බයියෙක්~ගුටිකයි~ඒත්~තවමත්~වහල්~සේවයේ

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    එළකිරි එකේ තාම ඉගෙන ගන්න පොඩි මල්ලිලා එහෙම ඉන්නවනම් මේවා බලලා ආදර්ශයට ගන්න. හොදට ඉගෙනගන්න. කොහේ ඉගෙන ගත්තත් රටට වැඩක් වෙන, බරක් නොවෙන දෙයක් ඉගෙන ගන්න. නැත්නම් වෙන්නේ එක එක දේශපාලකයෝන්ගේ පස්සේ ගිහින් ජොබ් කට්ටක් හොයාගන්න, වහල්ලු වගේ ජීවත් වෙන්න, උන්ගේ පස්සේ යන්න. තමන්ගේ ආත්ම ගරුත්වය නැතිවෙලා යන්නේ තමන්ටත් නොදැනීම. මේවා අලුත් දේවල් නෙවේ ඉස්සරත් උනා, තාමත් වෙනවා, ඉස්සරහටත් වෙයි මිනිස්සු තේරුම් ගන්න දවස එනකන්.
    දේශපාලනය කරන්න රටට තියෙන ආදරේට, පරිස්සම් වෙන්න කාගෙවත් වහලෙක් නොවන්න.

    3x92hOT.jpg
     
    TestNew

    Banned
    Jun 19, 2016
    109
    12
    0

    සිරා කතාව
     
    sampath_msh

    Junior member
  • Sep 28, 2007
    570
    9
    18
    අදාල නෑ නේ...
    එළකිරි එකේ තාම ඉගෙන ගන්න පොඩි මල්ලිලා එහෙම ඉන්නවනම් මේවා බලලා ආදර්ශයට ගන්න. හොදට ඉගෙනගන්න. කොහේ ඉගෙන ගත්තත් රටට වැඩක් වෙන, බරක් නොවෙන දෙයක් ඉගෙන ගන්න. නැත්නම් වෙන්නේ එක එක දේශපාලකයෝන්ගේ පස්සේ ගිහින් ජොබ් කට්ටක් හොයාගන්න, වහල්ලු වගේ ජීවත් වෙන්න, උන්ගේ පස්සේ යන්න. තමන්ගේ ආත්ම ගරුත්වය නැතිවෙලා යන්නේ තමන්ටත් නොදැනීම. මේවා අලුත් දේවල් නෙවේ ඉස්සරත් උනා, තාමත් වෙනවා, ඉස්සරහටත් වෙයි මිනිස්සු තේරුම් ගන්න දවස එනකන්.
    දේශපාලනය කරන්න රටට තියෙන ආදරේට, පරිස්සම් වෙන්න කාගෙවත් වහලෙක් නොවන්න.

    මසුරං කතාව මචං....
     
    aiwi

    Member
    Jul 8, 2016
    270
    23
    0
    ඇයි බන් ගුටි කෑවේ. සින්හයෝනේ බන් උඹලා. අනිත් පැත්ත හැරිලා කන පුරවන්ඩ එපැයි ගහපු එව්න්ගේ.
    අල්ලන් හිටියද ඇති තරම් පුරවපල්ලා මගේ මුළු දේහයම උඹලගේ කියලා???:D:D:D:D:D:D:D:D:D:D:D
     
    • Like
    Reactions: malkavi

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඇයි බන් ගුටි කෑවේ. සින්හයෝනේ බන් උඹලා. අනිත් පැත්ත හැරිලා කන පුරවන්ඩ එපැයි ගහපු එව්න්ගේ.
    අල්ලන් හිටියද ඇති තරම් පුරවපල්ලා මගේ මුළු දේහයම උඹලගේ කියලා???:D:D:D:D:D:D:D:D:D:D:D
    :D:D:D
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    මූට පර්සිගෙ ගූ පට්ට සුවදයිලු .2010 න් පස්සෙ ටිකක් විතර ගද වෙන්න ගත්තලු .ඒත් අව්ලක් නෑ කන්න පුලුවන්ලු තාමත් :lol::lol:

    රස නැතත් ගද උනත් පොනිලගේ ගූ කන පෙරේතයෙක්.රස නැති උනාට ගද උනාට කමක් නෑ. පොනිලගේ ගූ කාපන්. නැත්නම් ජොබ් එක නැතිවෙයි.
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    api deshapalane talk karanne ape fun ekata. api eken income ekak generate karanne ne. but api nisa apita support karana eka goda gihin puduma ganak hambu karanawa. eka therum ganin. ita passe unta apiwa one ne
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    ඇයි බන් ගුටි කෑවේ. සින්හයෝනේ බන් උඹලා. අනිත් පැත්ත හැරිලා කන පුරවන්ඩ එපැයි ගහපු එව්න්ගේ.
    අල්ලන් හිටියද ඇති තරම් පුරවපල්ලා මගේ මුළු දේහයම උඹලගේ කියලා???:D:D:D:D:D:D:D:D:D:D:D

    අවුරුදු ගානක් රෙදි නැතුව කඩේ ගිහින්, දවස් 5ක්ම ඇවිදලා අන්තිම දවසෙත් අපුල්ලන්න ගිහින් මදි නොකියන්න ලැබෙනකොට ඒ මොහොතෙදි ඌ පට්ටම විදිහට අසරණ වෙන්න ඇති බන්. ගහපු එකාට අනිත් පැත්තට ගහන්නද? කෑ ගහලා අඬන්නද? මම උබලට රෙදි නැතුව කඩේ ගිය එකෙක් කියල කිව්වත් උන් අහයිද?

