බයිසිකල් වර්ගීකරණය

Quick_Silver

Well-known member
  • Jan 9, 2021
    1,697
    2,581
    113
    San Ricardo
    10203.jpg

    :love:
    මාත් දැන් අවුරුදු 15 k තිස්සෙ පාවිච්චි කරන්නෙ මෙයින් එකක්
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    25 කට ගත්තෙ මචන් 2019 වගේ සීදුවෙන්..
    මට මේකට හීනි ටයර් දෙකක් දාගන්න ඕනේ
    සයිස් 26 හීනි ටයර් එකක් සෙට්වුනා. ඒකත් අඟල් 1.6 පළල...

    තව ටිකක් හීනි එකක් ට්‍රයි කරන්නෙ. සඳුදට තිබුනොත් ගෙන්නල දෙන්නං කිවුව...
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,332
    16,029
    113
    Colombo
    සයිස් 26 හීනි ටයර් එකක් සෙට්වුනා. ඒකත් අඟල් 1.6 පළල...

    තව ටිකක් හීනි එකක් ට්‍රයි කරන්නෙ. සඳුදට තිබුනොත් ගෙන්නල දෙන්නං කිවුව...
    කොහෙන්ද සෙට් උනේ මචන්.. මගෙ රිම් සයිස් 26" 1.5 තියෙන්නෙ
    මේකට හීනි ටයර් දාන්න පුලුවන් නේද
     
    • Like
    Reactions: PHBhagya

    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    බයික් එකක් ගන්න දන්න හොඳ තැන් මොනවද?
    FB පේජ් හරි කමක් නෑ...
    හුඟක් තැන් වල ස්ටොක් ඉවරයි.

    මේව හොඳයි වගේ, ඒත් බඩු නෑ.

    Nishans Cycle Base, Maharagama - https://goo.gl/maps/SVQeZHwCBu8pSapV7 - https://www.facebook.com/OneShop.lk
    Cycle experts, Mount Lavinia - https://goo.gl/maps/V7p7muRTu9oSt4mt8 - https://www.facebook.com/cycleexpertsbikes
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    බයික් එකක් ගන්න දන්න හොඳ තැන් මොනවද?
    FB පේජ් හරි කමක් නෑ...
    හුඟක් තැන් වල ස්ටොක් ඉවරයි.

    මේව හොඳයි වගේ, ඒත් බඩු නෑ.

    Nishans Cycle Base, Maharagama - https://goo.gl/maps/SVQeZHwCBu8pSapV7 - https://www.facebook.com/OneShop.lk
    Cycle experts, Mount Lavinia - https://goo.gl/maps/V7p7muRTu9oSt4mt8 - https://www.facebook.com/cycleexpertsbikes
    Bike shops godak tiyenawa Seeduwa area1. Bikes tiyenawada nadda danne na habai.

    Seeduwa Motors

    Sugath Cycle
     
    • Like
    Reactions: Amos

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    කොහෙන්ද සෙට් උනේ මචන්.. මගෙ රිම් සයිස් 26" 1.5 තියෙන්නෙ
    මේකට හීනි ටයර් දාන්න පුලුවන් නේද
    ගෙවල් පැත්තෙ විංකලේක...

    අහපු හැම තැනින්ම දාන්න බෑ කියනව. එක මනුස්සයයි දාන්න පුලුවන් කිවුවෙ. මාත් හොයල බැලුව. දාන්න පුලුවන්...
     
    • Like
    Reactions: NRTG