බයියෝ දැවිලා ගූ යන ප්‍රශ්ණ

නේවි එක සල්ලි හොයනවට බයියො අකමැති ඇයි?

  • නේවි එකට වැඩ බැරි නිසා

  • නිස්සංක අයියහ් වැඩකරු නිසා

Results are only viewable after voting.

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113

    වහල්ලු ගැන අනුකම්පා කරනව :yes:
    ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ව්‍යාපාරය 2010-10-15 වෙනිදා ඉඳන් 2011-11-13 වෙනිදා දක්වා අවුරුදු 3යි මාසයකට කිට්ටු කාලයක් ඇවන්ට්ගාඩ් සමාගම කරගෙන ගියා. ඒ කාලය ඇතුලත ඇවන්ට්ගාඩ් සමාගම රුපියල් මිලයන 11823ක් හොයලා ඒත් ලංකාවට දීලා තියෙන්නෙ රුපියල් මිලියන 1757යි. ලංකාවට දුන්නා වගේ හත් ගුණයකට ආසන්න ප්‍රමාණයක් ඇවන්ට්ගාඩ් සමාගම ලාභ ලැබුවා. නාවික හමුදාවෙන් කරා නම් රජයට ලබෙන්න තිබ්බ රුපියල් මිලියන 10066ක් රජයට නැති උනා.
     
    • Like
    Reactions: kasun090354t

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඈ පො&න රුචිරයො නාවික හමුදාව කොහොමද වෙන රටකට අයිති නැවකට නගින්නෙ ආන්න එක පැහැදිලි කරපන්කො..????

    මෙච්චර සාධක සහිතව මේ තෙර්ඩ් එකේම කිරියෙ උන් අන්තර්ජාතික නිතිය පැහැදිලි කරල තියෙද්දි තෝ මොනාද පො&නයො තවත් දොඩවන්නෙ..?????

    අනික මේ සිලුමිණ පත්තරේ හු ඇන් පි පාන්ඩුව කාලෙ දාපු පච නිවුස් එකක් අල්ලගෙන කියෙවුව කියල තෝ හිතනවද මේ රටේ උන් ඔය ටොන් පච පිලි ගනී කියල...නොදකින් පො&න බල්ලො නොදකින් තෝ නම් රියල්ම වහලෙක් වද පො&න රනිලගෙ..
     
    • Like
    Reactions: GadgetPodda

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    නේවි කියන්නෙ මූදු කොටින්ගෙන් කැඩිලා ඇවිල්ලා පැවතගෙන එන කොටසක් කියලා කියනකම් මම මේ බලන් ඉන්නෙ. අඩුමගානේ නේවි එක දේශද්‍රෝහී කරනකම්.

    වහල්කම කියන්නෙ ජාන වලින්ම ආපු එකක්ද කොහෙද :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වහල්කම කියන්නෙ ජාන වලින්ම ආපු එකක්ද කොහෙද :lol:

    තොපි වගේ ගු ඇන් පි පො&න වහල්ලු හැමදාම පරදින්නෙ තොපේ ඔය තිරිසන් කම නිසා, තොපි හිතනවද තිරිසන් බැල්ලියො වගේ බුර බුරා ඉන්න එකෙන් තොපිට යහපතක් වෙනව කියල, නැ පො&නයිනි නැ තොපිට දවස ගානෙ කෙලවෙන එක විතරයි වෙන්නෙ, බලාපියවු ලබන චන්දෙනුත් තොපිට මොකෝ වෙන්නෙ කියල..

    රක්නා ලංකා වගේ නමක් තිබ්බ වගේ ලාවට ලාවට මතකයි

    මේ තියෙන්නෙ පො&න රුචිරයගෙ වද පාන්ඩුව රක්නා ලංකා එකට කෙලවපු විදිහ, රුචිර පො*න හුත්ති මේක දැක්කෙ නැ වගේ ඉදි ........

    ---------------------------------------

    රක්නා ලංකා ඈවරයි!
    7 දෙසැම්බර් 2016

    සීමාසහිත රක්නා ආරක්ෂක ලංකා සමාගම ඈවර කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි විය.
    වර්තමානයේ රට තුළ පවතින සාමකාමී වාතාවරණය යටතේ රජයට අනුබද්ධ පෞද්ගලික ආරක්ෂක සේවාවක් පවත්වා ගෙන යෑමේ අවශ්‍යතාවක් නොමැති බව පෙනී ගොස් ඇති බැවින් කැබිනට් මණ්ඩලය එම තීන්දුවට එළඹී බව අද (දෙසැ.07) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී හෙළි කෙරිණ.
    එවක රට තුළ පැවති ආරක්ෂක වාතාවරණය හමුවේ ආර්ථික මර්මස්ථාන, රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ඇතුළු විශේෂ ස්ථාන තුළ ආරක්ෂාවට යොදවා සිටි සන්නද්ධ හමුදා සාමාජිකයන් එම ස්ථානවලින් ඉවත් කර නීතිය හා සාමය රැකීමේ කටයුතු සඳහා යෙදවූ බැවින් ඉහත කී ආයතනවලට ආරක්ෂාව සැපයීම සඳහා රක්නා ආරක්ෂක ලංකා සමාගම පිහිටුවීමට කටයුතු කළ බව එහිදී ප්‍රකාශ විණ.
    ඒ අනුව රක්නා ආරක්ෂක ලංකා සමාගම විසින් දැනට ඉටු කරනු ලබන ගොඩබිම් ආරක්ෂක කටයුතු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙත ද සාගර ආරක්ෂක කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ද පැවරීමටත් නීතිපතිවරයාගේ උපදෙස් අනුව එම සමාගම ඈවර කිරීම සඳහා අවශ්‍ය කටයුතු යෙදීමටත් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.

    https://www.bbc.com/sinhala/sri-lanka-38236064
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    හරියටම පෑහෑදිලි කරලා දුන්නට පස්සෙත් වෙන බයිලා ගහනවා නම්... වහල්ලු ගෑන අනුකම්පා කරන්න වෙනවා තමා ;)
    ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ව්‍යාපාරය 2010-10-15 වෙනිදා ඉඳන් 2011-11-13 වෙනිදා දක්වා අවුරුදු 3යි මාසයකට කිට්ටු කාලයක් ඇවන්ට්ගාඩ් සමාගම කරගෙන ගියා. ඒ කාලය ඇතුලත ඇවන්ට්ගාඩ් සමාගම රුපියල් මිලයන 11823ක් හොයලා ඒත් ලංකාවට දීලා තියෙන්නෙ රුපියල් මිලියන 1757යි. ලංකාවට දුන්නා වගේ හත් ගුණයකට ආසන්න ප්‍රමාණයක් ඇවන්ට්ගාඩ් සමාගම ලාභ ලැබුවා. නාවික හමුදාවෙන් කරා නම් රජයට ලබෙන්න තිබ්බ රුපියල් මිලියන 10066ක් රජයට නැති උනා.

    උබලගෙ ස්වාමියාගෙ සාක්කුවට සල්ලි ගිය එක සාධාරනීයකරන කරාට වැඩක් තියෙනවද බන් රටේ භාණ්ඩාගාරයට ලැබෙන්න තියෙන ලාභය නැත්නම්. බිලියන 10ක් කියන්නෙ පොඩි ගානක්ද?
     
    මේ රුචිර කියන පො*න හුත්%ගෙ පුතා ලැජ්ජාව කියල නාමයක් නැතුව කොහොමද එකම දදා තිරිසන් කම ප්‍රදර්ශනය කරන අපුරුව..ඕන්න කිරියෙ උන් බලගනිල්ල මේ තමයි ගු ඇන් පි තිරිසන් වහලගෙ ගති ලක්ශන .. :yes: :yes:

    තෙර්ඩ් එකට අදාලව සියලුම කරනු සාධක සහිතව වැරදියි කියල ඔප්පු කරල පෙන්නුවට පස්සෙත් රුචිර බැල්ලිගෙ පුතා ඒව පිලි ගන්නෙ නැ රනිල් පො*නට තීයෙන වහල්කම නිසා.... රියල්ම දාර වහලෙක් තමයි රුචිර පො*නය කියන්නෙ....
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,282
    36,387
    113
    කෑගල්ල
    පොන්නයෝ රැල උන්ගේ නායකයෝ වගේම තම. කෙලවේගන එනකොට වටේ යනවා. බලපන් 3% ඇබරෙන ඇබරිල්ල. ඔයිටත් වඩා උඩින් ඉන්න බල්ලෝ එකෙක්වත් එන්නේ නැත්තේ උන් ආවොත් රෙදිත්නැතිව යන්න වෙන හින්දා. ඒ වගෙම තමා මේකේ රගන පොන්නයො ටිකත් 🤣🤣🤣🤣
     
    • Dislike
    • Haha
    Reactions: jcj and Identity

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    රුචිර පො&නය තෙර්ඩ් දදා නානව අඩුම ගානෙ ඇමසියවත් මෙහෙම නාන්ඩ නැතුව ඇති... :lol: :lol:

    elakiri eke uba napu tharam wena kisima kenek nala ne ban
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඔය කිවුවට රටක හමුදාවකට ඔහොම මුහුදු කොල්ලකාරයො එලවන්න බැහැ, ජාත්‍යන්තර මුහුද කියලා අනම් මනම්, අර බන් youtube චැනල් පිටින්ම තියෙන්නෙ US හරි UK හරි එවුන් සෝමාලියන් පයිරට්ස්ලට ගහන ඒව
    සමහර වෙලාවට කමර්ශල් ශිප් වලින් අරුන්ට රේඩියෝ වලින් කතා කරාම තමයි උන් ඇවිත් අරුන්ට ගහන්නෙ, එතකොට උන්ට ඒ නීති අදාල නැද්ද

    මම කියන්නෙ බයියෝ හෝ ටොයියෝ හෝ ජෙප්පෝ හෝ සේරම එවුන් උන්ගෙ ලොක්කො කරන ඕනම මගුලක් හොදයි කියන්න හෙන හෑලි ලියන සෙට් එකක් ඉන්නවනේ(සමහර විට ඒව පේඩ් ආටිකල් වෙන්න පුලුවන් අනෙක කිසි කෙනෙක් ඕවයෙ කියන දේවල් ඇත්තද බොරුද කියලා හොයන්නෙත් නැහැ ලේසියකට හොයන්න පුලුවන් දේවලුත් නෙමයි නේ). මොකක් හරි උනු ගමන් දවස් දෙකකින් විතර මෙන්න ඒක සාධාරනීකරණය කරලා හෑල්ලක් එනවා, ඒකට බැනලා හෑල්ලක් එනවා
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ව්‍යාපාරය 2010-10-15 වෙනිදා ඉඳන් 2011-11-13 වෙනිදා දක්වා අවුරුදු 3යි මාසයකට කිට්ටු කාලයක් ඇවන්ට්ගාඩ් සමාගම කරගෙන ගියා. ඒ කාලය ඇතුලත ඇවන්ට්ගාඩ් සමාගම රුපියල් මිලයන 11823ක් හොයලා ඒත් ලංකාවට දීලා තියෙන්නෙ රුපියල් මිලියන 1757යි. ලංකාවට දුන්නා වගේ හත් ගුණයකට ආසන්න ප්‍රමාණයක් ඇවන්ට්ගාඩ් සමාගම ලාභ ලැබුවා. නාවික හමුදාවෙන් කරා නම් රජයට ලබෙන්න තිබ්බ රුපියල් මිලියන 10066ක් රජයට නැති උනා.

    උබලගෙ ස්වාමියාගෙ සාක්කුවට සල්ලි ගිය එක සාධාරනීයකරන කරාට වැඩක් තියෙනවද බන් රටේ භාණ්ඩාගාරයට ලැබෙන්න තියෙන ලාභය නැත්නම්. බිලියන 10ක් කියන්නෙ පොඩි ගානක්ද?

    මේ වීඩියෝ එක බලපන්. උඹ අහන දේ ඕන ගොනෙක්ට තේරෙන විදියට පැහැදිලි කරල දෙනවා.