    සියල්ල සිදුවී අවසන්ය <--- (සිත නිවන කතාවකි) දැන් ආණ්ඩුවට කඩේ යන්නද? ජෙප්පොන්ට/පෙරැට්ටොන්ට කඩේ යන්නද? විකල්පද නැත්නම් විසඳුම්ද නැත්නම් කිරීමට වෙනත් කිසිවකුත් නැත්නම්, ගුටි කකා හරි වහල් සේවයේ යෙදීම හැර වෙන මොනා කරන්නද? නාමල්ගේ කෝල් එකට කොළුවගේ ගට දාලා හිතට පොඩි ෆිට් එකක් එන්න ඇති. පවිත්‍රගේ කටහඬට බැහැලා තිබ්බ එව්වත් නැගලා එහෙම එන්න ඇතිනේ :lol::lol:
     
    • Like
    Reactions: gepa

    ගීතා ඇන්ටිත් පපුවට තුරුල් කරන් සනසවන්ට ඇති අනී මගේ පැටියට රිදුනද කියල?? දැන් උට හිතෙනවා ඇති ආයේ පාරක් ගුටි කන්න ඇත්නම් කියලා....වහල්ලුන්ට එහෙම හිතෙන එකත් ස්වාභාවිකයි නේද බන්??:lol::lol::lol:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    සීන් එකක් නෙවෙයි මචන්. මේ උබලට දිවා රෑ නොතකා ආතල් සපයපු (ඉදිරියටත් සපයන ) බුකියේ ඉන්න ලොකුම ඇඩ්මින් කෙනෙක්ගේ හිතේ තිබ්බ දෙයක් පාලනයෙන් තොරව පිට වෙච්ච අවස්ථාවක්. දැන් නම් නුවන් සහෝදරයා ඒ ගැන දුක් වෙනවා ඇති.

    නාමල් මගේ නම් මම නාමල්ගේ වහලෙක් නම් ඇයි කාටත් වේදනා කියලා කියන්න බැරි නෑ.

    පව් බන් මූන ඉදිමිලා වගේ නේද

    උඹලා දන්නේ පොඩ්ඩයි බන්, ඔය ඌ දාපු දේනේ , තව දේවල් ගොඩක් තියෙනවා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    ගීතා ඇන්ටිත් පපුවට තුරුල් කරන් සනසවන්ට ඇති අනී මගේ පැටියට රිදුනද කියල?? දැන් උට හිතෙනවා ඇති ආයේ පාරක් ගුටි කන්න ඇත්නම් කියලා....වහල්ලුන්ට එහෙම හිතෙන එකත් ස්වාභාවිකයි නේද බන්??:lol::lol::lol:

    හම්මේ ගීතාගේ මේකප් මූනෙන් උම්මා එකක් එහෙම දෙද්දි සැප කනේ :love::love:

    උඹලා දන්නේ පොඩ්ඩයි බන්, ඔය ඌ දාපු දේනේ , තව දේවල් ගොඩක් තියෙනවා

    දැන් ඉතින් ජාත්‍යන්තර කුමණ්ත්‍රණයක් කියලා පුළුවන් නම් මගේ වෑර් සෝට් කරහන්කෝ:oo::oo:
     
    Mister TT

    Active member
  • Dec 4, 2014
    583
    231
    43
    41
    Kalutara
    වැට් වැඩි වෙද්දි මීක් සද්දයක් නැති එවුන්,
    සාලාව ගිනි ගනිද්දි මීක් සද්දයක් නැති එවුන්
    ආයුධ මුහුදට දාද්දි කට වහගෙන හිටපු එවුන්,
    යාපනේ ඔළු පලපු එකාට ක්ෂණික ඇප දෙද්දි සද්දයක් නැති එවුන්,
    කෝටි ගණන් වාහන හම්බන්තොටින් බාද්දි සද්දයක් නැති එවුන්,
    බැදුම්කර වංචාවට සද්දයක් නැති එවුන්,
    ඉන්දියාව නමැති ඔටුවාට ලංකාව නමැති කූඩාරමට රිංගන්න දෙද්දී සද්දයක් නැති උන්,

    නාමල් නමැති අපත වට පඩයාගේ පඳුරු වේසාවෙකුගේ පිහිටෙන් තමන්ගේ දේශපාලනයේ බංකොලොත් බව වහගන්න දඟලන කොළ රතු කටු කන බල්ලන් රංචුවක් වගේ පෙන්නේ.
    නුවන් කියන එකා දාලා තියෙන එකෙන්ම පේනවා ඌ වැරදි දේට වැරදියි කියන්නත් එළිපිට විවේචනය කරන්නත් බය නැති එකෙක් බව.කොටින්ම ඌ වහලෙක් නොවන බව.උන් හිතන විදියට උන් යන්නේ රට වෙනුවෙන් එක් අරමුණකට බව.
    Thread එක පුරාම තියෙන්නේ රතු කොළ පාට පක්ෂ වලට හාමුලාට,අයර්ලන්ත කුමාරයන්ට ලව් කරන වහලුන්ගේ හිස් අදෝනාව විතරයි.

