තාම උඔට 1600 ද බං ගෙවන්නේ පඩි වැඩි කලේ නැද්ද?![]()
ඊ.පී.ඇෆ් ටැස් ඔක්කෝම ගෙවල ඉවර උනාම දවසට 1400ක් වගේ බන්

තාම උඔට 1600 ද බං ගෙවන්නේ පඩි වැඩි කලේ නැද්ද?![]()

මහින්ද හොරකන් කරද්දී ඒවා වැරදි කියන්න කට ඇරුනේ නැති එව්න්, උගේ වටේ ඉන්න ගොබ්බයෝ රට කද්දී ඒවාට එපා කියන්ඩ කට ඇරුනේ
නැති එවන්, ගුරුවරියෝ දැනගස්වාද්දී,සමුර්දි සේවකයෝ ගස් බදීද්ධි ඒවා පෙනුනේ නැති එව්න්, වතුර ඉල්ලද්දී වෙඩි තියපුවාම එකට විරුද්ද වෙන්ඩ
කොන්දක් නැති වෙද්දී, ධීවරයෝ භුමි තෙල් ඉල්ලද්දී ඒවට වෙඩි තියද්දි කටවල් ඇරපු නැති එව්න්, හමුදා පති හිරේ දාද්දි කැගහපු නැති එව්න් අද
කොහෙවත් ඉන්න ගෙම්බෙක් වෙනුවෙන් අඩද්දී රට යන තැන ගැන දුකයි බන්.
කෝ යකෝ හොරා කාපුවා ? කෝ ලම්බෝගිනි , රත්තරන් අශ්වයෝ ?
හෝව් හෝව් මචන්.. බුරන්ඩ එපා. උඹට කව්ද කිව්වේ මම unp කියල බොල. තෝ හිතන්නේ වැරදි දෙයට වැරදි කියන්ඩ බැරි වහලෙක් කියලද මම?
unp එක රට කරන හැටි පේනවනේ දැන් ගොබ්බයෝ ටික. මේ රටේ තොපේ ලබ්බේ දේශපාලන පක්ෂ දෙකට වඩා ටිකක් ඉස්සරහින් කල්පනා කරලා බලපන් බන්.1948 ඉඳන්ම ඔය පක්ෂ දෙක රටට කරපුවා හොයල බලපන්.ඊට පස්සේ කඩේ පලයන්.යකෝ රනිල්ගේ බටලන්ද වගේ තමා මහින්දගේ හොරකමුත්. හෙමෝම දන්නවා එත් මුකුත් කරන්නේ නෑ.තොපි වගේ ටොයි බයි ආපහු එව්න්ම තෝරාගන්නවා කියල උන් දන්නවා.දේශපාලුවන්ට
#ක දෙන්ඩ එපා. රට හදන්ඩ කලින් වැරැද්දට වැරදි කියන්ට ඉගෙන ගෙන වරෙන්.
මහ වරුසා ඇදහැලෙයි ,කදු කඩාවැටෙයි ,මුහුද ගොඩගලයි ,ගිනිකදු පිපිරෙයි ,සුලි කුනාටු හමයි .ඒත් බයියො වහල්කම් කරනව සත්තයි![]()

එළකිරි එකේ තාම ඉගෙන ගන්න පොඩි මල්ලිලා එහෙම ඉන්නවනම් මේවා බලලා ආදර්ශයට ගන්න. හොදට ඉගෙනගන්න. කොහේ ඉගෙන ගත්තත් රටට වැඩක් වෙන, බරක් නොවෙන දෙයක් ඉගෙන ගන්න. නැත්නම් වෙන්නේ එක එක දේශපාලකයෝන්ගේ පස්සේ ගිහින් ජොබ් කට්ටක් හොයාගන්න, වහල්ලු වගේ ජීවත් වෙන්න, උන්ගේ පස්සේ යන්න. තමන්ගේ ආත්ම ගරුත්වය නැතිවෙලා යන්නේ තමන්ටත් නොදැනීම. මේවා අලුත් දේවල් නෙවේ ඉස්සරත් උනා, තාමත් වෙනවා, ඉස්සරහටත් වෙයි මිනිස්සු තේරුම් ගන්න දවස එනකන්.
දේශපාලනය කරන්න රටට තියෙන ආදරේට, පරිස්සම් වෙන්න කාගෙවත් වහලෙක් නොවන්න.

