බයිස්කෝප් lk

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    dan site eka wada machanla. :) :)

    site eka vada,
    mn kohomahari 1000k dan nam.
    1000k dammath madi bn.
    mata dn job ekka na
    job ekak thiba nam mita vada danava

    සයිට් එක වැඩ නෑ බන් :no:

    මචන් හොද වැඩක් කරන කෙනක්ට නම් මන් සල්ලි දෙනවා හොරුන්ට දෙන්නේ නැහැ උබ මේක බලපන් ඉසෙල්ලා http://pariganaka.co/post.php?id=1049 ඕක බලලා කතා කරපන් ඔතන පැහදිලිව කියලා තියෙනවා

    මචන් වෙන්න පුළුවන් .... එත් අවන්කමව මට නොතේරුන හැම ෆිල්ම් එකකම කතාව මට තේරුම් ගිය එකේ ගෞරවය මේ සයිට් එකට ලැබෙන්න ... හොඳම උදාහරණය interstellar ෆිල්ම් එක .... උන් කරන වැඩේ මොකක් උනත් ලංකාවේ TV චැනල් වල යන 2.50 ගු බොළඳ ආදර වැල කතා බලනවට වඩා මට නං මේක වටිනවා :dull: කඩේ යාමක් නෙවෙයි මට හිතෙන දේ කිව්වේ
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,786
    255
    83
    පෘතුවියේ
    මචන් හොද වැඩක් කරන කෙනක්ට නම් මන් සල්ලි දෙනවා හොරුන්ට දෙන්නේ නැහැ උබ මේක බලපන් ඉසෙල්ලා http://pariganaka.co/post.php?id=1049 ඕක බලලා කතා කරපන් ඔතන පැහදිලිව කියලා තියෙනවා

    උබ zoom එකේ එකෙක් නේද වහලෝ. :P:P
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    ඔව් අපි ඔය කතාව අහලා තියෙනවා..
    ඒත් මේක මතක තියාගනින් කර්මය කියලා දෙයක් තියෙනවා..උන් එහෙම හොරකමක් කරනවා නම් ඒකට ඉක්මනට ප්‍රථිඵල හම්බු වෙයි..(trust me:yes:)
    ඉතාම ඉක්මනට..:yes::yes:

    අනික ලොකු ටෝක් දෙන්න එපා..හොඳ මනුස්සයෙක් වෙයන්..උඹටත් සල්ලි මදි නම් ෆයිවර් හරි කරපං...අපි සපෝට් කරන්නම් ගොඩ යන්න ..ගෑණු වගේ කුහක කම් හිතේ තියාගෙන වැඩ කරන්නෙපා..දැන් නිදාගනින් මල්ලි..

    --සුබ රාත්‍රියක්
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    :angry: lankwe eke sup ekak iluwama ekata sup ekak diyan pandithkan kiyanne nathiwa :angry:

    ඔව් අපි ඔය කතාව අහලා තියෙනවා..
    ඒත් මේක මතක තියාගනින් කර්මය කියලා දෙයක් තියෙනවා..උන් එහෙම හොරකමක් කරනවා නම් ඒකට ඉක්මනට ප්‍රථිඵල හම්බු වෙයි..(trust me:yes:)
    ඉතාම ඉක්මනට..:yes::yes:

    අනික ලොකු ටෝක් දෙන්න එපා..හොඳ මනුස්සයෙක් වෙයන්..උඹටත් සල්ලි මදි නම් ෆයිවර් හරි කරපං...අපි සපෝට් කරන්නම් ගොඩ යන්න ..ගෑණු වගේ කුහක කම් හිතේ තියාගෙන වැඩ කරන්නෙපා..දැන් නිදාගනින් මල්ලි..

    --සුබ රාත්‍රියක්
     
    Juck22

    Member
    Aug 21, 2014
    166
    16

    ෆයිවර් , forex , Google Ads Since , Gossip site , sinhala sub title site ඔකොම කරනවා ඕනම් උබට කියලා දෙන්නම් . මම Hitleap Run කරනවා උබට ෆ්‍රී දෙන්නම් ටැපික් ඕනම් කියපන්
     
    dishanwis

    Well-known member
  • need them help to maintain

    බයිස්කෝප් වෙබ් අඩවිය ගැන හැමෝම මේ දිනවල අහන දේ තමයි ඇයි වෙබ් අඩවිය වැඩ නැත්තේ කියලා ? ඉතින් මේ දිනවල වෙබ් අඩවිය වැඩ නැත්තේ වෙබ් අඩවිය පවත්වාගෙන යාමට මාසෙන් මාසෙට අදාළ සර්වර් එකට ගෙවන මුදල ගෙවාගත නොහැකි වීම, අද දිනවන විට මාස 3ක හිග මුදලක් ගෙවීමට නියමිතව තිබුනත් අදාළ මුදල අපහට ගෙවීමේ අපහසුතාවයක් ඇත, වසර ගණනාවක් නොමිලේ කිසිදු දැන්වීමක් වත් යොදා නොගෙන සම්පුර්න නොමිලේ ක්‍රියාත්මක කලත් අවසානයේදී දැන්වීම් දැමීමට අප අදහස් කලේ මෙම මුදල් ගෙවීමේ අපහසුතා නිසයි, නමුදු එම දැන්වීම් වලටද අපහට හොද ප්‍රතිචාර ලැබුනේද නැත, එනිසා අවසාන වෙබ් අඩවිය නැවතීමේ මාවත දක්වා අද අප පැමිණ තිබේ , දයාබර හිතවත අප වෙබ් අඩවියට දිනකට හෝ ඔබ ආදරය කලේද මේ ඔබගේ සහය අප පතන වෙලාවයි , ඔබට හැකි පමණින් අපහට ආධාර කරන්න ,
    Commercial Bank
    Tharindu Darshana Wickramasighe
    8135011207
    Karapitiya Branch
    වැඩි විස්තර දැනගන්න අමතන්න 0727153041
     
    Juck22

    Member
    Aug 21, 2014
    166
    16
    0
    අප්පටසිරි එහෙමත් එකක්ද??

