Captain ජැක් ස්පැරෝ;12792143 said:බයිලා ගමුද රීමික්ස් කරලා
බයිලා ගමුද රීමික්ස් කරලා

හිනා කලා පන යනවෝගසක් පැලවෙති ඒ ගසේ සෙවනකුත් ඇති...
මේ CHACHI රජ වෙති කපනවා තෝව පෙති පෙති...
නිහඩව හිටියා ඇති වගෙ දැන්..................හොදටෝම
ආවයි අපි ඉල්ලාගෙන.....................................ගේම
කෝ කෝ ඉන්නවාදෝ චන්ඩින්......................එහෙම
බාවනවා ආවොතින් thread එක .............ඇතුලේම

සත දහයක් දෙන්නම් මල්ලි ගහපන් සෝඩා
බයිලා පොලේ රෙන්නෙ නැතුව දුවපං කොල්ලා...........
ශා.. තව එකක් කියන්නකො මාමෙඉර වර වර ඉර වර වර ඉරටු මිටිය වර.....
බයිලා පොරක් ඉන්නවනම් ඉස්සරහට වර....
ශා.. තව එකක් කියන්නකො මාමෙ![]()
සදපානේ..........................හදපානේ................................මම කැමතියි නැනට නෑන කැමති නෑ මට..
මම කැමතියි නැනට නෑන කැමති නෑ මට...![]()
මම කැමතියි නැනට නෑන කැමති නෑ මට..
මම කැමතියි නැනට නෑන කැමති නෑ මට...![]()








බයිලා කියා ගන්න තියා පාං කියා ගන්න බැරුව...මොකදමල්ලි මොකද මල්ලි බයිලා පරක්කු...
බාර් එකේ නැති වෙලාද සීල් අරක්කු...

සදපානේ..........................හදපානේ................................
බැස සීතල ගගුලේ... පීන පීන
බයිලා පොලේ කබ්බො රෙනවා ගූ ගද එනවා...
මීට හොදයි වැලක් ඇදලා නිදා ගන්නවා...
k