බයෝ ගුරාගෙ බොරු ටික පිලිවෙලට

ranq

Active member
  • Mar 5, 2019
    117
    45
    28
    බයෝ ගුරාගෙ බොරු ටික පිලිවෙලට

    බයෝ ගුරාගෙ MCC යකාට බය උනාද? ඒක බැලුව වගේ මේකත් බලල බය නැති කරගනින්. ඇත්ත මේක. මේකට UNP ද පොහොට්ටුවෙද කියල එකක් නෑ. ආණ්ඩු දෙකම කාලෙ මේක ගන්න ට්‍රයි කරා. ලංකාව ඉන්දියාව පකිස්තානය වගේ රටවලුත් මේක ඉල්ලනව එයාලටත් දෙන්න කියල. අපිට පට්ට චාන්ස් එකක් මේ හම්බුනේ. බොරුවලට රැවටිලා මේක නැති කරගන්න එපා.

    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    hahaha.... yakoo... ithin den owaa apima neda hada ganna onaa...mama inneth America wala thamai...Americawa nikan owa karanne nee..eka sure...nikan karaiii puka thamaiii
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    75224801_2641317279225069_5979871365514133504_o.jpg
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka

    ඇමෙරිකාවේ පුරවැසි ව සිටි රට බේරාගත් ශ්‍රීලාංකිකයෙකුට එරෙහි වන, රට කාපු පිට රටක පුරවැසියෙක් නොවන තක්කඩි ශ්‍රීලාංකිකයෙකු විසින් ඇමෙරිකාවට රට විකුනනකොට හුරේ දාන අරුම පුදුම මිනිසුන් සිටින ලන්තයක් මේක ... සන්තෝසයි...
     
    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    ඇමෙරිකාවේ පුරවැසි ව සිටි රට බේරාගත් ශ්‍රීලාංකිකයෙකුට එරෙහි වන, රට කාපු පිට රටක පුරවැසියෙක් නොවන තක්කඩි ශ්‍රීලාංකිකයෙකු විසින් ඇමෙරිකාවට රට විකුනනකොට හුරේ දාන අරුම පුදුම මිනිසුන් සිටින ලන්තයක් මේක ... සන්තෝසයි...
    kiyala wedak nee ooiii... munge ammala hukawala ganna wenne..wena karnna deyak nee...eththtatama maara kenthii
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    kiyala wedak nee ooiii... munge ammala hukawala ganna wenne..wena karnna deyak nee...eththtatama maara kenthii

    kochchara kiwwath wedak ne bn,, hadanna be, un hithan inne un tharan logical minissu loweth ne kiyala...:lol::lol:

    මල පන්න ගන්න එපා මචන්ලා :lol::lol:.......... ඕවා බෙහෙත් දීල හොඳ කරන්න පුළුවන් ලෙඩ නෙමෙයි.....
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    මිලේනියම් චැලේන්ජ් කම්පැක්ට් සහ ලෝක ඉඩම්

    ලෝක ඉඩම් මංකොල්ලය සහ නොදියුණු රටවල ආර්ථික වර්ධන 'උණ' අතර ඇත්තේ ඉතාම සෘජුවම ධනාත්මක යුගදිවියක්. මේ පූර්ව නිගමනය සහිතව තමයි මම මේ MCC කොන්ත්‍රාත් ඒක කියවැව්වේ. හොඳ දේවල් ටිකක් දෙන විදිහට කඩිනමින් ගිවිසුම අත්සන් කළත් එහි ඵල විපාක පස්සට තමයි අත්වෙන්නෙ. මහවැලිය යෝජනා කරද්දී සහ කඩිනම් කරද්දී කවුරුත් කතා කලේ නෑ ඒ කාලේ. ඒත් දැන් ලෝකයේ කිරි දරුවො පවා පාරිසරික ගැටළු හමුවේ ඉදිරියට එන හැටි දැක්කම, ගොළුවත සහ මුණිවත රැකීම හොඳ මඳි නිසා මුලින්ම මේවා ගැන විමර්ශනාත්මකව බැලිය යුතුයි කියන පසුතලයෙ ඉඳගෙන තමයි ඒක කියවැව්වේ. ...

    https://www.facebook.com/chinthaka.liyanage.752/posts/429299224638358
     
  • Sep 22, 2013
    215
    13
    18
    රාජපස්ස යෝධ සංවර්ධනෙන් බිඳක්.. 😂

    1.මිග් යානා ගනු දෙනුව
    2.තාඩුජීන් ඝාතනය
    3.සිරිලිය මුදල් වංචාව
    4.සුනාමි මුදල් වංචාව
    5.මූල්‍ය වංචා කල නෑදැ පිරිස තානාපතිවරු කරවීම
    6.ඇවන්ගාර්ඩ් අවි ගබඩා මූල්‍ය වංචාව
    7.මල්වානේ මාළිගා
    8.මිලියන 300 තාත්තාගේ සොහොනේ මූල්‍ය වංචාව
    9.සී.එස්.එන්. නාලිකාවේ මූල්‍ය වංචාව
    10.පොඩි එකාගේ චන්ද්‍රිකාව යැවීමේ මූල්‍ය වංචාව
    11.ලසන්ත ඝාතනය
    12.රතුපස්වල ඝාතනය
    13.ධීවර්‍යන්ගේ ඝාතනය‍
    14.කොළඹ යාචකයන්ගේ ඝාතනය
    15.දළදා මැදුර වටා නයිට් කාර් රේස් පැවැත්වීම
    16.මිහින් ලංකා අයථා ගනු දෙනුව
    17.කොටි සෙන්පතියන් අමාත්‍යවරුන් කිරීම
    18.ලැම්බෝගිනි මිළදී ගැනීමට වත්කම් සොයා ගත් ආකාරය හෙලි නොකිරීම
    19.කීත් නෙයාර්ට පහරදීම
    20.පෝද්දල ජයන්තට පහර දීම
    21.එක්නැලිගොඩ අතුරුදහන් කිරීම
    22.රට බේරාගත් සෙන්පතියා සිරගත කිරීම
    23.පවුලේ නඩුවලට තමන්ට අවශ්‍ය තීන්දුව නුදුන් ශිරාණි බණ්ඩාරණායක අගවිනිසුරු ධූරයෙන් පහ කිරීම
    24.මීතොටමුල්ල කුණු කන්ද නිර්මාණය
    25.කුඩු ලංසා බේරා ගැනීම
    26.කහවත්ත ඝාතන සදහා නිර්දෝෂි පුද්ගලයින්ට දඩුවම් ලබා දීම
    27.නාමල් රාජපක්ෂගේ අයථා මුදල් ගණු දෙනු
    28.යෝෂිතගේ අයථා මුදල් ගනු දෙනු
    29.ඩේසි ආච්චිගේ මැණික් මල්ල
    30.ස්ත්‍රී දූෂක ප්‍රාදේශීය ජනතා නියෝජිතයින් ආරක්ෂා කිරීම
    31.අසාර්ථක උමා ඔය පැත්ත පළාතක නොයාම
    32.අසාර්ථක මත්තල ගුවන් තොටුපල
    33.අසාර්ථක හම්බන්තොට වරාය
    34.ඊ.ටී.එෆ්. මුදල් අවභාවිතය
    35.සිල් රෙදි නඩුව
    36.බැසිල්ගේ ගැල්වනයිස් පයිප්ප නඩුව
    37.පැවති රජය මං කොල්ලකෑම
    38.ආණ්ඩුව පැහැර ගැනීමට කුමන්ත්‍රණය කිරීම
    39.අයථා ලෙස ගුවන් සේවා ලේකම්වරියන්ට විශාල ලෙස වැටුප් ගෙවීම
    40.ශිරන්තිගේ ලන්ඩන් හෝටල් බිල රජයෙන් ගෙවීම
    41.ගොල් ෆේස් ඉදිරිපිට හමුදා මූලස්ථානය විනාශ කොට ඉඩම් චීනයට සින්නක්කරව විකණීම
    42.බුත්තල පැලවත්ත ඩෝල් සමාමගමට අක්කර 2500ක් සින්නක්කරව විකිණීම
    43.සෝමාවතී පුරා විද්‍යා භූමියෙන් අක්කර 5000ක් ඩෝල් සමාගමට සින්නක්කරව විකිණීම
    44.ශ්‍රී පාද අඩවියේ ඉඩම් සින්නක්කරව විකණීම
    45.ශ්‍රී පාද ඝණ්ටාරය සොරා ගැනීම
    46.බන්ධනාගාර රැඳවියන් ඝාතනය
    47.සුදු වෑන් වලින් මිනිසුන් පැහැර ගැනීම
    48.කෞතුකාගාරයේ පුරා වස්තු සොරා ගැනීම
    49.අධිවේගී මාර්ග වලින් අති විශාල ලෙස කොමිස් ගැසීම
    50.සූරිය වැව ක්‍රීඩාංගණයෙන් කෝටි ගණනක් සොරකම් කිරීම
    51.නෙළුම් කුළුනෙන් කෝටි 200ක් සොරා කෑම
     
