බයියෝ_චන්දෙ_වර්ජනයේ

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    බයියෝ_චන්දෙ_වර්ජනයේ

    මේ පාර අහන අහන බයියා කියන්නේ චන්දෙ දාන්නේ නෑ කියල. ඒ මොකද බන් ඒ? :oo::oo::oo:
     

    Nimmy

    Junior member
  • Jul 14, 2008
    61
    39
    18
    උඹ පවු කියලා උඹේ මූනට ඔහොම කියන්නේ. :(

    උඹ සීරියස් ගන්න එපා. :yes::D

    ඕකුන් ඔහොම්මයි. :growl:

    බොරුවට දෙන්නෑ කියලා ගිහින් පොහොට්ටුවට ගහලා එනවා. :rofl::no::P

    නොදකින් කාලකණ්නි, නේ බං. :angry:

     
    Last edited:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    උඹ පවු කියලා උඹේ මූනට ඔහොම කියන්නේ. :(

    උඹ සීරියස් ගන්න එපා. :yes::D

    ඕකුන් ඔහොම්මයි. :growl:

    බොරුවට දෙන්නෑ කියලා ගිහින් පොහොට්ටුවට ගහලා එනවා. :rofl::no::P


    මේ පට්ට බයියෙක් උදේ දාපු ෆේස්බුක් පොස්ට් එකක්..

    "දේශපාලනයෙන් මිදෙමි, මින්පසු සොමියෙන් කාලය ගෙවමි"
    https://www.facebook.com/vindika.jayasekara


    :P
     

    k.k.mohmad

    Well-known member
  • Jan 19, 2017
    1,790
    607
    113
    89774080-114145926860883-1131253746785845248-o.png
     
    • Like
    Reactions: sidathsaumya

    Nimmy

    Junior member
  • Jul 14, 2008
    61
    39
    18
    මේ පට්ට බයියෙක් උදේ දාපු ෆේස්බුක් පොස්ට් එකක්..

    "දේශපාලනයෙන් මිදෙමි, මින්පසු සොමියෙන් කාලය ගෙවමි"
    https://www.facebook.com/vindika.jayasekara


    :P


    අඩේ එහනම් ෂුවර් එකට 3% වැඩි වෙයි. :D:love:

    ලංකාවම කොරෝනා වලටත් වඩා බයෙන් හිටියේ JVP එකේ 3% නැතිවෙයි කියලා. :cool:

    ඇති යන්තම්. :love:
     
    • Like
    Reactions: sidathsaumya

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    අඩේ එහනම් ෂුවර් එකට 3% වැඩි වෙයි. :D:love:

    ලංකාවම කොරෝනා වලටත් වඩා බයෙන් හිටියේ JVP එකේ 3% නැතිවෙයි කියලා. :cool:

    ඇති යන්තම්. :love:

    :rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ පවු කියලා උඹේ මූනට ඔහොම කියන්නේ. :(

    උඹ සීරියස් ගන්න එපා. :yes::D

    ඕකුන් ඔහොම්මයි. :growl:

    බොරුවට දෙන්නෑ කියලා ගිහින් පොහොට්ටුවට ගහලා එනවා. :rofl::no::P

    නොදකින් කාලකණ්නි, නේ බං. :angry:


    :rofl::rofl::rofl:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    මේ වගේ පෝස්ට් මේකේ ෂෙයා කරන්න එපා බං..සජිත් ළමයි නැතුව විඳන දුක මොන වගේද කියලා මට නම් හිතා ගන්න පුලුවන්..මෙව්ව නම් බලු වැඩ:(
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,752
    113
    මාලඹේ
    මේ වගේ පෝස්ට් මේකේ ෂෙයා කරන්න එපා බං..සජිත් ළමයි නැතුව විඳන දුක මොන වගේද කියලා මට නම් හිතා ගන්න පුලුවන්..මෙව්ව නම් බලු වැඩ:(

    U3yiKSq3NZneIto0Gst80x-BbvgMWRVri8D9UaOF3UIxdXhAJ_-Ce_rb7yIxFncpXAQt2oHF57Um9638x6OaIe4yI7DXXT9QCBvPJE1hnuwkZHo

    මේ වගේ පරයන්ට ළමයි නැති එකම හොදයි
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    අද මට තෙරෙනවා ඉස්සර මම ජේවීපී එකට එරෙහිව නූල් දැම්මේ ඇමරිකානු FBI එකට රැවටිලා කියලා...ඒ සම්බන්දයෙන් සියල්ලන්ගෙන් සමාව ඉල්ලනවා..
    103173997_130866468626266_8309610215267127882_n.jpg


    103294921_865836103920628_5063458462588499630_n.jpg


    102453364_865382220632683_5076563523949404415_o.jpg


    103365594_128100058906848_4559684105638490512_n.jpg


    102455599_2974201919283975_5329227267920346725_o.jpg


    102852365_176812050462183_7174285039898986685_n.png


    101087558_176811613795560_2305762939671904066_n.jpg