අත්සන් කරලා පෑන ආපහු පෙට්ටියට දැම්මම මේකේ බයියෝ කියපු කවි මතකද?වේසාවො ටික රෙද්ද එක පාරටම උස්සන්න කලින් කියන කතා. ගිය පාර කිව්වෙ.
ඉස්සෙල්ලා නන්දසේනව ගේමු, ඊට පස්සෙ පාර්ලිමේන්තුව සුද්ද කරමු.
අම්මො ඉතින් ඕකුන්ගෙ ගොන් කම් වල සීමාවක් නෑනේ.අත්සන් කරලා පෑන ආපහු පෙට්ටියට දැම්මම මේකේ බයියෝ කියපු කවි මතකද?![]()
![]()
![]()
හිටන් බෝල් පොයින්ට් පැනෙන් අත්සන් කලාම උඹට බඩු ගියා වගේ තමයි රුච්ර.අම්මො ඉතින් ඕකුන්ගෙ ගොන් කම් වල සීමාවක් නෑනේ.
පොන්න බයියෝ අන්දන්න කරන ඩ්රාමා ඔය. උන් ඕවට නිකන්ම රැවටෙනවාමූ තාම කෝච්චියේද යන්නෙ දන්නෑ
උන් එහෙම නැති වෙන්නේ නෑ. අමාරු අවස්ථා වල හැංගිලා ඉඳල, හොඳ පරිසරයක් අවම ආපහු එළියට එනවා.මූට දීලා දැම්මා නන්, දැනට ඉතුරු වෙලා ඉන්න අවශේෂ බයියෝ ටිකත් නෂ්ඨ කරගන්න තිබ්බ හැබැයි
පරිසරයට අනුවර්තනය වෙනවාඋන් එහෙම නැති වෙන්නේ නෑ. අමාරු අවස්ථා වල හැංගිලා ඉඳල, හොඳ පරිසරයක් අවම ආපහු එළියට එනවා.![]()
![]()
මහ බයියට දැන් උගේ සහෝදරයෝ මොංගල් වගේලු පේන්නෙ@nicjosh83 කියන දෙයක් තමයි ඈ..
සේපාල කාරයා වැඩ කරන්නේ මොංගල් නාමලයටද මන්ද ?