බයි ෆේස්බුක් බලකායේ ආතල්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය පිටරට පොටෝ දාල එඩිට් කරන්නෙ ජෙප්පොනෙ උන් පෙන්නන්ඩ හදනව කොවිඩ් හැදිල ගුරුවරු මැරිලම නැ කියල..ඕව හොදයි ඉතින් ගේ මුල්ලෙ ඉදන් ලෝකය දකින උන්ට නම්,
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔය පිටරට පොටෝ දාල එඩිට් කරන්නෙ ජෙප්පොනෙ උන් පෙන්නන්ඩ හදනව කොවිඩ් හැදිල ගුරුවරු මැරිලම නැ කියල..ඕව හොදයි ඉතින් ගේ මුල්ලෙ ඉදන් ලෝකය දකින උන්ට නම්,

    උන්ම මඩ ගහල උන්ම ආතල් එකක් ගන්නවා. ලින්ක් දාන්න කිව්වට දාන්නෙත් නෑ 🤭
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උන්ම මඩ ගහල උන්ම ආතල් එකක් ගන්නවා. ලින්ක් දාන්න කිව්වට දාන්නෙත් නෑ 🤭
    අනේද කියන්නෙ බන්, ගුපියොයි ජෙප්පොයි ගූ උනා උද්ගෝසන කරවල කොවිඩ් පතුරෝල..

    දැන් ගුරුවරු දිගට හරහට මැරෙද්දි කොවිඩ් හැදල ,ඒව වහ ගන්ඩ මුන් වේස මායම් දානව පොටෝ හද හදා.. ගුපි ජෙප්පන්ට අනුව ගුරුවරු යකඩ උන්ට කොවිඩ් හැදෙන්නෙත් නැ මැරෙන්නෙත් නැ..කොහොමද කාලකන්නි විපක්ශෙ කෙරුවාව ගුරුවරු මැරෙද්දි ඒවටත් හිනා වෙනව...
     

    SL MULTIMEDIA TUTORIAL

    Well-known member
  • Jul 27, 2020
    1,649
    6,968
    113
    United States
    හ/බයියන්විල විද්‍යාලයේ සෞඛ්‍ය ගුරුවරිය
    😢

    ජෙප්පන්ට දැන් සතුටු ඇති

    238986037_221634943228457_8772212482289308767_n.jpg


    239495016_564193358364778_7622723040100218917_n.jpg


    238374338_564193415031439_868923602969616711_n.jpg


    238562780_564193445031436_2469438140255370133_n.jpg

    ------ Post added on Aug 23, 2021 at 1:10 PM