බය්යෝ කියන්නේ ආගමක්......
එක වෙනම එකක්...
උන්ට මොනා උනත් එපා වෙන්නෙත් නෑ. කොච්චර කල් නිද්‍රාශීලීව හිටියත් ඊලග රැල්ල ආපු ගමන් අළු ගසා දාලා නැගිටින්නේ...
උන්ට කොච්චර තැලුවත්, කොච්චර ඇරියත් උන් ගේ මහා එකා හෝ උගේ පරම්පරාව, කිසි වේදනාවක් දැන්නේනේ නෑ... එක උන්ට සතුටක්.