බයියො චන්දෙ පැරදිලා ටික දවසක් ගියාම.. 😉

thomian

Well-known member
  • May 20, 2011
    12,825
    18,030
    113
    බයි ලොජික්

    නියම සිංහල බෞද්ධ = රවට්ටලා නැවතත් අරින්න පුළුවන් උන් උන්
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,505
    13,184
    113
    🌎
    අඩෝ why bng මේ පොඩි පොඩි ලබ්බවල් අල්ලගෙන දෙපැත්තම කෑ කොටාගන්නෙ.
    සති දෙකෙන් දෙකට බොරුවට මරා ගන්නවා. ගිය අවුරුද්දේම කරපු දෙයක් නැහැ. යැයි යැයි gava විතරයි

    මේක නම් 2048 වත් දියුණු වෙන පාටක් නැහැ. 🥲

    බයි slaves & ජෙපි slaves ල ඉන්නකන් මේ රට ගොඩ දාන්න බැහැ.

    2/3 ක් තියාගෙන හොඳ නීති ගෙන්න බැරි අයි. Singapore වගේ බොරු කියන උන්ට ආයේ දේශපාලනේ කරන්න බැරි වෙන්න වගේ.
     
    • Like
    Reactions: Inigo Montoya

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,457
    1
    62,183
    113
    Mother Earth
    බයි ලොජික්

    නියම සිංහල බෞද්ධ = රවට්ටලා නැවතත් අරින්න පුළුවන් උන් උන්
    අනුර කරන්නේ ඇරලා කට්ටත් දෙන එක. උඹලට තේරෙන්නේ නෑ ඕවා උඹලට පුරුදු නිසා. 🤷🏻‍♂️
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,960
    15,427
    113
    35
    Spain
    අඩෝ why bng මේ පොඩි පොඩි ලබ්බවල් අල්ලගෙන දෙපැත්තම කෑ කොටාගන්නෙ.
    සති දෙකෙන් දෙකට බොරුවට මරා ගන්නවා. ගිය අවුරුද්දේම කරපු දෙයක් නැහැ. යැයි යැයි gava විතරයි

    මේක නම් 2048 වත් දියුණු වෙන පාටක් නැහැ. 🥲

    බයි slaves & ජෙපි slaves ල ඉන්නකන් මේ රට ගොඩ දාන්න බැහැ.

    2/3 ක් තියාගෙන හොඳ නීති ගෙන්න බැරි අයි. Singapore වගේ බොරු කියන උන්ට ආයේ දේශපාලනේ කරන්න බැරි වෙන්න වගේ.
    ඔවු බන්, කළකිරිලා ඉන්නේ මේ දේශපාලනේ.මෙහෙම ම මේ අවුරුදු ටික යයි නොදැනීම. අන්තිමේ රට එක තැන. මුන් ප්‍රශ්නවලට විසඳුම් දෙනවා වෙනුවට අලුතෙන් ප්‍රශ්න මවනවා.
     
    • Like
    Reactions: clumsyhulk

    thomian

    Well-known member
  • May 20, 2011
    12,825
    18,030
    113
    ගිය අවුරුද්දේම කරපු දෙයක් නැහැ. යැයි යැයි gava විතරයි

    මේක නම් 2048 වත් දියුණු වෙන පාටක් නැහැ. 🥲

    2/3 ක් තියාගෙන හොඳ නීති ගෙන්න බැරි අයි. Singapore වගේ

    gota-gotabaya-rajapaksha.gif
     
    • Like
    Reactions: clumsyhulk

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    බයි ලොජික්

    නියම සිංහල බෞද්ධ = රවට්ටලා නැවතත් අරින්න පුළුවන් උන් උන්
    Nadu dine kittu wena kota munta kekkuma wedi wenawa ban 😂😂

    image-2026-01-17-220546793.png