    Last edited:

    upuldod

    Junior member
  • Apr 17, 2008
    51
    7
    8
    අනේ පලයන් බන් යන්න. ඔය මොනවා කියුවත් තිස්ස sir ගැන තියන ගවුරවය නැති කරන්න උබට බෑ. හෝ UNP එකට චන්දෙ දෙන්නෙත් නෑ.

    මිට ඉස්සර පට්ට UNP, දැන් පට්ට UNP විරෝදී(ගෝට වාදී) ශ්‍රීලාංකිකයෙක් :):):)
     
    • Like
    Reactions: B I L L A H

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,472
    8,649
    113
    රූකඩ රාජ්ජේ
    හොඳ පපුවා;24908564 said:
    රාජපස්ස යෝධ සංවර්ධනෙන් බිඳක්.. 😂

    1.මිග් යානා ගනු දෙනුව
    2.තාඩුජීන් ඝාතනය
    3.සිරිලිය මුදල් වංචාව
    4.සුනාමි මුදල් වංචාව
    5.මූල්‍ය වංචා කල නෑදැ පිරිස තානාපතිවරු කරවීම
    6.ඇවන්ගාර්ඩ් අවි ගබඩා මූල්‍ය වංචාව
    7.මල්වානේ මාළිගා
    8.මිලියන 300 තාත්තාගේ සොහොනේ මූල්‍ය වංචාව
    9.සී.එස්.එන්. නාලිකාවේ මූල්‍ය වංචාව
    10.පොඩි එකාගේ චන්ද්‍රිකාව යැවීමේ මූල්‍ය වංචාව
    11.ලසන්ත ඝාතනය
    12.රතුපස්වල ඝාතනය
    13.ධීවර්‍යන්ගේ ඝාතනය‍
    14.කොළඹ යාචකයන්ගේ ඝාතනය
    15.දළදා මැදුර වටා නයිට් කාර් රේස් පැවැත්වීම
    16.මිහින් ලංකා අයථා ගනු දෙනුව
    17.කොටි සෙන්පතියන් අමාත්‍යවරුන් කිරීම
    18.ලැම්බෝගිනි මිළදී ගැනීමට වත්කම් සොයා ගත් ආකාරය හෙලි නොකිරීම
    19.කීත් නෙයාර්ට පහරදීම
    20.පෝද්දල ජයන්තට පහර දීම
    21.එක්නැලිගොඩ අතුරුදහන් කිරීම
    22.රට බේරාගත් සෙන්පතියා සිරගත කිරීම
    23.පවුලේ නඩුවලට තමන්ට අවශ්‍ය තීන්දුව නුදුන් ශිරාණි බණ්ඩාරණායක අගවිනිසුරු ධූරයෙන් පහ කිරීම
    24.මීතොටමුල්ල කුණු කන්ද නිර්මාණය
    25.කුඩු ලංසා බේරා ගැනීම
    26.කහවත්ත ඝාතන සදහා නිර්දෝෂි පුද්ගලයින්ට දඩුවම් ලබා දීම
    27.නාමල් රාජපක්ෂගේ අයථා මුදල් ගණු දෙනු
    28.යෝෂිතගේ අයථා මුදල් ගනු දෙනු
    29.ඩේසි ආච්චිගේ මැණික් මල්ල
    30.ස්ත්‍රී දූෂක ප්‍රාදේශීය ජනතා නියෝජිතයින් ආරක්ෂා කිරීම
    31.අසාර්ථක උමා ඔය පැත්ත පළාතක නොයාම
    32.අසාර්ථක මත්තල ගුවන් තොටුපල
    33.අසාර්ථක හම්බන්තොට වරාය
    34.ඊ.ටී.එෆ්. මුදල් අවභාවිතය
    35.සිල් රෙදි නඩුව
    36.බැසිල්ගේ ගැල්වනයිස් පයිප්ප නඩුව
    37.පැවති රජය මං කොල්ලකෑම
    38.ආණ්ඩුව පැහැර ගැනීමට කුමන්ත්‍රණය කිරීම
    39.අයථා ලෙස ගුවන් සේවා ලේකම්වරියන්ට විශාල ලෙස වැටුප් ගෙවීම
    40.ශිරන්තිගේ ලන්ඩන් හෝටල් බිල රජයෙන් ගෙවීම
    41.ගොල් ෆේස් ඉදිරිපිට හමුදා මූලස්ථානය විනාශ කොට ඉඩම් චීනයට සින්නක්කරව විකණීම
    42.බුත්තල පැලවත්ත ඩෝල් සමාමගමට අක්කර 2500ක් සින්නක්කරව විකිණීම
    43.සෝමාවතී පුරා විද්‍යා භූමියෙන් අක්කර 5000ක් ඩෝල් සමාගමට සින්නක්කරව විකිණීම
    44.ශ්‍රී පාද අඩවියේ ඉඩම් සින්නක්කරව විකණීම
    45.ශ්‍රී පාද ඝණ්ටාරය සොරා ගැනීම
    46.බන්ධනාගාර රැඳවියන් ඝාතනය
    47.සුදු වෑන් වලින් මිනිසුන් පැහැර ගැනීම
    48.කෞතුකාගාරයේ පුරා වස්තු සොරා ගැනීම
    49.අධිවේගී මාර්ග වලින් අති විශාල ලෙස කොමිස් ගැසීම
    50.සූරිය වැව ක්‍රීඩාංගණයෙන් කෝටි ගණනක් සොරකම් කිරීම
    51.නෙළුම් කුළුනෙන් කෝටි 200ක් සොරා කෑම

