බයිසිකල් පැදිල්ල අඩු වෙලා නේද?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,111
    3
    118,813
    113
    Gampaha
    View attachment 181040
    ✋ Stop - ඔබත් මසකට ඩේටාත් ඇතුළුව ඇමතුම් වලට සහ කෙටි පණිවිඩ වලට බොහෝ සේ වියදම් කරන කෙනෙකු නම් මොහොතක් නැවතී මෙය කියවන්න ❤️✍️

    ඔබත් අනිවාර්යෙන්ම ලබා ගත යුතුම sim පතක්..💕
    Review Best New Sim Card In Sri Lanka...

    ඔබගේ ආයතනයට හෝ කාර්යාලයටද තවද ඔබගේ තනි පාවිච්චිය සඳහාද දැනට ශ්‍රී ලංකාව තුළ තිබෙන අධික ඉල්ලුමක් ඇති එකම සහ විශිෂ්ටම සිම් පත මෙයයි...

    මෙහි ඇති කැපී පෙනෙන විශේෂත්වය වනුයේ ජාලය තුළ පමණක් නොව ශ්‍රී ලංකාව තුළ දැනට පවතින අනිකුත් සියලුම ජාලයන් සඳහාද ඔබට නොමිලේ කතා කිරීමේ පහසුකම ලබා දී තිබීමයි..

    තවද ඔබට කිසිදු සීමාවකින් තොරව අසීමිත ඇමතුම් ( unlimited call any network in sri lanka ) මාසය පුරාම ලබාගත හැක මෙයට කිසිදු සීමාවක් දමා නැත ( no limit )

    එත් සමග ඔබට නොමිලේ දවල් රෑ නැතුව (Anytime) ඩේටා GB 40 ප්‍රමාණයක් සහ කෙටි පණිවිඩ (SMS 300) තුන් සියයක්ද නොමිලේ ලැබෙනු ඇත..
    (මෙම කෙටි පණිවිඩ 300 සියලුම ජාල සඳහා භාවිතා කර හැක)

    තවද ඔබට ලැබී ඇති ඩේටා ප්‍රමාණයෙන් මදක් හො ඉතුරු වී ඇත්නම් එය ඔබට ඊළඟ මාසය සඳහා රැගෙන යා හැකි අතර..
    මෙය දිගින් දිගටම GB 200 දක්වා රැස් කරගත හැකිය කිසිදු කල්ඉකුත් වීමකින් තොරව...

    GB.200 එහායින් ඔබගේ සිම් පතේ ඩේටා ( seve ) ගබඩා නොකරනු ඇත ( only gb 200 limit )

    ❤️ ඔබට අවශ්‍ය පරිදි අංකයක් ලබා ගැනීමට හැකියාව ඇත..
    ( උදාහරණයක් : ඔබට දැනට පාවිච්චි කරන SIM Number එකට සමාන අංකයක් )

    සියලුම ජාලවලට අසීමිත නොමිලේ ඇමතුම් සහ Anytime Data GB 40 සමග කෙටි පණිවිඩ 300 ඇතුළුව ඔබට මසකට වැය වෙන්නේ රුපියල් දාහක් පමණි ( R.S 1000) රජයේ බදු ඇතුළත් වේ...

    ලබා ගන්නා ආකාරය..
    සිම් පත ඔබගේ අතට ලැබුණු පසුව ඔබගේ ගෙවීම සිදු කළ හැක...
    අප ඔබගේ මුදල් බාරගන්නෙ නැත ඔබ විසින්ම ඔබගේ සිම් පතට මුදල් බැර කිරීමෙන් පසුව එය සක්‍රිය වනු ඇත..
    එවිට ඉහත සඳහන් සියලුම වරප්‍රසාද භුක්ති විඳීමට හැකියාව ලැබෙනු ඇත...

    Life time වගකීම සහිතයි - any time available sim card call Now

    Contact Details
    Call : 0758426000 / 0766096934
    Whatsapp : 071 905 3334
    Email : [email protected]
    කරුණාකරල දැන්වීමක් විදිහට දාන්න...

    හැම ත්‍රෙඩ් එකේම මේක අලවන්න ආවොත්, රිපෝට් කරන්න වෙනව....
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ලන්කාවෙ කම්මැලි හැත්ත එක්කෙ මොන රට ගොඩ දැමක්ද. මුන් ලට් එකට යන්නෙත් ස්කුටර් එකෙ

    අවුරුදු 50-60 පැනපු උන් - ඉස්කුටර් එක නැතිව හන්දියට යන්නෙ නැ, බනිස් ගෙන්න- ෆොන් කාර්ඩ් එක ගන්න කාර් එකෙ බයික් එකෙ යන්නෙ,

    මෙක ගොඩ දාන්න බෑ
    Yanna thibuna ban car, bike asse bicycle wala yanna puluwannam... death warrant athey tiyan colombo bicycle padinna ona
     
    • Like
    Reactions: shamil45 and Sen-lu

    Sen-lu

    Well-known member
  • View attachment 181040
    ✋ Stop - ඔබත් මසකට ඩේටාත් ඇතුළුව ඇමතුම් වලට සහ කෙටි පණිවිඩ වලට බොහෝ සේ වියදම් කරන කෙනෙකු නම් මොහොතක් නැවතී මෙය කියවන්න ❤️✍️

    ඔබත් අනිවාර්යෙන්ම ලබා ගත යුතුම sim පතක්..💕
    Review Best New Sim Card In Sri Lanka...

    ඔබගේ ආයතනයට හෝ කාර්යාලයටද තවද ඔබගේ තනි පාවිච්චිය සඳහාද දැනට ශ්‍රී ලංකාව තුළ තිබෙන අධික ඉල්ලුමක් ඇති එකම සහ විශිෂ්ටම සිම් පත මෙයයි...

    මෙහි ඇති කැපී පෙනෙන විශේෂත්වය වනුයේ ජාලය තුළ පමණක් නොව ශ්‍රී ලංකාව තුළ දැනට පවතින අනිකුත් සියලුම ජාලයන් සඳහාද ඔබට නොමිලේ කතා කිරීමේ පහසුකම ලබා දී තිබීමයි..

    තවද ඔබට කිසිදු සීමාවකින් තොරව අසීමිත ඇමතුම් ( unlimited call any network in sri lanka ) මාසය පුරාම ලබාගත හැක මෙයට කිසිදු සීමාවක් දමා නැත ( no limit )

    එත් සමග ඔබට නොමිලේ දවල් රෑ නැතුව (Anytime) ඩේටා GB 40 ප්‍රමාණයක් සහ කෙටි පණිවිඩ (SMS 300) තුන් සියයක්ද නොමිලේ ලැබෙනු ඇත..
    (මෙම කෙටි පණිවිඩ 300 සියලුම ජාල සඳහා භාවිතා කර හැක)

    තවද ඔබට ලැබී ඇති ඩේටා ප්‍රමාණයෙන් මදක් හො ඉතුරු වී ඇත්නම් එය ඔබට ඊළඟ මාසය සඳහා රැගෙන යා හැකි අතර..
    මෙය දිගින් දිගටම GB 200 දක්වා රැස් කරගත හැකිය කිසිදු කල්ඉකුත් වීමකින් තොරව...

    GB.200 එහායින් ඔබගේ සිම් පතේ ඩේටා ( seve ) ගබඩා නොකරනු ඇත ( only gb 200 limit )

    ❤️ ඔබට අවශ්‍ය පරිදි අංකයක් ලබා ගැනීමට හැකියාව ඇත..
    ( උදාහරණයක් : ඔබට දැනට පාවිච්චි කරන SIM Number එකට සමාන අංකයක් )

    සියලුම ජාලවලට අසීමිත නොමිලේ ඇමතුම් සහ Anytime Data GB 40 සමග කෙටි පණිවිඩ 300 ඇතුළුව ඔබට මසකට වැය වෙන්නේ රුපියල් දාහක් පමණි ( R.S 1000) රජයේ බදු ඇතුළත් වේ...

    ලබා ගන්නා ආකාරය..
    සිම් පත ඔබගේ අතට ලැබුණු පසුව ඔබගේ ගෙවීම සිදු කළ හැක...
    අප ඔබගේ මුදල් බාරගන්නෙ නැත ඔබ විසින්ම ඔබගේ සිම් පතට මුදල් බැර කිරීමෙන් පසුව එය සක්‍රිය වනු ඇත..
    එවිට ඉහත සඳහන් සියලුම වරප්‍රසාද භුක්ති විඳීමට හැකියාව ලැබෙනු ඇත...

    Life time වගකීම සහිතයි - any time available sim card call Now

    Contact Details
    Call : 0758426000 / 0766096934
    Whatsapp : 071 905 3334
    Email : [email protected]
    හායි @Wool long time no see 🤭
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,624
    125,150
    113
    දෙහිවල

    චන්දන, සිම් එකක් ඕන උනොත් කොල් එකක් ගන්නම්.. මේක දැන් දැම්ම ඇති නේද?
     
    • Haha
    Reactions: Sen-lu and PHBhagya

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    තෙල් ආවත් ටික ටික, තමුන් ගත්ත බයිසිකලේ පරිස්සම් කරල මේපාරවත් තියගන්න වෙයි.

    අනිත් අතට මොටර් සයිකලයක ටයර් එකක් රුපියල් 8000ක්ද කොහෙද
    ටයරයක මිලක් තිබ්බට අනිත් පාර්ට්ස් වලට ස්ථිර මිලක් නැ .

    පරන ශ්‍රීලන්කාවේ හිටපු විදියට/ජීවත් උන විදියට දැන් වාහනේ ස්ටාර්ට් කරගන හන්දියේ කඩේට ගිහින්
    ගෙදර ගෙනත් නවත්තල තියගන ඉන්න පුරුදු උනොත් ?

    ඉගිය: මාස තුනකට කලින් බැටරිය 30000නම් දැන් 60000+ (ඇමරොන්)
     
    Last edited:

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,171
    1
    16,018
    113
    බයිසිකල් එකෙ පැච් එකක් මේ අස්සේ.....

    ටියුබ් එක 1500යි 700x35 එකක්....
    සමහර තැන් වල 2000+

    හරිගානක් නැහ් එක තැනකවත්
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,660
    1,957
    113
    Here and there
    මාත් මඩ් ටයර් අයින් කරල, රෝඩ් ටයර් ජෝඩුවක් දැම්ම.
    පැඩ්ල් ආම් එක පොඩි ගැජට් එකක් හදල අඟල් බාගෙකින් දික් කරා. (48 ටී කොග් වීල් සෙට් එකක් දාන්න ඕනෙ, ගිණි ගණංනෙ...)
    ශීට් පෝස්ට් එකේ මොඩිෆිකේශන් එකනං දකින්න ඇතිනෙ...😃

    ඕව ඕනෙත් නෑ... කොළපතට මතුරල යන්න පුලුවන් සාස්තරේකුත් තියෙනව....
    කොහෙද මේ ලංකාවෙ නීතියෙන් කචල්නෙ...
    මහත්තයා, පොඩ්ඩක් කියන්න පුලුවන්ද රීම් එක මාරු කරන්නේ නැතුව මඩ් ටයර් රෝඩ් ටයර් වලට මාරු කරන්න පුලුවන්ද කියලා. මගේ මවුන්ටන් බයික් එකක් තියෙනව, ටයර් දෙක අම්බානක ගෙවිලා, මාරු කරන්න ඕනා. එක පාර රෝඩ් ටයර් දෙකක් දනවද කියලා බැලුවේ.
     
    • Like
    Reactions: PHBhagya

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,171
    1
    16,018
    113
    මහත්තයා, පොඩ්ඩක් කියන්න පුලුවන්ද රීම් එක මාරු කරන්නේ නැතුව මඩ් ටයර් රෝඩ් ටයර් වලට මාරු කරන්න පුලුවන්ද කියලා. මගේ මවුන්ටන් බයික් එකක් තියෙනව, ටයර් දෙක අම්බානක ගෙවිලා, මාරු කරන්න ඕනා. එක පාර රෝඩ් ටයර් දෙකක් දනවද කියලා බැලුවේ.
    19-07-2018_1531990989.png

    https://dsityreshop.com/product-category/bicycle-tyres/
    mewwa set da balanna
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,660
    1,957
    113
    Here and there
    මේකේ ඔක්කොම out of stock නේ 🙁 දැන් තියෙන ටයර් සයිස් එක 26x1.75x1.9
    රෝඩ් බයිසිකල් වල රිම් එකේ පළල අඩුයි නේද? මගේ මවුන්ටන් එකේ ටයර් පළලයි. ප්‍රශ්නේ තියෙන්නේ දැන් තියෙන පළල රීම් එකට රෝඩ් ටයර් දාන්න පුලුවන්ද කියන එක තමයි
     
    Last edited:
    • Sad
    Reactions: Max_r

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,111
    3
    118,813
    113
    Gampaha
    මහත්තයා, පොඩ්ඩක් කියන්න පුලුවන්ද රීම් එක මාරු කරන්නේ නැතුව මඩ් ටයර් රෝඩ් ටයර් වලට මාරු කරන්න පුලුවන්ද කියලා. මගේ මවුන්ටන් බයික් එකක් තියෙනව, ටයර් දෙක අම්බානක ගෙවිලා, මාරු කරන්න ඕනා. එක පාර රෝඩ් ටයර් දෙකක් දනවද කියලා බැලුවේ.
    පුලුවන් හීනි කරන්න පුලුවන් ලිමිට් එකක් තියෙනව.

    මවුන්ටන් වලට එන්නෙ ගොඩක් වෙලාවට සයිස් 26"

    "26x2" වගේ අගයක් ඇත්තෙ.
    ඕකෙ 26 කියනනෙ, රෝදෙ සයිස් එක ටයර් එකේ පිටින් පිට ඩයමීටරේ අඟල් වලින්,
    2 කියන්නෙ පළල, ඕක 1.5, 1.75, 1.95, 2, 2.125, 2.25 වගේ අගයන් එනව...

    මවුන්ටන් වලට දාන්න පුලුවන් හීනිම සයිස් එක 1.5 (1 1/2)
    1.75 ත් සාමාන්‍යයෙන් හීනියි.

    ඔයා ටයර් ගන්නකොට බලන්න ඕනෙ,
    26x1.5 හෝ 26x1.75 ටයර් එකක්. ඒකෙ කට්ට රටාවත් මඩ් ටයර් නැතුව, ඝර්ශණය අඩු කට්ට තියෙන ටයර් එකක් වෙන්න ඕනෙ....

    26x1 3/8 කියල ටයර් සයිස් එකකුත් එනව. මේක 26 වුණාට මවුන්ටන් රිම් එකට දාන්න බෑ. මේක එන්නෙ ලේඩීස් සයිකල් වලට.

    26x1.5 කෝඩ් එකට කලින් වරහන් ඇතුලෙ මිලිමීටර් වලින් රිම් සයිස් එක දාල තියෙනව. ඒක තියෙන්නෙ
    "(559x47) 26x1.75" වගේ කෝඩ් එකක්. ඕකෙ "559" කියන්නෙ රිම් සයිස් එක මි.මී වලින් ඒ අගය හරියටම තියෙන්න ඕනෙ.

    ඒ නිසා 26 ටයර් ගන්නකොට 559 මිලිමීටර් අගයත් හරිද කියල බලල ගන්න...

    මේ තියෙන්නෙ ඔර්ජිනල් ටයර් එක
    26x1.95

    මේ පස්සෙ දාපු ටයර් එක
    26x1.75
     
    අඩෝ thanks බොක්ක, ගොඩක් දේවල් දනගත්තා. මගේ ටයර් size එක තියෙන්නේ 47-559 26x1.75/1.9 කියලා.
    උඹ දාලා තියෙන රෝඩ් ටයර් නම් මගේ එකට හරි නේ?
    ගණන් පොඩ්ඩක් අඩු වෙනකං ඉන්නේ අලුත් ටයර් දෙකක් බස්සන්න. ගිනි ගණන් නේ බඩු
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,111
    3
    118,813
    113
    Gampaha
    අඩෝ thanks බොක්ක, ගොඩක් දේවල් දනගත්තා. මගේ ටයර් size එක තියෙන්නේ 47-559 26x1.75/1.9 කියලා.
    උඹ දාලා තියෙන රෝඩ් ටයර් නම් මගේ එකට හරි නේ?
    ගණන් පොඩ්ඩක් අඩු වෙනකං ඉන්නේ අලුත් ටයර් දෙකක් බස්සන්න. ගිනි ගණන් නේ බඩු
    එහෙනම් 26x1.5 විතර කට්ට අඩු ටයර් ජෝඩුවක් දාන්න...

    මාසෙකට විතර කලින් කොළඹත් ටයර් එකක් 4000ක් විතර...😥😥😥

    ඉස්සරහට අඩුවෙයි...

    බයිසිකල් එකෙ පැච් එකක් මේ අස්සේ.....

    ටියුබ් එක 1500යි 700x35 එකක්....
    සමහර තැන් වල 2000+

    හරිගානක් නැහ් එක තැනකවත්
    කොළඹත් 26 ටියුබ් යන්නෙ 2500යි..😥
    සමහර වින්කල් වල 2000ට විතර තියෙනව...

    700x35 කියන්නෙ, හයිබ්‍රිඩ් බයිසිකලයක්ද?
     
    Last edited:

    ubuntuu

    Active member
  • Jan 3, 2009
    248
    39
    28
    ahala pahala
    පුලුවන් හීනි කරන්න පුලුවන් ලිමිට් එකක් තියෙනව.

    මවුන්ටන් වලට එන්නෙ ගොඩක් වෙලාවට සයිස් 26"

    "26x2" වගේ අගයක් ඇත්තෙ.
    ඕකෙ 26 කියනනෙ, රෝදෙ සයිස් එක ටයර් එකේ පිටින් පිට ඩයමීටරේ අඟල් වලින්,
    2 කියන්නෙ පළල, ඕක 1.5, 1.75, 1.95, 2, 2.125, 2.25 වගේ අගයන් එනව...

    මවුන්ටන් වලට දාන්න පුලුවන් හීනිම සයිස් එක 1.5 (1 1/2)
    1.75 ත් සාමාන්‍යයෙන් හීනියි.

    ඔයා ටයර් ගන්නකොට බලන්න ඕනෙ,
    26x1.5 හෝ 26x1.75 ටයර් එකක්. ඒකෙ කට්ට රටාවත් මඩ් ටයර් නැතුව, ඝර්ශණය අඩු කට්ට තියෙන ටයර් එකක් වෙන්න ඕනෙ....

    26x1 3/8 කියල ටයර් සයිස් එකකුත් එනව. මේක 26 වුණාට මවුන්ටන් රිම් එකට දාන්න බෑ. මේක එන්නෙ ලේඩීස් සයිකල් වලට.

    26x1.5 කෝඩ් එකට කලින් වරහන් ඇතුලෙ මිලිමීටර් වලින් රිම් සයිස් එක දාල තියෙනව. ඒක තියෙන්නෙ
    "(559x47) 26x1.75" වගේ කෝඩ් එකක්. ඕකෙ "559" කියන්නෙ රිම් සයිස් එක මි.මී වලින් ඒ අගය හරියටම තියෙන්න ඕනෙ.

    ඒ නිසා 26 ටයර් ගන්නකොට 559 මිලිමීටර් අගයත් හරිද කියල බලල ගන්න...

    මේ තියෙන්නෙ ඔර්ජිනල් ටයර් එක
    26x1.95

    මේ පස්සෙ දාපු ටයර් එක
    26x1.75
    me TIRE ke brand ekai gatta thanai dapanko
     
    • Like
    Reactions: PHBhagya

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    එහෙනම් 26x1.5 විතර කට්ට අඩු ටයර් ජෝඩුවක් දාන්න...

    මාසෙකට විතර කලින් කොළඹත් ටයර් එකක් 4000ක් විතර...😥😥😥

    ඉස්සරහට අඩුවෙයි...

    කොළඹත් 26 ටියුබ් යන්නෙ 2500යි..😥
    සමහර වින්කල් වල 2000ට විතර තියෙනව...

    700x35 කියන්නෙ, හයිබ්‍රිඩ් බයිසිකලයක්ද?
    මගෙත් තියෙනවා බයිසිකලයක් 26 X 2.125 , 54 559 කියලා තියෙන්නේ , එකට උඹේ වගේ මඩ් ටයර් රෝඩ් ටයර් වලට මාරු කරලා දාන්න පුළුවන් ද මචන් , දැම්මොත් ටයර් එක පුංචි නිසා පට්ට කැත වේවිද බං
     
    • Like
    Reactions: PHBhagya

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,171
    1
    16,018
    113
    එහෙනම් 26x1.5 විතර කට්ට අඩු ටයර් ජෝඩුවක් දාන්න...

    මාසෙකට විතර කලින් කොළඹත් ටයර් එකක් 4000ක් විතර...😥😥😥

    ඉස්සරහට අඩුවෙයි...

    කොළඹත් 26 ටියුබ් යන්නෙ 2500යි..😥
    සමහර වින්කල් වල 2000ට විතර තියෙනව...

    700x35 කියන්නෙ, හයිබ්‍රිඩ් බයිසිකලයක්ද?
    ow bn පරන හයිබ්‍රිඩ් එකක්..
    dsi online එකෙ ස්ටොක් නැ...
     
    • Sad
    Reactions: PHBhagya

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    ලංකාවේ එවුන් බයිසිකල් පදින්න ගත්තේ නැති බැරි කමට මිසක් ඒක ඇත්තටම හොඳ option එකක් නෙවෙයි. මෙහෙ එවුන් කිට එහෙම ඇඳලා පරිසර ටෝක්ස් දීල Amsterdam බයිසිකල් පදින එවුන් මට්ටමේ තමයි අපිත් වගේ ලයින් එකක් දුන්නට ඇත්ත තත්වේ ඕකයි.

    ලංකාවේ බයිසිකල් infrastructure බින්දුවයි. ටොන් ගණන් තඩි වාහන අස්සේ හාල් මැස්සෙක් වගේ රිංගන් යනවා කියන්නේ ජිවිතේ ගැන ආසාව අත ඇරලා කරන්න ඕනේ දෙයක්. අපේ කාලගුණය උනත් ටිකක් අව්ල්.

    ඉතින් පෙට්‍රල් ටිකක් ලැබෙද්දී පරණ විදිහට මිනිස්සු පුද්ගලික වාහන වලට යන එකට මිනිස්සුන්ට බැනල වැඩක් නෑ. රටේ විස්වාස කරන්න පුළුවන් පොදු ප්‍රවාහනයක් තියනවද? බයිසිකල් වලට අවශ්‍ය infrastructure තියනවද? ඒ මොකුත් නෑ අනේ අපිට ගහල හදන සැර ස` කෙනෙක් හිටිය නම් හරි කියල තාම හිතනවා.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,111
    3
    118,813
    113
    Gampaha
    මගෙත් තියෙනවා බයිසිකලයක් 26 X 2.125 , 54 559 කියලා තියෙන්නේ , එකට උඹේ වගේ මඩ් ටයර් රෝඩ් ටයර් වලට මාරු කරලා දාන්න පුළුවන් ද මචන් , දැම්මොත් ටයර් එක පුංචි නිසා පට්ට කැත වේවිද බං
    1.5, 1.75 වගේ දාන්න පුලුවන්.
    ස්ටීල් රිම් එකේ සයිස් එකක් එම්බෝස් කරල තියෙනවද?

    පෙනුමෙ දෝසයක්නං එනව තමයි. පදින්න ලේසියි හැබැයි...

    me TIRE ke brand ekai gatta thanai dapanko
    ටයර් හොයාගන්න නැති දවස්වල ගත්ත, සෙකන්ඩ් කොලිටි චයිනීස් ටයර් දෙකක්.
    ගත්තෙනං පිටකොටුවෙ ඩෑම් ස්ට්‍රීට් එකේ, a.g කම්ප්ලෙක්ස් බිල්ඩිමේ, උඩ තට්ටුවෙ තිබුණ කඩේකින්....

    රෙකමන්ඩ් කරන්න බෑ... ටයර් දෙක සවුත්තුයි...
    ඕකෙ ප්‍රමාණෙට ගැලපෙන හොඳ ටයර් ජෝඩුවක් හොයාගන්න. Dsi වගේ බ්‍රෑන්ඩ් එකකින්...

    ow bn පරන හයිබ්‍රිඩ් එකක්..
    dsi online එකෙ ස්ටොක් නැ...
    @Honda.putha ත් හොයනව. මම හිතන්නෙ සයිස් එක ඕකමයි....
    හම්බවුණොත් දෙන්න එක්ක ගත්ත තැන් ශෙයාකරගනිල්ල...
     
    Last edited:

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    Yanna thibuna ban car, bike asse bicycle wala yanna puluwannam... death warrant athey tiyan colombo bicycle padinna ona
    හරි, එ ටවුන් වල නෙ බන්, මෙ අතුරු පාරෙ කඩෙට යන්නෙත් මුන් බයික් එකෙ, එක ලොකු කම පෙන්විමේ එක ක්‍රමෙයක්.. නිකම් නෙවි හෙල්මට් දාන්නෙත් නෑ,,, මම ඉන්නෙ කොලබින් ඇත. ටවුන් එකකිනුත් ඇත. පැජරෙ එකෙ එකෙ බනිස් ගෙඩිය ගෙන්න යනව මිටර් 100, පැජරො එකෙ - කාර් එකෙ කෙසෙල් කැන ගෙනල්ල දෙනවා කඩෙට.. හම්මෙ ඔලුව,,, හරියට නිකම් මැජික් කාර්පට් එකෙ එනො වගෙ රැගිල්ල,, නාකියොනම් කමක් නෑ, මෙ අවුරුදු 20-30 ඇයො..

    මෙක හදන්න බෑ යකො
     
    • Like
    Reactions: niranga1989