!!! බයිලා සාජ්ජය !!!

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113

    • baila baila baila baila rathu rathu baila
      baila baila baila baila kola kola baila
      baila baila baila baila nil nil baila
      baila baila baila bail kaha kaha baila //
    anthima pade desarayak gaayana karanna ok :cool::cool::cool:

     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    නිහඩව හිටියා ඇති වගෙ දැන්..................හොදටෝම
    ආවයි අපි ඉල්ලාගෙන.....................................ගේම
    කෝ කෝ ඉන්නවාදෝ චන්ඩින්......................එහෙම
    බාවනවා ආවොතින් thread එක .............ඇතුලේම

    කවුද කිව්වේ මල්ලියේ නිහඩව ඉන්න කියා
    ගේම ඉල්ලලා කෑවොත් චා වේවි ඔයා
    අයියෝ චා වේවි ඔයා.. අයියෝ චා වේවි ඔයා
    ගේම ඉල්ලලා කෑවොත් චා වේවි ඔයා...

    බයිලා කියන්නේ මමනම් රජ කාලයේ ඉඳන්
    උබල තාම ජංගියේ රෙන චුට්‌ කොල්ලෝ බන් :cool:
     

    Spade VII

    Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    සත දහයක් දෙන්නම් මල්ලි ගහපන් සෝඩා
    බයිලා පොලේ රෙන්නෙ නැතුව දුවපං කොල්ලා...........

    දෙන්නම් මම සත දහයක් බොන්නට සෝඩා...
    බයිලා පොලේ රෙන්නෙ නැතුව එලියට පෝඩා....
     

    Spade VII

    Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    ඉර වර වර ඉර වර වර ඉරටු මිටිය වර.....
    බයිලා පොරක් ඉන්නවනම් ඉස්සරහට වර....
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඉර වර වර ඉර වර වර ඉරටු මිටිය වර.....
    බයිලා පොරක් ඉන්නවනම් ඉස්සරහට වර....
    ශා.. තව එකක් කියන්නකො මාමෙ
    9.gif
     

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    මම කැමතියි නැනට නෑන කැමති නෑ මට..
    මම කැමතියි නැනට නෑන කැමති නෑ මට...
    :lol::lol::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම කැමතියි නැනට නෑන කැමති නෑ මට..
    මම කැමතියි නැනට නෑන කැමති නෑ මට...
    :lol::lol::lol:
    සදපානේ..........................හදපානේ................................
    බැස සීතල ගගුලේ... පීන පීන
     

    Spade VII

    Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    මම කැමතියි නැනට නෑන කැමති නෑ මට..
    මම කැමතියි නැනට නෑන කැමති නෑ මට...
    :lol::lol::lol:

    උඹෙ නෑනයි අපෙ නෑනයි තරගෙට පොල් ගෑවා....
    උඹෙ නෑනට පොල් මදි වෙලා හිරමනෙ ලෙවකෑවා......

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    ලංකාවට බයිලා ගෙනා වොලි බැස්ටියන්
    බයිලා වලින් රට හොල්ලපු බයිලා චැම්පියන්
    එළකිරියට බයිලා ගෙනා මිස්ටර් චචීයන්
    එනකම් බම්පියන් උඩටම මේක දකිනකන්
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොකදමල්ලි මොකද මල්ලි බයිලා පරක්කු...
    බාර් එකේ නැති වෙලාද සීල් අරක්කු...
    බයිලා කියා ගන්න තියා පාං කියා ගන්න බැරුව...
    තාල තියා ගන්න බැරුව කකුල් දෙකට බ්‍රේක් නැතුව.....
    :sorry:
     

    Spade VII

    Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    සදපානේ..........................හදපානේ................................
    බැස සීතල ගගුලේ... පීන පීන

    බයිලා පොලේ කබ්බො රෙනවා ගූ ගද එනවා...
    මීට හොදයි වැලක් ඇදලා නිදා ගන්නවා...
     

    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    .... ලොව ඉපදුන හොද හොද වැඩ දෙන
    සොමියට බර අපි හොද සොමිකාරයෝ...
    ඔබ සැම හදුනන නම කිව්වම භය
    එළකිරි සොමිකාරයෝ අපි සැම.............