බයිසිකල් වර්ගීකරණය

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මම හයිබ්‍රිඩ් එකක් ගත්තේ 73 කට අප්‍රේල් වල
    GT outpost 6061
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    සුපිරි නූල...

    මහෙ අපිට මවුන්ටන් ගන්න වෙලා තියෙන්නෙනං හයිබ්‍රිඩ්, ෆිට්නස් බයික් ගිණි ගණං නිසා... ඉස්සරත් 80000ක් විතර, දැන් තවත් වැඩි ඇති.

    මමත් මේ දවස් වල මගේ මවුන්ටන් එකට රෝඩ් ටයර්ස් හොයනව...
    සයිකලේ ගත්ත මිළත් එක්ක, තව 10000ක් විතර වියදම් කරල දාගත්තට පාඩු නෑ...
    අය්යෝ රටකට ගිය කලක්, වාහන ගැන කතා කරපු මිනිස්සු නේද දැන් මේ foot cycle ගැන කතා කරන්නේ,
    වැඩේ කියන්නේ ඉස්සර මමත් නිකන් හරි වාහන ගැන තියෙන thread කියවනවා, බලනවා, දැන් නම් බැලෙන්නේම cycle සම්බන්දව, මෙහෙම ගහිල්ලා අපිට කාලයක් යද්දී වාහන කියන එක එපා weida දන්නේනෑ, හැබැයි දැනටමත් petrol පෝලිම් වල ඉදලා එපා වෙලා තියෙන්නේ
     
    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63

    මටනම් දැනට මත් එපා වෙලා තියෙන්නේ. July 26 revenue license එක ගන්න තියෙන්නේ. තියෙන පෙට්රෝල් ටිකත් emission test එකට නාස්ති කරන්න වෙනවා. Vehicle value එක 9M වලට වැඩි කරන්න කියල insurance එකෙන් කිව්වා, අලුත් වාරිකය එතකොට 110000.
    පෙට්රෝල් ගණන් උනත් ඕන වෙලාවට ගන්න තිබ්බ නම් car එක ඕනේ විදිහට පදින්න තිබ්බ. එකත් නැ. Car එක තිබ්බා කියල දුර ගමනක් යන්නත් බැ. පෙට්රෝල් ටික ඉතිරි කර ගන්න ඕන හදිස්සියකට යන්න. Diesel දීලා bus ඔක්කොම හොඳට වැඩ කරනවා නම් bus එකේ දුර ගිහින් ළඟ වැඩට බයිසිකල් එකේ යන්න වත් තිබ්බා
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    අය්යෝ රටකට ගිය කලක්, වාහන ගැන කතා කරපු මිනිස්සු නේද දැන් මේ foot cycle ගැන කතා කරන්නේ,
    වැඩේ කියන්නේ ඉස්සර මමත් නිකන් හරි වාහන ගැන තියෙන thread කියවනවා, බලනවා, දැන් නම් බැලෙන්නේම cycle සම්බන්දව, මෙහෙම ගහිල්ලා අපිට කාලයක් යද්දී වාහන කියන එක එපා weida දන්නේනෑ, හැබැයි දැනටමත් petrol පෝලිම් වල ඉදලා එපා වෙලා තියෙන්නේ
    සිරාවට මචං. වාහනේ පොඩි වැඩකුත් තියෙනව. අඩු තරමෙ ඒකටවත් අතගහන්නවත් හිතෙන්නෙ නෑ....

    ඉස්සර මගෙ යූටියුබ් එක අරං බැලුවොත් වාහන ගැනයි, එන්ජින් ගැනයි සජෙස් වෙලා එන වීඩියෝ පිරිල...
    දැන් සේරම එන්නෙ ෆුට් සයිකල් ගැන...

    අවතාරෙත් වෙනස් කරල ශිමානෝ ගියර් ශිෆ්ටරේක අවතාරයක් දාගත්තනං හරි...😅
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    සිරාවට මචං. වාහනේ පොඩි වැඩකුත් තියෙනව. අඩු තරමෙ ඒකටවත් අතගහන්නවත් හිතෙන්නෙ නෑ....

    ඉස්සර මගෙ යූටියුබ් එක අරං බැලුවොත් වාහන ගැනයි, එන්ජින් ගැනයි සජෙස් වෙලා එන වීඩියෝ පිරිල...
    දැන් සේරම එන්නෙ ෆුට් සයිකල් ගැන...

    අවතාරෙත් වෙනස් කරල ශිමානෝ ගියර් ශිෆ්ටරේක අවතාරයක් දාගත්තනං හරි...😅
    mageth Service ekath kare na ban. Filter ekai engine oil can ekai genawa. gane hatiyata danna lobai ban.

    petrol na. polim wala inna hithenne na. Three wheeler karayo karana kupadi wada ekka maragena marenna hithenne.
     
    • Sad
    Reactions: PHBhagya

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,777
    21,088
    113
    adala nene
    ඒකෙ තියෙන්න පුලුවන්. Dsi ෆැක්ට්‍රි අවුට්ලට් එකක්... පොඩි ඩැමේජ් තියෙන ඒව අඩුවටත් තියෙනව...

    👍
    ගාල්ලෙ ඉන්නව නම් බටදූවෙ dsi එක ඉස්සරහ තියෙනවා outlet එක
    හැබැයි ඉතින් එතන ටයර් ටියුබ් වලට වඩා සපත්තු සෙරෙප්පු තියෙන්නෙ ටයර් ටියුබ් නැතුවමත් නෙමේ හැබැයි 😁
     
    • Wow
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ගාල්ලෙ ඉන්නව නම් බටදූවෙ dsi එක ඉස්සරහ තියෙනවා outlet එක
    හැබැයි ඉතින් එතන ටයර් ටියුබ් වලට වඩා සපත්තු සෙරෙප්පු තියෙන්නෙ ටයර් ටියුබ් නැතුවමත් නෙමේ හැබැයි 😁
    තෙලුත් නෑ... ලඟ පාතින් හොයාගන්නව.
    වීක් එන්ඩ්ස් වල ශොප් වහන එක තමයි කාල ඉන්න බැරි....

    mageth Service ekath kare na ban. Filter ekai engine oil can ekai genawa. gane hatiyata danna lobai ban.

    petrol na. polim wala inna hithenne na. Three wheeler karayo karana kupadi wada ekka maragena marenna hithenne.
    සේම් මචං සේම්...

    මාත් ඔයිල් ටික අරගෙන උඩ බලාගෙන ඉන්නව... සර්විස් කාලෙ හරි දැන්.
    පෙට්‍රල් කෙලිය හරි ගියොත් ඇරෙන්න පෝලිං වලනං ලගින්නෙ නෑ කීයටවත්,

    වාහනේ හරියට දුවන්න පටන්ගන්න කාලෙක ඔයිල් ටික මාරුකරල දානව නැත්තං ඔයිල් දාන එකත් පාඩුයි......😥
     
    Last edited:

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    තෙලුත් නෑ... ලඟ පාතින් හොයාගන්නව.
    වීක් එන්ඩ්ස් වල ශොප් වහන එක තමයි කාල ඉන්න බැරි....

    සේම් මචං සේම්...

    මාත් ඔයිල් ටික අරගෙන උඩ බලාගෙන ඉන්නව... සර්විස් කාලෙ හරි දැන්.
    පෙට්‍රල් කෙලිය හරි ගියොත් ඇරෙන්න පෝලිං වලනං ලගින්නෙ නෑ කීයටවත්,

    වාහනේ හරියට දුවන්න පටන්ගන්න කාලෙක ඔයිල් ටික මාරුකරල දානව නැත්තං ඔයිල් දාන එකත් පාඩුයි......😥

    ඔයිල් මාරු කරන්න ඕනේ කාලේ ඇතුලත , මාරු කරන්න ඕනේ නේද මචන්. වාහනේ දිව්වේ නැහැ කියල ඔයිල් මාරු නොකර හිටියොත් ඔයිල් ඝන වෙනවා නේද.
     
    • Sad
    Reactions: PHBhagya

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    බයිසිකල් කොටස් නම් සහ පාපැදි සංකල්ප ලැයිස්තුවක්

    idu5B.jpg

    Ab4v5.png

    ------ Post added on Jul 8, 2022 at 11:23 PM