බයි විලාපය - මෙගා ත්‍රෙඩ්

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    f623482d198d6203e8463154c339357a849350f0.jpeg
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    "බයි විලාපය" - සම්භාව්ය ගෑස් මණ්ඩල පොලිමේ මේ දිනවල තිරගත වේ.. 🤭 🤭 🤭
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ

    රවීන්ද්‍ර රන්දෙණියත් කලකිරීමෙන්​

    තමන් ද ජනතා අරගලයට එක්වන බව වත්මන් රජය බලයට ගෙන ඒම වෙනුවෙන් කටයුතු කළ ප්‍රවීණ රංගන ශිල්පියකු වන රවීන්ද්‍ර රන්දෙනිය මහතා පවසයි.

    ඔහු සිය බිරිඳ වන ප්‍රීති රන්දෙනිය මහත්මියගේ ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇත.

    තැබූ බලාපොරොත්තු බොඳ වෙමින් රට දිනෙන් දින අර්බුදයට ඇද වැටුණු බව ද ඔහු සටහන් කර තිබේ.

    මේ අතර ‘ආයුබෝ වේවා මහරජාණෙනි’ ගීතය ලිවීම සම්බන්ධයෙන් තමන් සමාව ඉල්ලා සිටින බව ගී පද රචක සුනිල් ආර් ගමගේ මහතා සඳහන් කර ඇත.

    ගාළු මුවදොර පිටියේ පැවැත්වෙන විරෝධතාවයට පැමිණ ඔහු මේ බව පවසා තිබේ.

    එම ගීතය ගායනා කළ සහේලි ගමගේ මහත්මියද ගීතය ගැයීම පිළිබඳව ෆේස් බුක් ගිණුම ඔස්සේ ජනතාවගෙන් සමාව ඉල්ලා ඇත.

    Source: https://www.lankadeepa.lk/latest_news/රවීන්ද්‍ර-රන්දෙණියත්-කලකිරීමෙන්/1-611474

    Joel Mchale Lol GIF by NETFLIX
    Season 5 Laugh GIF by BBC Three
    ha ha lol GIF by Moncho
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,890
    28,797

    Trump_Rats_Revenge.jpg
     
    • Love
    Reactions: Kolama