බයි ටොයි ජෙප්පෝ..

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    පක්ෂ වලට වහල් කම් කරන්න එපා යකෝ අප්පිරියයි උඹල දැක්කම

    මම මේ කියන්නේ බයියෝ ටෝයියෝ ජෙප්පෝ කියන ජාති තුනටම
    තමන්ගේ පක්ෂ වලට වහල් කම් කරන්න එපා කියල
     
    Last edited:
    • Haha
    Reactions: dimuthmike

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    දැන් රාජපක්ෂ ලට බැන්නත් ටොයි/ජෙප්පො වෙනවනේ.ඒකයි උඹට ඵහෙම හිතෙන්න..
     
    Jul 24, 2012
    3
    2
    3
    වහල් කමම නෙවේ බන් මහන්තත්ත කම. සුද්දා අපිට පඩියට වැඩ කරපන් කිව්වම එහෙම කොහොමද රාජකාරි ක්‍රමේ අතාරින්නේ කියලා කිව්ව කට්ටියනේ අපි
     
    • Like
    Reactions: ManOfSteel

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    දැන් රාජපක්ෂ ලට බැන්නත් ටොයි/ජෙප්පො වෙනවනේ.ඒකයි උඹට ඵහෙම හිතෙන්න..
    මම කියන්නෙ මචන් බයියෙක් උනත් ආණ්ඩුව වැරද්දක් කරනවා නං විවේචනය කරන්න පුළුවන් වෙන්න ඕන
    ටෝයියෙක් උනත් විපක්සෙ වැරදී විවේචනය කරන්න පුළුවන් වෙන්න ඕන
    ජෙප්පෙක් උනත් ජෙප්පන්ගේ වැරදී විවේචනය කරන්න පුළුවන් වෙන්න ඕන
    මම මේ කියන්නේ බයියෝ ටෝයියෝ ජෙප්පෝ කියන ජාති තුනටම
    තමන්ගේ පක්ෂ වලට වහල් කම් කරන්න එපා කියල

    වහල් කමම නෙවේ බන් මහන්තත්ත කම. සුද්දා අපිට පඩියට වැඩ කරපන් කිව්වම එහෙම කොහොමද රාජකාරි ක්‍රමේ අතාරින්නේ කියලා කිව්ව කට්ටියනේ අපි
    ekath aththa
    ------ Post added on Sep 2, 2021 at 8:43 AM
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    MN muslim congress ai prasnayakdA ? Ubala awrudhu 73 hora ballonta revatunekata muslim congress palida
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මට නම් පේන්නම බැරි හීන් නූල් බයියෝ... මතකද දැන් මේ‍කේ ගොඩක් උන් රාජපක්ෂලට බණින නිසා දේශපාලන ත්‍රෙඩ් දාන ඵක ඵළකිරියේ නවත්තන්න ඕන කියල අැඩ්මින්ට කිව්ව ත්‍රෙඩ් ඵක දාපු @miyuru4u 😂😂..පුදුම වහල්කමක් ඒක.erozan ඵහෙම දෙයක් කරා නම් දුක නෑ..😂
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඔකේ කේස් එක මෙහෙමයි යන්නේ.

    බයියා ට විවේචනය කරන්න බැරි කමක් නැහැ. කරන්න දේකුත් නැහැ ඌ දන්නවා වැරදියි කියල වැරැද්ද.

    නමුත් වැරැද්ද වැරදියි කියල පිලිගන්නවා උනත් ඒක ඌ පෙන්නන්නේ නැහැ පිටට. ඌට ඒ පක්ෂය හොඳ වෙන්න වෙන හේතු තියෙනවා.

    ඌ worst-case scenario එක calculate කරලා ඌ වැරැද්ද හොඳයි කියලා තර්ක කරනවා, (for an instance එහෙමයි කියල සජිත් ආවොත් මල කෙලියක් වෙන්නේ / එහෙමයි කියල මම මේක පිළිගත්තොත් විපක්ෂෙට පොයින්ට් ගිහින් ඒක හේතුවක් වෙනවා මිනිස්සු විපක්ෂෙට චන්දෙ දෙන්න, එහෙම උනොත් මට ලබනපාර අපේ පුතාව ඉස්කෝලෙට දාගන්න බැරි වෙනවා)
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    ඡන්දෙ කාලේ උපරිම කඩේ ගිහින් දැන් කෙල උනාම බැන්නයි කියලා වැඩක් තියෙනවද බං? හිතන්න තිබ්බේ කලින්.. ඕක තමා සයිකල් එක 5න් 5ට.. අපේ උන් තාම හැදිලා නෑ..
     
    • Haha
    Reactions: Jack_Sparrow

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    ඔකේ කේස් එක මෙහෙමයි යන්නේ.

    බයියා ට විවේචනය කරන්න බැරි කමක් නැහැ. කරන්න දේකුත් නැහැ ඌ දන්නවා වැරදියි කියල වැරැද්ද.

    නමුත් වැරැද්ද වැරදියි කියල පිලිගන්නවා උනත් ඒක ඌ පෙන්නන්නේ නැහැ පිටට. ඌට ඒ පක්ෂය හොඳ වෙන්න වෙන හේතු තියෙනවා.

    ඌ worst-case scenario එක calculate කරලා ඌ වැරැද්ද හොඳයි කියලා තර්ක කරනවා, (for an instance එහෙමයි කියල සජිත් ආවොත් මල කෙලියක් වෙන්නේ / එහෙමයි කියල මම මේක පිළිගත්තොත් විපක්ෂෙට පොයින්ට් ගිහින් ඒක හේතුවක් වෙනවා මිනිස්සු විපක්ෂෙට චන්දෙ දෙන්න, එහෙම උනොත් මට ලබනපාර අපේ පුතාව ඉස්කෝලෙට දාගන්න බැරි වෙනවා)

    ඕක වෙන්නේ ලංකාවේ මිනිස්සු තමන් දුන්නු ඡන්දේ justify කරන්න දනවා
    පත් කරපු එවුන් පිස්සු කෙලියත් පිලිගන්න කැමැති නෑ. කොටින්ම කිව්වොත් තමන් රැවටුනා කියලවත් පුලිගන්න කැමැති නෑ..
    ඒක නිසා මේ වගේ justifications දෙනවා අරයා හිටියනම් මෙහෙමයි...

    යහපාලන කාලේ මහින්ද අච්චර හොරකන් කලා මෙච්චර කලා කිය කිය මහ බැංකු වංචා වහන්න හැදුවා..
    දැන් ආයේත් පොහොට්ටු කාරයෝ කලින් ආණ්ඩුවේ මෙහෙමයි, අරූ දින්නනම් මෙහෙමයි කියල කිය justify කරනවා..

    මේ ආණ්ඩු දෙකම ආර්ථිකයෙන් හිර වෙද්දි කියන්නේ, කලින් ආණ්ඩුව පිස්සු කෙලිය නිසා තමයි අද මෙහෙම උනේ කියලා... එහෙම කිව්වාම ඔව් ඔව් කියලා ඕක පිලිඅරගෙන justify කරන වහල්ලු ඉන්නවා මාරුවෙන් මාරුවට.. හරියට නිකන් අපි ආණ්ඩුව මුන්ට බලෙන් දුන්නා වගේ කතා කරන්නේ
     
    • Like
    Reactions: ManOfSteel