බයිෆෝකල්

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    අඩෝ උබල දන්න අය ඉන්නවද ඇස් කන්නාඩි ඌනෙ අය..
    මට රීඩිං එක දුන්නොත් ඒකටම හදල දෙන්නම්..
    නැත්නම් කොලබ ආවොත් චෙක් කරල රීඩින් එකටම හදවල දෙන්නම්..
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    25,027
    17,653
    113
    Nowhere
    නිකන් නං සෙට් ක්රන්නන්කෝ ගමක් උනත්. ගොඩක් පින්
     

    TontoDula

    Active member
  • Mar 20, 2014
    192
    33
    28
    මචන්! උඹ සිරවටමද කියන්නේ? කොහොමද contact කරගන්නේ?
     

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    සිරාවටමද කියන්නෙ මටත් එකක් ඕනෙ.කරන්න ඕන දේ කියපන්
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මට කියපන් මෙව..

    අඩුපාඩු තියන දහම් පාසැල්

    පැල හිටවන්න කැමති ඉස්කූල / පන්සල්

    රෝද පුටු හරි කිහිලි කරු හරි ඌනෙනම්...

    ඇස්කන්නාඩි..

    නිකම් දෙන්නෙ....
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    උබලගෙ අපත හොද මට ඌනෙ නෑ..
    එනව මෙතන හොද වැඩක් කියන්න..
    මට ඒ රෙද්ද්වල් කියන්න එපා..
    මගෙ පින් මම බලාගන්නම්..
    මේ දෙවල් ඌනෙ අය ඉන්නවනම් විතරක් කියපන්...

    උබල ඌරො වගේ..වෙලාවකට බනිනව
    වෙලාවකට හොදයි..
    දැන් එයි දර්මාචාර්ය වරු කියන්න ඔව් අපි හොඩ වැඩක් කලොත් හොඩයි කියනව..වැරදි නම් බනිනව තමයී කියල

    ඒකටත් මට කියන්න තියෙන්නෙ..
    වැඩක් නෑ කියල ඉතින්....