බයිසිකලේ මීටර් බෝඩ් එක ගියා .. 16500 ක් කිව්වා ..ඊට අඩුවෙන් ගොඩදාගන්න විදිහක් නැද්ද. සමහර වෙලාවට රිස්ටාර්ට් වෙනවා.. සමහර වෙලාවට නැත්තටම නෑ. පල්සර් 180ක් ..වොරන්ටි අවුරුදු 2 ඉවරවෙලා මාස 3 යි.:dull: