බයියො අඩන එක සාධාරණයි ඉතිම් 🙂

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,519
    8,729
    113
    Pakistan gov ekenma officially mention karala thiyenawa bn president ge request eka. 🤭






    මේවා බයියෝන්ට තේරෙන්නේ නෑ, මහින්ද, නාමල් බේබි වගේ උතුමෙක් පරිවර්තනය කරලා දෙන දෙයක් තමා. කුට්ටිත් කරනවා මේවගේ වැඩ, මොල්ටවේ ආයෝජනෙන් පස්සේ ටිකක් සද්දේ අඩුයි.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,813
    1
    58,068
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    https://www.radio.gov.pk/09-02-2026...play-world-cup-match-against-india-in-colombo

    end of school crying GIF
     
    • Haha
    Reactions: Rick Sanchezz

    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,794
    113
    ආශ්චර්යමත් රටක
    මුන්ට යුටියුබ් චැනල් විස්වාසයි.. අන්තර්ජාතික ආයතන වලටවඩා :lol: :lol: :lol:

    අන්තර්ජාතික ආයතන “රටට හතුරු කුමන්ත්‍රණ” කරන ඒවනේ. 🤭

    ඒ වගේද බයි යූටියුබ් චැනල්. රටට පුධූධූධූම ආදරයක් තියෙන්නෙ
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    අන්තර්ජාතික ආයතන “රටට හතුරු කුමන්ත්‍රණ” කරන ඒවනේ. 🤭

    ඒ වගේද බයි යූටියුබ් චැනල්. රටට පුධූධූධූම ආදරයක් තියෙන්නෙ
    “රටට හතුරු කුමන්ත්‍රණ” කරන බයි යූටියුබ් චැනල් වලට වලං ශානිට🤭 කියලා කෝටු පාර දෙන්න ඕනා...නැද්ද හා.. 😁 🤌
     
    • Haha
    Reactions: KDH

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,203
    113
    "මාලිමාවට මිනිස්සු ඡන්දේ දුන්නේ මාලිමාවට කැමති හින්දා නෙමේ,
    මාලිමාවට කලිං හිටපු එවුංට තිබ්බ අකමැත්ත නිසා"

    Damn true
     
    • Like
    Reactions: KDH and Smartm

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    "මාලිමාවට මිනිස්සු ඡන්දේ දුන්නේ මාලිමාවට කැමති හින්දා නෙමේ,
    මාලිමාවට කලිං හිටපු එවුංට තිබ්බ අකමැත්ත නිසා"

    Damn true
    මටත් කලින් හිටපු ඇම්බැට්ටයෝ ටික එපා වෙලා හිටියේ
    විශේෂයෙන්ම කළුතර කාලකන්නි සෙට් එක. මුසල රත්තරං එහෙම
    ඒත් ඒ කරලා ගෙනාව ආණඩුව ඊට හපන්නේ බන්
    අරුන් නීතිය 2ට නැව්වා. මුන් දැන් අඹරනවා
    කියපු කිසිම දෙයක් කලේ නෑ. සියල්ල කටින්
     
    Last edited:

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,853
    1
    15,176
    113
    පොඩ්ඩක් හොයල බැලුවම ඔය 35 score එකට ට ඇවිල්ල තියෙන්නෙ "Disclosure of Assets of politicians" කියන Factor එක නිසා. Anti corruption Act එක නිසා Politician Assets එලියට දැම්ම මතකනෙ.

    නැත්තම් Consider කරන අනිත් Factor වල ලොකු වෙනසක් නෑ. අය වැය වාර්තා එලියට දාපු එකෙන් + points හම්බෙලා.

    Nepotism තියනව, Conflict of Interest තියනව. Budget transparency නෑ, Tender process සැකසහිතයි.. etc
    ඔයවගේ ගොඩක් ඒව තියනව තාම හැදෙන්න.
     
    Last edited:

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,203
    113
    මටත් කලින් හිටපු ඇම්බැට්ටයෝ ටික එපා වෙලා හිටියේ
    විශේෂයෙන්ම කළුතර කාලකන්නි සෙට් එක. මුසල රත්තරං එහෙම
    ඒත් ඒ කරලා ගෙනාව ආණඩුව ඊට හපන්නේ බන්
    අරුන් නීතිය 2ට නැව්වා. මුන් දැන් අඹරනවා
    කියපු කිසිම දෙයක් කලේ නෑ. සියල්ල කටින්
    සහ එපාම වෙච්ච දේ තමා වැරැද්දක් උනා කියමු. ඔව් වුනා කියලා පිලිගනිං. ඒක කරන්න මුංට කොන්දක් නෑනේ. තව බොරු 10 ක් කියලා වහන්න හදන්නේ.

    අනිකා ලැට්මාලි වේසි. බලං ඉද්දී චන්ද කඩන්නේ
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,451
    2,833
    113
    විපක්ෂයේ ඉද්දි මඩගහන්න එක එක narratives හැදුවා. දැන් බලේ අරගෙන මඩ ගහන්නයි කයියෙන් ආණ්ඩුව ඇදගෙන යන්නයි එක එක narratives ගොතනවා.
    පොඩ්ඩක් හොයල බැලුවම ඔය 35 score එකට ට ඇවිල්ල තියෙන්නෙ "Disclosure of Assets of politicians" කියන Factor එක නිසා. Anti corruption Act එක නිසා Politician Assets එලියට දැම්ම මතකනෙ.

    නැත්තම් Consider කරන අනිත් Factor වල ලොකු වෙනසක් නෑ. අය වැය වාර්තා එලියට දාපු එකෙන් + points හම්බෙලා.

    Nepotism තියනව, Conflict of Interest තියනව. Budget transparency නෑ, Tender process සැකසහිතයි.. etc
    ඔයවගේ ගොඩක් ඒව තියනව තාම හැදෙන්න.
    💯
     
    • Like
    Reactions: supun_sg

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,284
    36,390
    113
    කෑගල්ල

    දැන් ඉතින් රට වටේ හොරා හොරා කිය කියා යන්න එකෙක් නැති නිසා වෙන්න පුළුවන්... :lol: දැන් පරිත්යාග, හොරු නෑ​

     
    • Like
    Reactions: KDH

    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,794
    113
    ආශ්චර්යමත් රටක


    මේක නං හරියටම කරන බව ෂුවර්. ඒකමයි අපිට තියෙන බය
    පිරිසත් ඉන්න බව බුදු ෂුවර් 😂

    “රටට හතුරු කුමන්ත්‍රණ” කරන බයි යූටියුබ් චැනල් වලට වලං ශානිට🤭 කියලා කෝටු පාර දෙන්න ඕනා...නැද්ද හා.. 😁 🤌

    රිදුනද බයි පුතේ? 🙈
     

    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    This evening, the Prime Minister held a telephone call with H.E. Anura Kumara Dissanayake, President of Sri Lanka. During their warm and friendly conversation, they recalled that Pakistan and Sri Lanka had always stood shoulder to shoulder, especially during challenging times. The Sri Lankan President requested the Prime Minister to accord serious consideration to amicably resolve the current impasse.
     
    • Like
    Reactions: Yeezus

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    Pakistan gov ekenma officially mention karala thiyenawa bn president ge request eka. 🤭







    ඔක්කොම කියෙව්වෙ නෑ නේද.. 🤭 ඔයත් මචං දැන් ඩෝබි ලෙවල් එකටම වැටිලනේ.. මෙහෙම ගියොත් මට ඔයාවත් ආන්ඩුව නාන තැන් වල මෙන්ශන් කරන් යන්න වෙයි හොදේ 😏

    In view of the outcomes achieved in multilateral discussions, as well as the request of friendly countries, the Government of Pakistan hereby directs the Pakistan National Cricket Team to take the field on February 15, 2026, for its scheduled fixture in the ICC Men’s T20 World Cup.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ
    හුකනවා! 14කින්ම උඩට ඇවිල්ලා. :eek:

    පන්තියේ කලින් වාරේ 44 වෙනියා වෙච්ච සිරිපාලයා මේ පාර දහයෙන් මෙහා ආවා නම් උ දැන් හොදට ඉගෙන ගන්නවා ස්තීරව කියන්න පුලුවන්.

    හැබැයි 38වුනා කියන්නෙ අනිත් එවුන් උට වඩා පිස්සු කෙලිනවා කියන එක. :lol: