බයිසිකල් ගරාජ් එකක්

sihina22

Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    බයිසිකල් ගරාජ් එකක්

    මචන් මම අද එලකිරි යාලුවන්ගේන් ලොකු උදව්වක් ඉල්ලන්නයි යන්නේ

    මචන් මගේ වෙඩින් එක තිබුන ගියමාසේ දැන්නම් එක් ඉවර උන නිසා වේඩින් මානසිකත්වයේන් මිදිලා ටිකක් විවේකිව ඉන්නව. දැන් ජිවත්වෙන එක තම්යි ප්‍රශ්නේ. අපි දෙන්නගෙන්ම පඩිය එකතු කරොත් රුපියල් 35,000 වගෙ තමයි එකතු වෙන්න. අද කලේ හැටියට මචන් මේ මුදලේන් මොනද කරන්න පුලුවන්. එක නිසා මම හිතුවා රැකියවට අමතරව වේන මොනවා හරි කරන්න ඔනෙ කියල. ගොඩක් කාලෙක ඉදන් හිතාගෙන හිටියා මොටොබයිසිකල් ගාරජ් එක්ක් පටන් ගන්න කියලා. මට එ ගැන සමාන්‍ය දැනුමක් තමයි තියෙන්නේ. කවුරු හරි හොද බාස් කෙනේක් හොයාගන්න වෙනව වැඩේට. මගේ මල්ලිටත් සමාන්‍ය දැනුමක් තියෙනවා engine repair එකක් කරන්න තරම් දැනුම මදි එකයි බැස් කෙනේක් ඔනෙ කිව්වෙ. අමරුවෙන් එකතුකර ගත්ත රුපියල් 150,000 විතර තියෙනව. මොන උනත් අලුත් වැඩකට එකපාර අතගහන්න බයයි එකයි මචන් උබලාගෙන් අහන්න හිතුවෙ හොදට ප්ලැන් කරල පටන් ගන්න ඔනේ. මම දැකල තියෙනව ඔන තරම් මිනිස්සු නැතුව වෙලෙන විවිදාකාර කඩ එත් වැඩ නති ගරාජ් එකක් නම් දැකලා නැහ. එකයි මම ගරාජ් එකක්ම පටන් ගන්න හිතුවෙ. මම හිතාගේන ඉන්න බජාජ් ඩ්ලර් ශිප් එක අරගෙන් වැඩෙ පටන් ගන්න. බොහොම සදාරන විදියට කොරොත් දියුනු වෙන්න අනිවාර්යෙන්ම පුලුවන් කියල හිතෙනවා

    මචන් උබලගෙ අදහස් මොනවද මේ ගැන තියෙන්නෙ. මචන් මට උදවු කරපල්ලා උබලට ලොකු පිනක්.
     
    • Like
    Reactions: chamali2009

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    mulin subject eka hodata allaganna...
    mallita samanya danumak nam tiyenne bajaj dealer shop ekaka wedata yanna kiyanna..
    weda allagattama thamangema kiyala ekak patan ganna :)

    mokada hoda baas kenek hoyagattata baha garage karanna pora ubalawa dala yanna puluwan... eka nisa ehema kenekgen depend wenna epa
     
    sihina22

    Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    mulin subject eka hodata allaganna...
    mallita samanya danumak nam tiyenne bajaj dealer shop ekaka wedata yanna kiyanna..
    weda allagattama thamangema kiyala ekak patan ganna :)

    mokada hoda baas kenek hoyagattata baha garage karanna pora ubalawa dala yanna puluwan... eka nisa ehema kenekgen depend wenna epa

    Thanx machan
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    උඹට වැඩ පුලුවන් නම් වැඩේට අත ගහපන් මචෝ..... වෙන එකෙක් මත ඩිපෙන්ඩ් වෙන්න වැඩක් පටන් ගන්න එපා..... මොකද, උඹ ගන්න බාසා හොද එකෙක් උනොත් හොදයි..... අප්සෙට් බුවෙක් උනොත්, කටින් කට යනවා, උඹේ තැන වැඩ හරි නෑ කියලා.... ඊට පස්සේ කස්ටමර්ලා හැලෙනවා...... ඒ නිසා, මගේ නම් අදහස, උඹ වැඩේ දන්නවා නම් A to Z .... වැඩේට අත ගහපන්...... :yes:

    මොකද වෙන එකෙක් මත ඩිපෙන්ඩ් වෙන්න පටන් ගන්න එපා..... එහෙම කරලා මම මට්ටු වෙලා තියෙනවා...... ඒ නිසා, දැන්, මමම තමා මගේ වැඩ කරන්නේ.... කවුරුත් මත ඩිපෙන්ඩ් වෙන්නේ නැතුව...... :yes:

    ඔය මගේ තැන..... මුලින් මමත්, වෙන වෙන අය දාලා කරවන්න බැලුවේ...... මම ජොබ් එකට යන නිසා..... අන්තිමට, වෙන උන් මත ඩිපෙන්ඩ් වෙන එක එපා උනා මටම.... ඒ ගමන තමා මමම වැඩේට බැස්සේ.... අපි වැඩකරුවෝ නම්, වෙන උන්ට නැවෙන්නේ මොකටද.....?? :D
     
    එක ඇත්ත මචන් මචන් මටයි මල්ලිටයි engine repair එකක් කරන්න තරම් knowledge එකක් නැහැ තාම. මල්ලිව Dear කෙනෙක් ලග ටික දවසකට වැඩට යවන්න ඔනෙ. මම ගොඩක් අස Subject එකක් මට ජොබ් එකත් එක්ක ඉගෙන ගන්න වෙලව නැහැ මචන්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    එක ඇත්ත මචන් මචන් මටයි මල්ලිටයි engine repair එකක් කරන්න තරම් knowledge එකක් නැහැ තාම. මල්ලිව Dear කෙනෙක් ලග ටික දවසකට වැඩට යවන්න ඔනෙ. මම ගොඩක් අස Subject එකක් මට ජොබ් එකත් එක්ක ඉගෙන ගන්න වෙලව නැහැ මචන්

    :oo: කල්පනා කරලා බලපන්..... වෙන එකෙක් මත නම් ඩිපෙන්ඩ් වෙන්න එපා..... එතකොට උන්ට නැවීගෙන ඉන්න වෙනවා අපිට..... ඒ නිසා, අනිවා උඹලා වැඩ හොදට දැනන්..... වෙන එකෙක්වත් වැඩට ගනින්....... :yes:

    Dealer කෙනෙක් ගාව වැඩට සෙට් කරලා දෙන්නද.....?? කොහේද උඹ ඉන්නේ....?? :rolleyes:
     
    sihina22

    Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    :oo: කල්පනා කරලා බලපන්..... වෙන එකෙක් මත නම් ඩිපෙන්ඩ් වෙන්න එපා..... එතකොට උන්ට නැවීගෙන ඉන්න වෙනවා අපිට..... ඒ නිසා, අනිවා උඹලා වැඩ හොදට දැනන්..... වෙන එකෙක්වත් වැඩට ගනින්....... :yes:

    Dealer කෙනෙක් ගාව වැඩට සෙට් කරලා දෙන්නද.....?? කොහේද උඹ ඉන්නේ....?? :rolleyes:

    පිළියන්දල මච්න්
     
    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    mehemai machan.. garaj ekaka wada piliwelata .supiriyata karanawanam supiri adayamak thiyenawa.. hugak mahansi wenna wenawa.. hodata kaloth goda thama..