    ඒක ...... වලට ඔරොත්තු දෙයිද??:P

    ns55.domaincontrol.com.
    ns56.domaincontrol.com.

    මම ඔය එක සයිට් එකකවත් නමේ බන් මන් උබලට කිව්වේ මගේ අදහස ඕන කෙනක් ට ඕන දෙයක් කියන්න නිදහස තියෙනවා ඒක දැන ගනනින්.

    ඔයිට වඩා hosting ගැන මම දන්නවා DDOS වදින්නේ නැති hosting මම හොස්ට් කරන්නේ ඒවාගේ Google එකේ තමයි මම සයිට් හොස්ට් කරන්නේ.

    මේ Link වලින් ගිහින් බලපන්

    http://appspot.com
    https://cloud.google.com/compute/
     
    wksm

    Member
    Aug 10, 2013
    649
    38
    0
    මටත් වෙලාවකට වැඩ නෑ බන්
    මේ වැඩ මේ වැඩ නෑ :no::no::baffled:
    අපරදේ මේක නැති උනොත් නම්
    උන් පහුගිය ටිකෙ ඇඩ් දාන්න ට්‍රයි කලා බට්
    හරිගිහින් නෑ වගෙ
    මෙච්චර දවසකට ලක්ශ ගනන් වියදම් කරන එකෙ
    මාසෙකට 20ක් විතර දිලා ඇඩ් දාගන්න ලන්කාවෙ ස්පොන්සර් කෙනෙක්
    ඒ වගෙ සයිට් එකකට හොයාගන්න බෑ කිව්වහම පුදුමයිනෙ බන්
    දාස් ගානක් දවසකට යන එන පොට් එකක් ඒක
    ඇඩ් ඇහැටකනට පේන තරම් ලොකුවට දාලා හරි කමක් නෑ
    මේ සර්විස් එක දිගටම කරන් යන එක තමා හොද!!!!!!!
    :yes::yes:
     
    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    1zgq0dz.png
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    උන්ගේ සයිට් එක තියන සර්වර් එකට මාස තුනකද
    කොයිද ඇරියස් තියනවලු බන් ඒකයි ඒ උන් පුලු පුලුවන් උන්ට
    අධාර කරන්නත් කියලා තියනවා නැත්තම් උන්ගේ සයිට් එක වහලා
    දාන්න වෙන තත්වයකට තමා එන්නේ ඕකයි කතාව බන් :nerd:
     
    Juck22

    Member
    Aug 21, 2014
    166
    16
    0
    මටත් වෙලාවකට වැඩ නෑ බන්
    මේ වැඩ මේ වැඩ නෑ :no::no::baffled:
    අපරදේ මේක නැති උනොත් නම්
    උන් පහුගිය ටිකෙ ඇඩ් දාන්න ට්‍රයි කලා බට්
    හරිගිහින් නෑ වගෙ
    මෙච්චර දවසකට ලක්ශ ගනන් වියදම් කරන එකෙ
    මාසෙකට 20ක් විතර දිලා ඇඩ් දාගන්න ලන්කාවෙ ස්පොන්සර් කෙනෙක්
    ඒ වගෙ සයිට් එකකට හොයාගන්න බෑ කිව්වහම පුදුමයිනෙ බන්
    දාස් ගානක් දවසකට යන එන පොට් එකක් ඒක
    ඇඩ් ඇහැටකනට පේන තරම් ලොකුවට දාලා හරි කමක් නෑ
    මේ සර්විස් එක දිගටම කරන් යන එක තමා හොද!!!!!!!
    :yes::yes:

    ඕක Wordpress බ්ලොග් එකක්. උන්ට ඕක පුලුවන් Blogger එකේ හදන්න සත පහක් යන්නේ නැහැ එතකොට යනවනම් යන්නේ Domain එකට විතරයි . ඔය සයිට් එක ඉස්සර තිබුනේ Blogger එකේ තමයි මතක විදියට සල්ලි හොයාගන්න බැරි බ්ලොග් එකක් Blogger එකේ කරන එක තමයි සුදුසු , නැතිනම් Wordpress.com එකේ පැකේජ් එකක් සල්ලි වලට ගන්න පුලුවන්

    අද මමත් $ 10 දෙන්න හිතං ඉන්නේ
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    මචන්ලා බයිස්කෝප් එකේ හරි ඇඩ්රස් එක කියන්න පුලුවන්ද?
    baiscopeඑල්කේඩොට්com කියන එකනම් වැඩ කරනවා.
    මේ සයිට් එක ගැන නෙවේද උබල මේ කතා වෙන්නේ?

    mata duka www.micromkv.com wada nathi eka machanla
     
    Last edited:

    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    මචන් බයිස්කෝප් එකෙන් කරන්නේ කොච්චර සේවයක්ද.නැතුව උබේ 2.50 සයිට් වගේ නෙමෙයි.ගම වල ඉන්න කඩ්ඩ තේරෙන්නේ නැති කොල්ලෝ කෙල්ලෝ කී දෙනෙක් ඔය සයිට් එක නිසා ෆිල්ම්,TV Series බලනවද.
    :yes::yes::yes:
     
    dcdweerawardhana

    Well-known member
  • Jan 9, 2008
    1,165
    278
    83
    Kelaniya

    :rolleyes: