පිස්සුද බන්. කෝල් හතරයි. අන්න ආයිමත් වහල්සේවයේ වැඩ බාර අරගෙන
වහල්ලුන්ගේ ස්වභාවය ස්වාමියාගෙන් ගුටිකකා නැවත නැවතත් වහල් කම් කිරීමය.
![]()

පොඩි ආතල් එකක් ගන්න කාලෙකින් සෙට් උනා කියාංකෝ... පැයක් දෙකක්වත් මුන්ට ඒක විදින්න දීපල්ලකෝ බන්...

නාමල් මගේ නම් මම නාමල්ගේ වහලෙක් නම් ඇයි කාටත් වේදනා කියලා කියන්න බැරි නෑ.

වැට් වැඩි වෙද්දි මීක් සද්දයක් නැති එවුන්,
සාලාව ගිනි ගනිද්දි මීක් සද්දයක් නැති එවුන්
ආයුධ මුහුදට දාද්දි කට වහගෙන හිටපු එවුන්,
යාපනේ ඔළු පලපු එකාට ක්ෂණික ඇප දෙද්දි සද්දයක් නැති එවුන්,
කෝටි ගණන් වාහන හම්බන්තොටින් බාද්දි සද්දයක් නැති එවුන්,
බැදුම්කර වංචාවට සද්දයක් නැති එවුන්,
මෙන්න බොලේ පාද යාත්රාවට එලියට බැහැල... සරම නැතුව කෑගහනව...
නොදකින් කාලකන්නි පොන්නයෝ
Srilankan1, Ruchira55, NuwanBuwa,....

ඕවා මොනවද බන් ජේ වී පී එකේ උන් දහස් ගානක් මරපු යූ ඇන් පියට උන් අගේට කඩේ යන්නෙ,![]()