බයි අප්පොච්චිගේ ආණ්ඩුව

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,653
    13,383
    113
    බයි අප්පොච්චිගේ ආණ්ඩුව

    දැන් සතියක විතර ඉඳන් පර්සිලා , නාමල්ලා , දිනේෂ් ලා සහ එකී මෙකි නොකී හොර හැත්ත හිටං ගේ වටේ කැරකි කැරකි හදනවා කියන ආණ්ඩුව හදලද ?

    දන්නේ නැති නිසා අහන්නේ ප්රෙන්සලා
    නිවුස් දැන් පට්ට බෝරින්ග්
    හැම චැනල් එකේම පෙන්නනේ මුන් බල්ලෝ වගේ ජනාධිපති නිල නිවස වටේ කැරකෙන එකනේ
    පව් බන් පර්සි පොහොට්ටුව දිනලත් හිටං මිනිහව වටේ යවනවනේ
     
    Last edited:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK

    ගිලා බහින නැවකට නගින්නේ මොන මෝඩයද @කෝ.එහෙම නගියි උබලගේ හිගන UNP කාරයෝ..:rofl:
     
    • Like
    Reactions: hiranlahiru2015

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    giphy.gif

    :rofl:
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,324
    113
    Malabe
    රනිල් අයින් වෙන්න ඕන, අයින් වෙලා සජිත්ට පක්ෂ නායක කම දෙන්න ඕන. දීලා මහින්ද වගේ වෙනම පක්ෂයක් හදාගෙන ජනාධිපතිවරනෙට ඉල්ලන්න ඕන..අනිවා රනිල් දිනනවා.

    උඹ සිරිකොතට ගිය වෙලාවක අයිඩියා එක රනිලාගේ ඔළුවට දාපන්.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,653
    13,383
    113
    මම ඇහුවේ බයි පෝච්චිට අගමැතිකම දීලද කියලා
    දැන් සතියක් තිස්සේ නිවුස් වල මුකුත් නෑ . පෙන්නන්නෙම ඒකාබද්දේ එවුන් බල්ලෝ වගේ ජනාධිපති නිලනිවසේ අගුපිල වටේ කැරකෙන එක විතරයිනේ
    පවුනේ බන් මහින්ද මිනිහගේ නාකී කාලේ ප්‍රාදේශීය සබා චන්දෙත් දිනන එක සිරාට මිනිහව වටේ යවන්නේ නැතුව ගිය ඉරිදාම ඕක දෙන්න තිබ්බනේ
     
    • Like
    Reactions: kellsupun

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,653
    13,383
    113
    ඇමතිකම් එපාලු
    කොන්දේසි විරහිතව සහය දෙනවලු
    ඇයි බන් මුං මෙච්චර නැට්ට වනද්දීත් සිරා මුන්ව අගුපිලේ තෙමෙන්න දාල තියෙන්නේ
    මුන්ව ඇතුලට ගන්නේ නැත්තේ
     
    • Like
    Reactions: Ship Captain

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,653
    13,383
    113
    අර සුසිල් ගේ කකුල් දෙකත් කොට වෙලා ඇති එහෙටයි මෙහෙටයි දුවල
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පක්සෙ උන් එපා කියද්දිත් සමහරක් අගමැතිකමේ ඉද්දි ඕවා මොනාද බන්?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    දැන් සතියක විතර ඉඳන් පර්සිලා , නාමල්ලා , දිනේෂ් ලා සහ එකී මෙකි නොකී හොර හැත්ත හිටං ගේ වටේ කැරකි කැරකි හදනවා කියන ආණ්ඩුව හදලද ?

    පක්සෙ උන් එපා කියද්දිත් සමහරක් අගමැතිකමේ ඉද්දි ඕවා මොනාද බන්?

    මහින්ද සනීපෙට ගෙදරට වෙලා ඉඳගෙන ප්‍රාදේශීය සභා මැතිවරනෙකින් මුළු ආණ්ඩුවක් දවල් රෑ නැතුව පාරක් පාරක් ගානේ ඇවිද්දවනවා :rofl:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,653
    13,383
    113

    මහින්ද සනීපෙට ගෙදරට වෙලා ඉඳගෙන ප්‍රාදේශීය සභා මැතිවරනෙකින් මුළු ආණ්ඩුවක් දවල් රෑ නැතුව පාරක් පාරක් ගානේ ඇවිද්දවනවා :rofl:

    මොන සනීපයක් ද බන්
    ගෝලයෝ ටික ජනාධිපතිගේ වටේ බල්ලෝ වගේ කැරකෙන්නේ මහින්දගේ කීමට තමයි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    මොන සනීපයක් ද බන්
    ගෝලයෝ ටික ජනාධිපතිගේ වටේ බල්ලෝ වගේ කැරකෙන්නේ මහින්දගේ කීමට තමයි

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    ඉතිං පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙ ගෝලයෝ ටික ජනාධිපති හම්බුනාම අගමැතියි අගමැතිගෙ ගෝලයෝ ටිකයි ජනාධිපතියි ජනාධිපතිගෙ ගෝලයෝ ටිකයි හරිහමං ආණ්ඩුවකුත් නැතුව දැන් සතියක් විතර එහා මෙහා දුවන්නේ මොකටද? අගමැතිගෙ ගෝලයෝ ටික අගමැතිට පක්ෂ නායකත්වයෙනුත් යන්න කියන්නේ මොකටද? ජනාධිපතිගෙ ගෝලයෝ ටික අගමැති එක්ක වැඩ කරන්න බෑ කියන්නේ මොකටද? :rofl:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,653
    13,383
    113
    පක්සෙ උන් එපා කියද්දිත් සමහරක් අගමැතිකමේ ඉද්දි ඕවා මොනාද බන්?

    එකට තමයි බන් අපිත් මේ try කරන්නේ
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,653
    13,383
    113
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    ඉතිං පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙ ගෝලයෝ ටික ජනාධිපති හම්බුනාම අගමැතියි අගමැතිගෙ ගෝලයෝ ටිකයි ජනාධිපතියි ජනාධිපතිගෙ ගෝලයෝ ටිකයි හරිහමං ආණ්ඩුවකුත් නැතුව දැන් සතියක් විතර එහා මෙහා දුවන්නේ මොකටද? අගමැතිගෙ ගෝලයෝ ටික අගමැතිට පක්ෂ නායකත්වයෙනුත් යන්න කියන්නේ මොකටද? ජනාධිපතිගෙ ගෝලයෝ ටික අගමැති එක්ක වැඩ කරන්න බෑ කියන්නේ මොකටද? :rofl:

    එකනේ බන් ඕක මහින්දට දීලා දැම්මනම් ඉවරනේ ගිය ඉරිදාම
    සිරා මොකෝ මෛහ්ද කියන්නේ නොදන්නා එකෙක්ද ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    එකනේ බන් ඕක මහින්දට දීලා දැම්මනම් ඉවරනේ ගිය ඉරිදාම
    සිරා මොකෝ මෛහ්ද කියන්නේ නොදන්නා එකෙක්ද ?

    මහින්දට දුන්නට ගන්නේ නැහැනේ. මහින්දගෙ ගෝලයෝ ටික කියන්නෙ එජාපෙ හලනවා නම් ජනාධිපතිට ආණ්ඩුවක් හදාගෙන කැමති කෙනෙක් අගමැති කරගන්න දෙන්නං කියල. සිරා කැමති එකක් කරගන්නෙ නැතැයි. කවුරු ආණ්ඩුව හැදුවත් මහින්දල විපක්ෂේ නේ.
     
    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    ඇමතිකම් එපාලු
    කොන්දේසි විරහිතව සහය දෙනවලු
    ඇයි බන් මුං මෙච්චර නැට්ට වනද්දීත් සිරා මුන්ව අගුපිලේ තෙමෙන්න දාල තියෙන්නේ
    මුන්ව ඇතුලට ගන්නේ නැත්තේ

    ඇයි උබ බයයිද රනිල් අප්පොච්චා එලවයි කියලා මා පුති
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    645
    113
    පොහොට්ටුව චන්දෙන් දින්නාට පස්සේ දවස් ගානක් මූව හොයාගන්න බැරි වෙලා හිටියා. දැන් ආයිමත් ඇවිත් ගොං ආතල් එකක් දෙනවා.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    හැම චැනල් එකේම පෙන්නනේ මුන් බල්ලෝ වගේ ජනාධිපති නිල නිවස වටේ කැරකෙන එකනේ
    පව් බන් පර්සි පොහොට්ටුව දිනලත් හිටං මිනිහව වටේ යවනවනේ

    ඒකනම් ඇත්ත රනිල් ලොක්කයි ගෝලබාලයොයි කොයි වෙලාවෙ බැලුවත් නිල නිවසට යන එකමයි පුක රත්වෙලා ඉන්නෙ ටයි කෝට් ගලවයි කියල. ඊයෙ රෑත් කරු ලොක්කත් එක්ක රිංගල හිටිය. ජනාපයි තුමාට මුත්‍රා කරන්නවත් වෙලාවක් නෑලු. මහින්දය ඒකට දිනලත් තමන්ගෙ ස්ථාවරය කිව්ව දැන් ආතල් එකේ ඉන්නව බෝධි පූජාවක් කරගෙන, වෙඩින් පාරක් දාගෙන,ඒකට අනිත් එක්කෙනා තිහක් පැරදිලත් බල තන්හාව ඒකයි ඔය නාහෙන් අඬ අඬ ජනාපයිතුමා අස්සෙම රිංගන්නෙ, බොහොම අමාරුවෙන් අරං දුන්න එක මේ යෝධයට අවුරුදු තුනයිනේ අල්ලගෙන ඉන්න පුළුවන් වුනේ...