බයිසිකල් පැදිල්ල අඩු වෙලා නේද?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,108
    3
    118,812
    113
    Gampaha
    ඔවි මමත් තාම පදිනවා, පුටාර් පදින එකේ හෙන ආතල් එකක් තියෙනවා, පොඩි modifications ටිකකූත් කලා,
    මාත් මඩ් ටයර් අයින් කරල, රෝඩ් ටයර් ජෝඩුවක් දැම්ම.
    පැඩ්ල් ආම් එක පොඩි ගැජට් එකක් හදල අඟල් බාගෙකින් දික් කරා. (48 ටී කොග් වීල් සෙට් එකක් දාන්න ඕනෙ, ගිණි ගණංනෙ...)
    ශීට් පෝස්ට් එකේ මොඩිෆිකේශන් එකනං දකින්න ඇතිනෙ...😃
    තව ටිකක් ගාය අඩු වෙලා ප්‍රයිස් බැස්සම දෙකක් විතර අරන් දාගන්න ඕනි. ආයෙ තව මාස තුන හතරකින් හොම්බෙන් යනව




    කට්ටඩි උන්නැහේට නන් බටකොළ ආච්චිගෙ කොස්ස ඉල්ලගත්ත නන් හරි නෙ
    ඕව ඕනෙත් නෑ... කොළපතට මතුරල යන්න පුලුවන් සාස්තරේකුත් තියෙනව....
    කොහෙද මේ ලංකාවෙ නීතියෙන් කචල්නෙ...
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,496
    100,656
    113
    ඕව ඕනෙත් නෑ... කොළපතට මතුරල යන්න පුලුවන් සාස්තරේකුත් තියෙනව....
    කොහෙද මේ ලංකාවෙ නීතියෙන් කචල්නෙ...
    erzV5n5.png


    සුද්ද ගෙනිච්ච පුස්කොලපොතක තිබ්බ විදියට මතුරල.
    උඩ ගෙනිච්චට යන්න දන්නෙ නැතුව ඒක උඩ මයික් හයි කරන් කතා පවත්වල. යන කොටස තියෙන පිටුව කාවො කාල
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඕව ඕනෙත් නෑ... කොළපතට මතුරල යන්න පුලුවන් සාස්තරේකුත් තියෙනව....
    කොහෙද මේ ලංකාවෙ නීතියෙන් කචල්නෙ...

    අනෙ පලයන් යකො යන්න, හොර කපුවා.

    හා පුලුවන් නන් මට පිල්ලියක් එවහන්, උබ හෙන වැඩ්ඩ නන්.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,108
    3
    118,812
    113
    Gampaha
    අනෙ පලයන් යකො යන්න, හොර කපුවා.

    හා පුලුවන් නන් මට පිල්ලියක් එවහන්, උබ හෙන වැඩ්ඩ නන්.
    බොට පිල්ළිය එවල දැන් කොච්චර කල්ද සෝලෝ කොලුවො....
    ගෙදර ගොහින් බලාපන්...
    මම එවාපු පිල්ළිය හින්ද උඹ කොච්චර විඳෝනවද...
    අදත් රෙදි හෝදල, උයල තියල ආවෙ මම එපාපු පිල්ළියෙ කීමටම තමයි....😂
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,496
    100,656
    113
    බොට පිල්ළිය එවල දැන් කොච්චර කල්ද සෝලෝ කොලුවො....
    ගෙදර ගොහින් බලාපන්...
    මම එවාපු පිල්ළිය හින්ද උඹ කොච්චර විඳෝනවද...
    අදත් රෙදි හෝදල, උයල තියල ආවෙ මම එපාපු පිල්ළියෙ කීමටම තමයි....😂
    මටත් තව එකක් එවන්න බෑද
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මේ දේශගුණය එක්ක ලංකාවට bicycle ගැලපෙන්නේ නෑ.
     
    • Like
    Reactions: Solo Rider

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,552
    25,896
    113
    ගොඩක් එවුන් හරි ආසයි ගෑණුන්ගේ අවධානය ගන්න. උන් ලොකුවටම හිතන දෙයක්.තමයි වාහනයකින් ඒකට ලොකු වාසියක් තියෙනවා කියන එක. ලීටරේ 5,000.00 ට ගියත් තෙල් ගහගෙන රඟන්න ලෑස්ති එවුන් ඉන්නවා.


    ඔන්න බලපන් එන පෝය දවසට රඟන රැඟිල්ල
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    humidity eka thamai prashne.
    pitaratawal wala bicycle eken wadata yanna puluwan unaata ape rate eka karannna baane
    :yes: eke aththak thiyenawa
    ඔව් බං. දාඩිය පෙරාගෙන යන්න වෙන්නේ. 😁
     
    • Like
    Reactions: Solo Rider

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    ලන්කාවෙ කම්මැලි හැත්ත එක්කෙ මොන රට ගොඩ දැමක්ද. මුන් ලට් එකට යන්නෙත් ස්කුටර් එකෙ

    අවුරුදු 50-60 පැනපු උන් - ඉස්කුටර් එක නැතිව හන්දියට යන්නෙ නැ, බනිස් ගෙන්න- ෆොන් කාර්ඩ් එක ගන්න කාර් එකෙ බයික් එකෙ යන්නෙ,

    මෙක ගොඩ දාන්න බෑ
    සිරා. පුදුම හීන මානයකින් ඉන්න ජාතියක්.
    ඔය scooter and threewheel වලට ලක්ෂ 25-30 අතර special tax එකක් ගහන්න ඕන .

    Clutch bike එකක් පදිනවා නම් තව කමක් නෑ.. කොල්ලො කකුල් දෙක මැදට කපුටෝ කොටයි කියලා බයේ වගේ scooter පදින්නව
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    බොට පිල්ළිය එවල දැන් කොච්චර කල්ද සෝලෝ කොලුවො....
    ගෙදර ගොහින් බලාපන්...
    මම එවාපු පිල්ළිය හින්ද උඹ කොච්චර විඳෝනවද...
    අදත් රෙදි හෝදල, උයල තියල ආවෙ මම එපාපු පිල්ළියෙ කීමටම තමයි....😂

    Ta hu
     
    • Haha
    Reactions: PHBhagya

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    Rellata aran dan vikunanna tamai bari e gatta ganata😄
    September bicycle wikuganna rella enawa🤭
    Digatama using nam awulak na
    siraawata.... 50 ta 70 ta cycle gaththa ewun ta car wala bike wala yana ewun dakinakota jealous athi :D:D