බයියො ආස

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,808
    40,490
    113
    JNxWyCd.jpg

    අපි පට්ට ආස
    පි පට්ට ආස
    පට්ට ආස
    ට්ට ආස
    ට ආස
    ආස

    ස'

    අපි පට්ට ආස
    පි පට්ට ආස
    පට්ට ආස
    ට්ට ආස
    ට ආස
    ආස

    ස'
    අපි පට්ට ආස
    පි පට්ට ආස
    පට්ට ආස
    ට්ට ආස
    ට ආස
    ආස

    ස'
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,641
    7,976
    113
    Kotahena
    උඹ ආස කාට ද?

    තිබුණේ choices කීපයයි.

    සජිත්, ගෝඨාභය, මහේෂ්, අනුර.

    ඔය ටිකෙන් ගන්න පුළුවන් option එක ගෝඨාභය රාජපක්ෂ තමයී තිබුණේ.

    දැං උඹ කියන්නේ අපි ගත්තු තිරණය වැරදි නම්, හරි එක මොකක්ද?
    ඒක හරි අැයි කියලා කියපන්.

    වයස ගිහින් මොලේ වර්ධනය වෙන්න ඕන සමහර දේවල් ගැන කතා කරන්න.
     
    Last edited:
    • Like
    Reactions: Lejayange

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රුචිර සේනාරත්න වගේ o/l ෆේල් සජියට චන්දෙ දුන්න නම් හරිලු එහෙමලු ආස..ලබන පාර ගෝඨ ජනපති සජිය අගමැතිලු එහෙමත් සෑහෙන ආසයිලු.. :lol::lol::lol::lol:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    2020 සිoහලයන්ගේ ප්‍රාර්ථනා කුණු කූඩයට......:sorry:මහින්ද පන්නමු ..සඝ රජුනේ වඩිනු මැන...:cool:මේ සමරන්නෙ හැමදේම නැතිඋන දුක වෙන්න ඇති. මද්‍රසා පාසල් නීතිගත කලා, මක්කම යන්න සහන පැකේජ් දුන්නා, සයින්දමරුදු වලට වෙනම නගරසභාවක් දුන්නා, බුර්කාව ඇදපු අය සිංහල අපිට බැනල යනවා, බදුර්දීන් යහතින් ඉන්නවා, සාෆි සතුටින්, සිංහල අපිට සහන දෙන්න තුනෙන් දෙක ඕන.
    ඇස් දෙකටම පේන්න තියෙන ඇත්ත තේරුම් ගන්න බැරි මෝඩ මිනිස්සු:frown:

    86262196_1801152616683857_1182405411416834048_n.jpg

    86695529_599539877274507_7176150504844558336_n.jpg

    86363730_117882443109535_2183700057780387840_o.jpg

    සිරස නිව්ස් බැලීමට තීරණ්ය කලෙමි ....:cool:දැන් කෙලිය මෙහෙමනම් මහින්දයා තනියෙන් තුනෙන් දෙකක් ගත්තොත් සිoහලයගේ ඇට දෙක තමයි සින්න වෙන්නේ..:angry:

    සඝ රජුනේ වඩිනු මැන.මේ සුදුසුම කාලයයි.............................සිoහලයාගේ බල සුන් ජනපතිවරයෙක් අපි පත් කලෙමු. එසේනම් මීලගට කල යුත්තේ සිoහලයාගේ අගමැතිවරයෙක් පත් කර ගැනීමයි..

    Galagodaaththe-Gnanasara-Thera..jpg

    Gota.jpg

    බයි තර්ක අංක ඒක. සයින්ද මරුදුව නගරසභාවක් වුන හින්දා කෙලින්ම නාගරික සංවර්ධනයෙන් බැලෙනවා.
    මරි මෝඩ පුස් තර්කයක් සයින්ත මරුතුව කල්මුනේ නගර සභා සීමාවට අයිතියි. ඉතින් මේ වෙන කොටත් නාගරිකයෙන් බැලවෙනවා.

    බයි තර්ක අංක දෙක. සයින්ත මරුතුවේ ඉන්න මිනිසූ පුංචි දෙයක් කරගන්නත් කල්මුනේටම යන්න වෙනවා. දවසම ඉවරයි.
    මෙයද දෙකයි පනහේ පුස් තර්කයකි.

    බයි තර්ක අංක දෙක. සයින්ත මරුතුවේ ඉන්න මිනිසූ පුංචි දෙයක් කරගන්නත් කල්මුනේටම යන්න වෙනවා. දවසම ඉවරයි.
    මෙයද දෙකයි පනහේ පුස් තර්කයකි. සයින්ත මරුතුවේ සිට කල්මුනේට මහ දුරක් නැත.

    85246868_1770061276459050_6062039192307761152_n.jpg

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අඩෝ රුචිර සේනාරත්නයෝ උබලගෙ ගු ඇන් පි පාන්ඩුවෙන් ඕකව හිරේ දද්දි උබ හුරේඩ් දැම්ම නේද දැන් මොකෝ මේ ඌවම උඩ දාගෙන ලැජ්ජාව කියල නාමයක්වත් නැනෙ උබලට.. :baffled::baffled:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,808
    40,490
    113
    බයියන්ගෙ ආසාව තිබ්බෙ කෙලින් තීරනයක් අරන් පාස්කු බෝම්බෙ වරදකරුවොන්ට ඳඩුවම් කරන එක. අන්න ස උන්ට කෙලින් තීරනයක් අරන් නගර සභාවක් දීලා.

    බයියො දැන් ඉන්නෙ කිසි ගානක් නෑ වගේ. උන්ගේ මේ ඇක්ටින් වලට සම්මාන දෙන්න වටිනවා:lol::lol:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,814
    113
    අදාල නෑනේ
    බයියන්ගෙ ආසාව තිබ්බෙ කෙලින් තීරනයක් අරන් පාස්කු බෝම්බෙ වරදකරුවොන්ට ඳඩුවම් කරන එක. අන්න ස උන්ට කෙලින් තීරනයක් අරන් නගර සභාවක් දීලා.

    බයියො දැන් ඉන්නෙ කිසි ගානක් නෑ වගේ. උන්ගේ මේ ඇක්ටින් වලට සම්මාන දෙන්න වටිනවා:lol::lol:

    Bai wesige puthala dan hangila balan innawa :lol:
     
    • Like
    Reactions: ruchira55

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    බයියන්ගෙ ආසාව තිබ්බෙ කෙලින් තීරනයක් අරන් පාස්කු බෝම්බෙ වරදකරුවොන්ට ඳඩුවම් කරන එක. අන්න ස උන්ට කෙලින් තීරනයක් අරන් නගර සභාවක් දීලා.

    බයියො දැන් ඉන්නෙ කිසි ගානක් නෑ වගේ. උන්ගේ මේ ඇක්ටින් වලට සම්මාන දෙන්න වටිනවා:lol::lol:

    කෙලින් තීරණයක් දුන්නොත් මුස්ලිම් සහෝලගේ හිත් රිදෙනවා :angry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,808
    40,490
    113
    Bai wesige puthala dan hangila balan innawa :lol:
    :lol::lol:
    කෙලින් තීරණයක් දුන්නොත් මුස්ලිම් සහෝලගේ හිත් රිදෙනවා :angry:
    තමන්ට පාර කපලා දෙන්න වහල් කම් කරන උන්ට වඩා, තමන් වෙනුවෙන් මරන් මැරිච්ච උන්ට කෘත ගුණ සලකන්න එපැයි ඉතින්. අන්න එහෙමයි ගෝටුල්ලාහ් වැඩැ කරන්නෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බයියන්ගෙ ආසාව තිබ්බෙ කෙලින් තීරනයක් අරන් පාස්කු බෝම්බෙ වරදකරුවොන්ට ඳඩුවම් කරන එක. අන්න ස උන්ට කෙලින් තීරනයක් අරන් නගර සභාවක් දීලා.

    බයියො දැන් ඉන්නෙ කිසි ගානක් නෑ වගේ. උන්ගේ මේ ඇක්ටින් වලට සම්මාන දෙන්න වටිනවා:lol::lol:

    19 ගෙනල්ල රටම කාපු වද පොන්නගෙ ලොල්ල අහනව සිහලුන්ට බෝම්බ ගහල 300 මරපු උන්ව ඇල්ලුවද කියල.. කොහොමද අල්ලන්නෙ තොගෙ පොන්න හුත්තිගෙ පුතාගෙ 19 හින්ද..ඒකට ඉස්සෙල්ලා 2/3ක ආණ්ඩු බලයක් ලැබෙන්ඩ ඔනෙ මැජික් කරන්ඩ බැ සුලුතර ආණ්ඩුවක් තියාගෙන..

    දැන් මේ 2/3කේ කතාව දැක්ක ගමන් ගු ඇන් පි මීහරක් මනසින් අහයි 2/3 නැතුව බැමද කියල උත්තරය අසීරුයි උදා හරනයක් දෙන්ඩද රටම දන්න පාස්කු ප්‍රහාරය වලක්වා නොගත්ත කියල සෘජු චෝදනා එල්ල වෙන පුජිතය අදටත් පොලිස්පති ඌව ගෙදර යවල අනව පොලිස්පති කෙනෙක් පත් කිරිමේ බලය ආණ්ඩුවට හරි ජනාධිපතිවරයට හරි අඩුම ගානෙ අධිකරනටවත් නැ ඕන්න පොන්නයගෙ 19යෙ කෙරුවාව ආන්න ඒකයි 2/3 බලය අවශ්යයි කියල කියන්නෙ..
     
    නගර සභා මැජික් මැජික් :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නගර සභා මැජික් මැජික් :lol::lol:

    රුචිර සේනාරත්නල දේශපාලන මතවාදීව වදයි..වද මතවාද විහිලු වලින් යටපත් කරන්ඩ බැ..
    උබ නොදනව උනාට රටේ මිනිස්සු දේශපාලන මතවාදයන්ට කන් දෙන්ව, ගොන් ජෝක් දාල චන්ද දිනන්ඩ බැ රියලටිය ඇදෙනව චන්දෙදි..:):)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,156
    113
    Gotland
    ඉත්තාකන්දේ හුට්ටිගේ පුටා කෝ බං මේවට වෙනද මිඩියා වල වොයිස් කට් දෙන දත නැති පකයා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉත්තාකන්දේ හුට්ටිගේ පුටා කෝ බං මේවට වෙනද මිඩියා වල වොයිස් කට් දෙන දත නැති පකයා

    හාමුදුරුවරුන්ට අපහාස කරන උබලට අත් වෙන්නෙත් ගොන්ජට අත් උන ඉරණමම තමයි පරිස්සමට පස්සෙ පසු තැවෙන්ඩ වෙයි