුවෙන් පෙනී ඉන්නව. මෙක ලියන වෙලාවෙත් නාමල් බේබිගෙන් මහින්දානන්දගෙන් පවිත්‍රගෙන් ධනසිරිගෙන් කෝල් ආව කියල හෑල්ලක් දාල අපි ශේප් උනා කියල කියල තිබ්බ.

    ස්වාමියෙක්ගෙන් ගුටියක් දෙකක් කාල ජීවත් වෙන එක තමා වහලෙක්ගෙ සාමාන්‍ය ස්භාවය.

    අපි විරුද්ධයි උබට ගහපු එකට උබට නෙවෙයි කවුරුත් ගුටිකන්න මැරුම් කන්න ඕනෙ නෑ. හැබැයි උබ කැමතිනම් ගුටි කන්න අපි මොනා කරන්නද

    අවසාන වශයෙනුත් නුවන් නිරෝධ නම් වූ මුහුණු පොතේ මහින්ද පාර්ශවයේ ඇඩ්මින්වරයාට පහරදුන් Namal Rajapaksa ගේ කන්ඩායමට අපගේ විරෝධය පල කරන අතර. එක කෝල් එකකින් නැවතත් වහල් සේවයට එක්වූ නුවන්ට නුවන පහලවේවායි ප්‍රාර්ථනාවක්ද එක්කරන්නෙමි.

    නුවන්ට ගුටි කන්න වුනේ නාමල්ගේ බොඩිගාඩ් ගෙන් ඇයි දන්නවද, පාද යාත්‍රාවේ දෙවෙනි දවසෙ මදූෂව නාමල් ගාවට ගෙනිහින් පිටිපස්සෙන් තිබ්බෙ නුවන් නිරෝධ.
    පස්සෙ මදුෂා නුවන් එහෙට මෙහෙට වෙනකන් ඉඳල නාමල්ගෙ ඉස්සරහට පැනල photos ගහගෙන Fb දැම්ම, දාල අනිත් අතට නාමල්ට මඩ ලෝකයයි, දුමින්දගේ මඩ ඔක්කම නාමල්ට කැරකුන. නාමල්ගෙ කට්ටිය (ජොනී, උදිත, සුදර්ශ, චම්පික, සංජය, පීටර්) ඊළඟ දවසෙ දැම්ම රුල් එක මදුෂට සහ කිසිම කෙනෙක්ට එන්න තහනම් කරල අවසර නැතුව, බොඩි ගාර්ඩ්ස්ලට කිඋව කවුරු හරි බලෙන් එන්න හැදුවොත් බෙල්ලෙන් අල්ලලා ඇදල දාන්න කියල, ඊට පස්සෙ මදුෂ පැත්ත පලාතෙ ආවෙ නැහැ, හැබැයි අන්තිම දවසෙ ධනසිරි ව නාමල් ළඟ තියල ෆොටෝස් ගන්න නුවන් නිරෝධ ට්‍රයි කළා, නුවන් නිසා දෙවෙනි දවස ඉවර වෙද්දී මදුෂා ගෙ කේස් එකට බල්ලො වගේ බැනුම් අහල හිටිය බොඩි ගාඩ්ස්ල නුවන්ට කිඋව එන්න එපා, එන්න එපා, ෆොටෝස් ගහන්න එපා ෆෝන් වලින් කියල, ඇහුවෙ නැහැ, දුන්න නුවන්ට ගුටි, නුවන් නිරෝධ කානුවෙ මූණ ඉදිමිල.
     
    Last edited:
    • Like
    Reactions: Silly point

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    දැන්වත් මොලේ පෑදුණ එක ගැන සතුටුයි.

    පිස්සුද බන්. කෝල් හතරයි. අන්න ආයිමත් වහල්සේවයේ වැඩ බාර අරගෙන :lol::lol:
    වහල්ලුන්ගේ ස්වභාවය ස්වාමියාගෙන් ගුටිකකා නැවත නැවතත් වහල් කම් කිරීමය.

    t16ElG7.png
     
    • Like
    Reactions: RandomGuy

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,316
    1
    13,242
    113
    Gotham City

    නිදහසින් පසු වසර හැට ගනනක් තිස්සෙ සුද්දාගෙ කාලෙ සහ ඉන් පෙර යටත්විජිතයන් හී යටත්විජිත පාලකයන්ට බැලමෙහෙවර කම් කල සට්ටැඹි කම් කර තාන්න මාන්න වලව් සහ අක්කර ගනනින් ඉඩම් හිමිකරගත් එවුන්ගෙ පරපුරවල් අතර මෙරට බලයට ඇති අරගලය සඳහා ජාතිකත්වය ,ආගම(බුද්ධාගම) හරහා ගම් මට්ටමෙ බිම්මට්ටමෙ සාමන්‍ය ජනයා මෙහෙයවමින් කරන සෙල්ලමක විවිධ අවස්ථා අප දුටිමි .77 යු ඇන් පී ආණ්ඩුවේ කෙරුම් කියුම් ද ,මහින්දගෙ පාදයාත්‍රාවද,මහින්දගෙ ආශ්චර්‍ය ,වත්මන් යහපාලනයද උක්ත පාරම්පරික බල අරගල සෙල්ලමෙ ජවනිකා කිහිපයකය. ජවිපෙ ඇතුලු ඇතැම් ඊනියා වාමාංශික සමාජවාදින් පාරම්පරික න්‍යායට හසු නොවුනද ඔවුන් ද කරන්නෙ තමන් විසින් බටහිරින් අහුලා ගත් වාමංශික මතය හරියැයි සිතමින් කම්කරුවාගෙ ස්වර්ගරාජ්‍ය පිහිට වීමට එලිනොවන සිහිනයක් පසුපස දිවීමය. නමුත් එකී වාමංශිකයින්ගෙ දරුවන්ට සමාජවාදය අගුණය ,උපතිස්ස ගමනායකගෙ දියණිය බ්‍රිතාන්‍යෙ පුරවැසි වෛද්‍යවරියකි ,සෝමවංශගෙ පුත්‍රයාද ජීවත් වන්නෙ එංගලන්තයේය. වාසුදේවගෙ දරුවන්ද බටහිර අධ්‍යාපනය ලද්දෝ වෙති. එහෙත් ඔවුන්ගෙ සමාජවාදය ගුණාත්මක වන්නෙ මධ්‍යම පාන්තික සහ දිළිඳු පවුල් වල දරුවන්ටය. එක් පසෙකින් පාරම්පරික බල අරගල සෙල්ලමක් යන විට අනෙක් පසෙන් හිතෙන් ධනවාදි පිටින් සමාජවාදි බල අරගලයක සෙල්ලමක් පෙනේ.
    ගේම් ඔෆ් ත්‍රොන්ස්.​
     
    • Like
    Reactions: malakadss

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පිස්සුද බන්. කෝල් හතරයි. අන්න ආයිමත් වහල්සේවයේ වැඩ බාර අරගෙන :lol::lol:
    වහල්ලුන්ගේ ස්වභාවය ස්වාමියාගෙන් ගුටිකකා නැවත නැවතත් වහල් කම් කිරීමය.

    t16ElG7.png

    :eek::eek:
     
    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    පිස්සුද බන්. කෝල් හතරයි. අන්න ආයිමත් වහල්සේවයේ වැඩ බාර අරගෙන :lol::lol:
    වහල්ලුන්ගේ ස්වභාවය ස්වාමියාගෙන් ගුටිකකා නැවත නැවතත් වහල් කම් කිරීමය.

    t16ElG7.png

    මහ වරුසා ඇදහැලෙයි ,කදු කඩාවැටෙයි ,මුහුද ගොඩගලයි ,ගිනිකදු පිපිරෙයි ,සුලි කුනාටු හමයි .ඒත් බයියො වහල්කම් කරනව සත්තයි :sorry:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    පිස්සුද බන්. කෝල් හතරයි. අන්න ආයිමත් වහල්සේවයේ වැඩ බාර අරගෙන :lol::lol:
    වහල්ලුන්ගේ ස්වභාවය ස්වාමියාගෙන් ගුටිකකා නැවත නැවතත් වහල් කම් කිරීමය.

    t16ElG7.png

    ඒකනේ වහල් ටොයි ජෙප්පොන්ටනේ රුදාව..:lol::lol::lol:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මහ වරුසා ඇදහැලෙයි ,කදු කඩාවැටෙයි ,මුහුද ගොඩගලයි ,ගිනිකදු පිපිරෙයි ,සුලි කුනාටු හමයි .ඒත් බයියො වහල්කම් කරනව සත්තයි :sorry:

    මේකත් හරියට අර හාමුගේ වලවුවේ වැඩට හිටපු කාන්තාවකට හමුට දාව ඉපදුනු ළමයෙක් එම වලවුවටම වයසට යනතුරා බැල මේහෙවරකම් කරනවා වගේ වැඩක්.

    දැන් පොරට නාමල් ගොයියා ටැලිෆෝන් කරාම මාර ලොකුයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    මහ වරුසා ඇදහැලෙයි ,කදු කඩාවැටෙයි ,මුහුද ගොඩගලයි ,ගිනිකදු පිපිරෙයි ,සුලි කුනාටු හමයි .ඒත් බයියො වහල්කම් කරනව සත්තයි :sorry:

    සුපිරි වදන බ්‍රෝ :cool:

    ඒකනේ වහල් ටොයි ජෙප්පොන්ටනේ රුදාව..:lol::lol::lol:

    :love::love::love::(
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    සියල්ල සිදුවී අවසන්ය. මා වෙවුවෙන් පෙනී සිටි ටොයි,බයි,ජෙපි,පෙරටුගාමී බුකීවාසීන්ට ස්තූතියි. නාමල් වගේම මහින්දානන්දත්,පවිත්‍රාත්, ධනසිරිත් කෝල් කරලා කනගාටුව ප්‍රකාශ කලා. එතනින් පමණක් හිත හැදෙන්නේ නැත. හැබැයි මින් ඉදිරියට බුකියේ සගයින්ට එවැන්නක් සිදු නොවීමට වග බලා ගන්නා ලෙස දුන් පොරොන්දුව ඉටුකරනු ඇතැයි බලා පොරොත්තු වෙමි. බුකියේ අප කවුරුත් කාගෙවත් අතපල්ලෙන් වැටී නැතිබව පමණක් අවධාරණය කරනු කැමැත්තෙමි
    Nuwan Nirodha Alwis

    :lol:
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,678
    28,721
    113
    Thawa athal comments :lol::lol::lol:

    https://www.facebook.com/nuwan.nirodha