බයියෝ කියන සුප්‍රසිද්ද කතා

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room



    :D





    hW0fNcJ.jpg
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    බය්යෝ කියන්නේ ආගමක්......
    එක වෙනම එකක්...
    උන්ට මොනා උනත් එපා වෙන්නෙත් නෑ. කොච්චර කල් නිද්‍රාශීලීව හිටියත් ඊලග රැල්ල ආපු ගමන් අළු ගසා දාලා නැගිටින්නේ...
    උන්ට කොච්චර තැලුවත්, කොච්චර ඇරියත් උන් ගේ මහා එකා හෝ උගේ පරම්පරාව, කිසි වේදනාවක් දැන්නේනේ නෑ... එක උන්ට සතුටක්.
     
    Last edited:

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    මේ ආණ්ඩුව විතරක් නෙමේ කලින් ආණ්ඩුත් වග කියන්න ඕන මේවට

    යුක්රේන් යුද්දේ හින්දනේ මේ ප්‍රශ්න

    ජෙප්පෝ කිසිම දෙයක් කරන්න දෙන්නේ නැහැනේ
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    mata nam chande deepu ekekwath penna ba
    deepu unge pawul pitin winasa wenna oni upadinna inna ekage indala 69 laksheta sambanda
    okun nisa thama me winase wune
     
    • Like
    Reactions: Xi Jinping

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    වරෙල්ල කහ ඇදන් දියවන්නාවෙ කන්කුන්, ගොටුකොල ගිරාපලා වවන්න දෙරනෙන් ප්‍රචාරය දෙයි
    කන්කුන් වවල ගෝඩ පොඩ්ඩක් සීනි යූරිය දාල barrel එකේ දාල ගින්දර දැම්මම පෙට්‍රල් එනවා වැඩි ටික අරාබියට එක්ස්පෝට් කරල ඩොලර් හොයමු

    🤭🤭🤭
     
    • Haha
    Reactions: Xi Jinping

    Sen-lu

    Well-known member
  • හරි ගෝඨ අයින් කරා කියමුකො ඊට පස්සෙ කවුද රට කරන්නෙ මොකක්ද වැඩපිළිවෙළ ?? රට අරාජික වෙනව IMF ලැබෙන්නත් ස්ථාවර ආණ්ඩුවක් ඕන. 😁.


    බයියො විතරක් නෙවේ කඩේ යන බල්ලො සේරම එකයි. දැක්කනෙ මේකෙ හිටිය රනිලගෙ වහල්ලු ටික පහුගිය ටිකේ දාපු සෙල්ලම්.