    උඹලා වගේ කොළ නිල් රතු කටු කන බල්ලන් ඉන්නකන් ලංකාව දියුණු වෙන්නේ නෑ තමයි.

    කොළ නිල රතු කටු කන හිඟන මස් කටු බලු වහලුන්ට පමණක් රෙප් කැපිය හැක.
     
    Last edited:

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,601
    1,121
    113
    පිස්සුද බන්. කෝල් හතරයි. අන්න ආයිමත් වහල්සේවයේ වැඩ බාර අරගෙන :lol::lol:
    වහල්ලුන්ගේ ස්වභාවය ස්වාමියාගෙන් ගුටිකකා නැවත නැවතත් වහල් කම් කිරීමය.

    t16ElG7.png

    තාම උඔට 1600 ද බං ගෙවන්නේ පඩි වැඩි කලේ නැද්ද?:confused:
     
    aiwi

    Member
    Jul 8, 2016
    270
    23
    0
    වැට් වැඩි වෙද්දි මීක් සද්දයක් නැති එවුන්,
    සාලාව ගිනි ගනිද්දි මීක් සද්දයක් නැති එවුන්
    ආයුධ මුහුදට දාද්දි කට වහගෙන හිටපු එවුන්,
    යාපනේ ඔළු පලපු එකාට ක්ෂණික ඇප දෙද්දි සද්දයක් නැති එවුන්,
    කෝටි ගණන් වාහන හම්බන්තොටින් බාද්දි සද්දයක් නැති එවුන්,
    බැදුම්කර වංචාවට සද්දයක් නැති එවුන්,
    ඉන්දියාව නමැති ඔටුවාට ලංකාව නමැති කූඩාරමට රිංගන්න දෙද්දී සද්දයක් නැති උන්,

    නාමල් නමැති අපත වට පඩයාගේ පඳුරු වේසාවෙකුගේ පිහිටෙන් තමන්ගේ දේශපාලනයේ බංකොලොත් බව වහගන්න දඟලන කොළ රතු කටු කන බල්ලන් රංචුවක් වගේ පෙන්නේ.
    නුවන් කියන එකා දාලා තියෙන එකෙන්ම පේනවා ඌ වැරදි දේට වැරදියි කියන්නත් එළිපිට විවේචනය කරන්නත් බය නැති එකෙක් බව.කොටින්ම ඌ වහලෙක් නොවන බව.උන් හිතන විදියට උන් යන්නේ රට වෙනුවෙන් එක් අරමුණකට බව.
    Thread එක පුරාම තියෙන්නේ රතු කොළ පාට පක්ෂ වලට හාමුලාට,අයර්ලන්ත කුමාරයන්ට ලව් කරන වහලුන්ගේ හිස් අදෝනාව විතරයි.

    උඹලා වගේ කොළ නිල් රතු කටු කන බල්ලන් ඉන්නකන් ලංකාව දියුණු වෙන්නේ නෑ තමයි.

    කොළ නිල රතු කටු කන හිඟන මස් කටු බලු වහලුන්ට පමණක් රෙප් කැපිය හැක.

    මහින්ද හොරකන් කරද්දී ඒවා වැරදි කියන්න කට ඇරුනේ නැති එව්න්, උගේ වටේ ඉන්න ගොබ්බයෝ රට කද්දී ඒවාට එපා කියන්ඩ කට ඇරුනේ
    නැති එවන්, ගුරුවරියෝ දැනගස්වාද්දී,සමුර්දි සේවකයෝ ගස් බදීද්ධි ඒවා පෙනුනේ නැති එව්න්, වතුර ඉල්ලද්දී වෙඩි තියපුවාම එකට විරුද්ද වෙන්ඩ
    කොන්දක් නැති වෙද්දී, ධීවරයෝ භුමි තෙල් ඉල්ලද්දී ඒවට වෙඩි තියද්දි කටවල් ඇරපු නැති එව්න්, හමුදා පති හිරේ දාද්දි කැගහපු නැති එව්න් අද
    කොහෙවත් ඉන්න ගෙම්බෙක් වෙනුවෙන් අඩද්දී රට යන තැන ගැන දුකයි බන්.
     
    • Like
    Reactions: simpleboy

    t-e

    Banned
    Jul 26, 2016
    503
    36
    0
    පිස්සුද බන්. කෝල් හතරයි. අන්න ආයිමත් වහල්සේවයේ වැඩ බාර අරගෙන :lol::lol:
    වහල්ලුන්ගේ ස්වභාවය ස්වාමියාගෙන් ගුටිකකා නැවත නැවතත් වහල් කම් කිරීමය.

    t16ElG7.png

    නොදොකිං නොදෝමකිං :lol::lol::lol: