බයිලා

dumasrc

Member
Oct 6, 2009
3,768
365
0
nodakin hinganna umba nam maha chaater buweki
umbala nisai panslakata yanna ada beri

ඇයි මල්ලියේ මට කරන්නේ අපහස උපහස
සෙරප්පු ගන්නට යනවද මම එ තැන්වල
 

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    ඇයි මල්ලියේ මට කරන්නේ අපහස උපහස
    සෙරප්පු ගන්නට යනවද මම එ තැන්වල
    budun wandanawe giyoth umba yai ne dewlowa
    sereppu wandanawe giyoth umba yai ne yamalowa
    :frown::rofl:
     

    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0
    දැන් මට
    පැන ඇත
    පුෂ්පට
    හොදටම
    උබගෙ‍
    කට කට කටකට

    නුබෙ පෑන ඈති මල ගෙන
    නෑත මා හට බය
    හිත හොද කොල්ලෙකි මෙ මම
    එඩිතර වෙ මගෙ නම
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    ela ela oya yanne negala... matanam kavi kiyannath be baila kiyannath be :P peththakin indala sup ekaknam dennam.
     

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    දත් සියල්ල බඩට ගහන්න මට හිතේ
    සියල්ලදත් කොහෙ දුවන්නේ දස අතේ
     

    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0
    දත් සියල්ල බඩට ගහන්න මට හිතේ
    සියල්ලදත් කොහෙ දුවන්නේ දස අතේ

    බඩට ගහන එකෙකු යයි
    මට උබ ගෑන මුලදි සිතුනා
    උබට වඩා කෙරුමෙකි මෙ මම
    නිරිදා