බයි ප්‍රස්ථාර

Ganjakollaa1

Well-known member
  • Dec 11, 2018
    1,271
    552
    113
    123167887_10207352571170619_6984333258651117806_o.jpg
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    😂
    ඕවා හිතල බන් කරන්නේ
    mistakes වගේ හිතෙන්න

    හිතපන්කෝ ඉතින් කොහොම ඇන්දිල්ලක් අන්දනවද මෝඩ බය්යන්ව
    තව ටිකකින් දෙතුන් දෙනෙක් දුවගෙන එයි

    අර එක පාරක් එකෙක් මැරෙන්න හැදුවේ මොකක්ද ප්‍රස්ථාර ක්‍රමයක් කියාගෙන
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,342
    9,105
    113
    Around the world
    දෙරණේ දේශීය ප්‍රවෘති අතර ඇමරිකාවේ කොවිඩ් අසාධිතයන් ගාන ලොකු කරලා කියනව එහෙත් ගොඩක් වැඩි වෙන නිසා මෙහෙ වැඩි වෙන එක අමුතු දෙයක් නෙමෙයි කියල මිනිස්සුන්ට පෙන්නන්න
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,211
    166,382
    113
    එකමත් එක රටක
    😂
    ඕවා හිතල බන් කරන්නේ
    mistakes වගේ හිතෙන්න

    හිතපන්කෝ ඉතින් කොහොම ඇන්දිල්ලක් අන්දනවද මෝඩ බය්යන්ව
    තව ටිකකින් දෙතුන් දෙනෙක් දුවගෙන එයි

    අර එක පාරක් එකෙක් මැරෙන්න හැදුවේ මොකක්ද ප්‍රස්ථාර ක්‍රමයක් කියාගෙන
    මේවා mistaහිke බන්..

    image_71132d2168.jpg
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    😂
    ඕවා හිතල බන් කරන්නේ
    mistakes වගේ හිතෙන්න

    හිතපන්කෝ ඉතින් කොහොම ඇන්දිල්ලක් අන්දනවද මෝඩ බය්යන්ව
    තව ටිකකින් දෙතුන් දෙනෙක් දුවගෙන එයි

    අර එක පාරක් එකෙක් මැරෙන්න හැදුවේ මොකක්ද ප්‍රස්ථාර ක්‍රමයක් කියාගෙන

    @erozan අපිට Gantt chart එකක් පෙන්නලා කිව්වා
    අර කලින් ප්‍රස්තරේ 100% නිවැරදි කියල . :lol: :lol: :lol: