





උඹ පවු කියලා උඹේ මූනට ඔහොම කියන්නේ.
උඹ සීරියස් ගන්න එපා.![]()
ඕකුන් ඔහොම්මයි.![]()
බොරුවට දෙන්නෑ කියලා ගිහින් පොහොට්ටුවට ගහලා එනවා.

මේ පට්ට බයියෙක් උදේ දාපු ෆේස්බුක් පොස්ට් එකක්..
"දේශපාලනයෙන් මිදෙමි, මින්පසු සොමියෙන් කාලය ගෙවමි"
https://www.facebook.com/vindika.jayasekara
![]()



අඩේ එහනම් ෂුවර් එකට 3% වැඩි වෙයි.![]()
ලංකාවම කොරෝනා වලටත් වඩා බයෙන් හිටියේ JVP එකේ 3% නැතිවෙයි කියලා.
ඇති යන්තම්.![]()

උඹ පවු කියලා උඹේ මූනට ඔහොම කියන්නේ.
උඹ සීරියස් ගන්න එපා.![]()
ඕකුන් ඔහොම්මයි.![]()
බොරුවට දෙන්නෑ කියලා ගිහින් පොහොට්ටුවට ගහලා එනවා.
නොදකින් කාලකණ්නි, නේ බං.




මේ වගේ පෝස්ට් මේකේ ෂෙයා කරන්න එපා බං..සජිත් ළමයි නැතුව විඳන දුක මොන වගේද කියලා මට නම් හිතා ගන්න පුලුවන්..මෙව්ව නම් බලු වැඩ![]()