මන් හිතන්නේ ඊයේ සැර DDoS පාරක් වැදුනාදැන් හොස්ටින්ග් server එක suspend කරලා or hold කරලා වගේ..
Cloudflare දැම්ම පමණින් DDoS වලින් බේරෙන්න බැහැ
ඒ වගේ VPS එකක් මාසෙට 120$ වගේ අඩුම ගානේDDOS vadinne nathi vps ekk gththa nm hari