පලිගන්න නෙවෙයි බන්.Just to revenge Sri Lankan public he he...
මිනිහගෙන් පලිගන්න දවසට 100ට විතර ගහන්න දෙන්න වෙන ගොන් පොට් එකක ජොබ් එකට ගියා වගේනෙ රනිල්ට කන්යාභාවය පූජකරන එක![]()
ඔය පාර්ලිමේන්තුවේ ඉන්න දිර්ගකාලින් දේසපාලුවන්ගේ අනාගතය රැදෙන්න නම් මේ ක්‍රමය තියෙන්නේ ඕනේ. ඒකට ඔය උන්ගේ සෙට් එක ඇතුලෙම උන් ඉන්න ඕනේ. රාජපක්ෂලාට නාමල්ලාගේ අනාගතේ ගැන හීන ඇති. කොහොමත් උන් මෙහෙ නේ. උන්ව බේරිලා ඉන්න රනිල් පුටුවේ ඉන්නම ඕන. ඩලස් ව මහින්දට ෂුවර් නම් ඌව අගමැති කරනවනේ ඉතින්. රනිලෙක් ගේන්න ඕන නෑ නේ.
නඩු වලින් බේරෙන්න හොරු ටිකටත් රාජපක්ෂලාව ආරක්ෂා කරගන්න ඕනේ. රනිල් තමයි 69 ලක්ශේ එකම පැතුම.

