බයිසිකලේ මීටර් බෝඩ් එක ගියා ..

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    බයිසිකලේ මීටර් බෝඩ් එක ගියා ..

    16500 ක් කිව්වා ..ඊට අඩුවෙන් ගොඩදාගන්න විදිහක් නැද්ද. සමහර වෙලාවට රිස්ටාර්ට් වෙනවා.. සමහර වෙලාවට නැත්තටම නෑ. පල්සර් 180ක් ..වොරන්ටි අවුරුදු 2 ඉවරවෙලා මාස 3 යි.:dull:
     
    • Like
    Reactions: Tanto

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,638
    1,902
    113
    danna thanak naa ban service center ahuwe nadda ?
    Mata tiyenne 150 ekak uba monawa karanna gihin da ookata kela une ? (light gahanna giyaa neee da :D )

    kamathi nam kiyapanko apitath ohoma novenna vada karanna puluwan ne