dan site eka wada machanla.![]()
![]()
site eka vada,
mn kohomahari 1000k dan nam.
1000k dammath madi bn.
mata dn job ekka na
job ekak thiba nam mita vada danava
සයිට් එක වැඩ නෑ බන්

මචන් හොද වැඩක් කරන කෙනක්ට නම් මන් සල්ලි දෙනවා හොරුන්ට දෙන්නේ නැහැ උබ මේක බලපන් ඉසෙල්ලා http://pariganaka.co/post.php?id=1049 ඕක බලලා කතා කරපන් ඔතන පැහදිලිව කියලා තියෙනවා
මචන් වෙන්න පුළුවන් .... එත් අවන්කමව මට නොතේරුන හැම ෆිල්ම් එකකම කතාව මට තේරුම් ගිය එකේ ගෞරවය මේ සයිට් එකට ලැබෙන්න ... හොඳම උදාහරණය interstellar ෆිල්ම් එක .... උන් කරන වැඩේ මොකක් උනත් ලංකාවේ TV චැනල් වල යන 2.50 ගු බොළඳ ආදර වැල කතා බලනවට වඩා මට නං මේක වටිනවා
කඩේ යාමක් නෙවෙයි මට හිතෙන දේ කිව්වේ

)
lankwe eke sup ekak iluwama ekata sup ekak diyan pandithkan kiyanne nathiwa 