පිස්සුද බන්. කෝල් හතරයි. අන්න ආයිමත් වහල්සේවයේ වැඩ බාර අරගෙන
වහල්ලුන්ගේ ස්වභාවය ස්වාමියාගෙන් ගුටිකකා නැවත නැවතත් වහල් කම් කිරීමය.
![]()
paw yakooo mu selfie dadaa hena aathal ekak gaththe.. news feed eka wanasala thibbe Paada yaathra kiyala
paw habai. Mu fcid ekatath giyaada koheda.. samaharawita mui muge team eke padi ganna unui me kiriyeth athi 
සිරා බන් මේ වගේ පොන්නයො ඉන්නකන් කොහෙද බන් රටක් හදන්නේ. ගුටි කකා පුක දෙන මේ වගේ ගූ සූඩයෙක් දැක්කමයි මගෙ ජීවිතේටම

දැකලා නැත්නම් බලාගනින් මෙන්න එක්ස්ට්රීම් වහල්ලු
![]()

පිස්සුද බන්. කෝල් හතරයි. අන්න ආයිමත් වහල්සේවයේ වැඩ බාර අරගෙන
වහල්ලුන්ගේ ස්වභාවය ස්වාමියාගෙන් ගුටිකකා නැවත නැවතත් වහල් කම් කිරීමය.
![]()

එළකිරි එකේ තාම ඉගෙන ගන්න පොඩි මල්ලිලා එහෙම ඉන්නවනම් මේවා බලලා ආදර්ශයට ගන්න. හොදට ඉගෙනගන්න. කොහේ ඉගෙන ගත්තත් රටට වැඩක් වෙන, බරක් නොවෙන දෙයක් ඉගෙන ගන්න. නැත්නම් වෙන්නේ එක එක දේශපාලකයෝන්ගේ පස්සේ ගිහින් ජොබ් කට්ටක් හොයාගන්න, වහල්ලු වගේ ජීවත් වෙන්න, උන්ගේ පස්සේ යන්න. තමන්ගේ ආත්ම ගරුත්වය නැතිවෙලා යන්නේ තමන්ටත් නොදැනීම. මේවා අලුත් දේවල් නෙවේ ඉස්සරත් උනා, තාමත් වෙනවා, ඉස්සරහටත් වෙයි මිනිස්සු තේරුම් ගන්න දවස එනකන්.
දේශපාලනය කරන්න රටට තියෙන ආදරේට, පරිස්සම් වෙන්න කාගෙවත් වහලෙක් නොවන්න.
කෝ යකෝ හොරා කාපුවා ? කෝ ලම්බෝගිනි , රත්තරන් අශ්වයෝ ?
හෝව් හෝව් මචන්.. බුරන්ඩ එපා. උඹට කව්ද කිව්වේ මම unp කියල බොල. තෝ හිතන්නේ වැරදි දෙයට වැරදි කියන්ඩ බැරි වහලෙක් කියලද මම?
unp එක රට කරන හැටි පේනවනේ දැන් ගොබ්බයෝ ටික. මේ රටේ තොපේ ලබ්බේ දේශපාලන පක්ෂ දෙකට වඩා ටිකක් ඉස්සරහින් කල්පනා කරලා බලපන් බන්.1948 ඉඳන්ම ඔය පක්ෂ දෙක රටට කරපුවා හොයල බලපන්.ඊට පස්සේ කඩේ පලයන්.යකෝ රනිල්ගේ බටලන්ද වගේ තමා මහින්දගේ හොරකමුත්. හෙමෝම දන්නවා එත් මුකුත් කරන්නේ නෑ.තොපි වගේ ටොයි බයි ආපහු එව්න්ම තෝරාගන්නවා කියල උන් දන්නවා.දේශපාලුවන්ට
#ක දෙන්ඩ එපා. රට හදන්ඩ කලින් වැරැද්දට වැරදි කියන්ට ඉගෙන ගෙන වරෙන්.
රට හදන්ඩ කලින් වැරැද්දට වැරදි කියන්ට ඉගෙන ගෙන වරෙන්"
Ela machan