බයිස්කෝප් සිංහලෙන්

geethmt

Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    බයිස්කෝප් සිංහලෙන්

    බයිස්කෝප් සිංහලෙන් site එකෙන් දෙන subs වල ෆිල්ම් එක download කරගන්නේ කොහෙන්ද? google search කරාම එන ඒව ගොඩක් වෙලාවට වැඩ කරන්නේ නෑ. අනිත් එක සමහර ඒවගේ download button එකවත් click කරන්න බයයි.
     
    Sampath Aravinda

    Active member
  • Mar 10, 2016
    95
    36
    28
    directly download කරන්නත් පුළුවන් නැත්නම් ටොරන්ට් වලින් download කරන්නත් පුළුවන්, මමනම් කරන්නේ ටෝරන්ට්වලින් download කරන එක.
    YTS.am
    The Pirate Bay
    1337x
    ඔය තුනම මම පාවිච්චි කරනවා.
     
    Last edited:

    geethmt

    Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    directly download කරන්නත් පුළුවන් නැත්නම් ටොරන්ට් වලින් download කරන්නත් පුළුවන්, මමනම් කරන්නේ ටෝරන්ට්වලින් download කරන එක.
    YTS.am
    The Pirate Bay
    1337x
    ඔය තුනම මම පාවිච්චි කරනවා.

    අඩෝ torrent වලින් download කරන්න ගිහිල්ල එකපාරක් ransomware එකක් ඇවිල්ල නන්නත්තාර උනානේ බන්
     
    Sampath Aravinda

    Active member
  • Mar 10, 2016
    95
    36
    28
    අඩෝ torrent වලින් download කරන්න ගිහිල්ල එකපාරක් ransomware එකක් ඇවිල්ල නන්නත්තාර උනානේ බන්

    yts try කරලා බලන්න මට දැනට නම් අව්ලක් වෙලා නෑ.
     
    geethmt

    Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    yts try කරලා බලන්න මට දැනට නම් අව්ලක් වෙලා නෑ.

    දැනට අවුලක් නැත්නම් පරිස්සමෙන්. torrent හෙන භයානකයි. ransom ware එකක් වගේ ආවොත්නම් ඉතින් අඬන්න තමයි වෙන්නේ