    ඔක්කොම ගැන විස්තර කරන්න බෑ....කීපයක් ගැන කියන්නම් ...

    මත්තල අසාර්ථක නම් ඇයි ඊයේ හදිසියෙන් ගිහින් හයිවේ එකක් ඕපන් කරේ? කටුනායක කාලගුනේ අයහපත් උනාම මත්තල වගේ දුර යවන්නේ නැතුව රත්මලානේ බාන්න තිබුනනේ? නැත්න්ම ඉන්දියාවට යවන්න තිබුන නේ ... නැත්නම් දැන් පලාලි තියෙනවා...(දැන් වතුර හිදිලා ඇතිනේ...ගොයම් පැල උඩට ඇවිත් ඇති හැබැයි )

    ඔයා කොළඹ කෙනෙක්ද? එහෙම නැතිනම් මීතොටමුල්ල පැත්තේ ඉන්න කෙනෙක්ගෙන් හරියටම අසා දැනගන්න මිතොටමුල්ලේ කුණු දාන්න පටන්ගත්තේ කාගේ ආණ්ඩුවෙන්ද කියලා.....

    සෝමාවතියේ . ශ්‍රී පාදේ ඉඩම් සින්නක්කරව විකුනපුවා නම් කිසි පදනමක් නැති කතන්දර....

    නෙලුම් කුලුනේ සල්ලි ගසා කෑවා කියපු එකට සිරිසේනට රෙවෙන්නම උත්තර හම්බුනා .........

    "ඇවන්ගාඩ් අවි " කියනකොටත් හිනා යනවා.....දිල්රුක්ෂි වැඩ තහනම් වෙලා ඉන්නේ උබලා වගේ ගොන්නු නිසා තමයි....

    තාජුදින් මරනවා රාජිත් දැක්කා වගේ කියලත් මුකුත් උනේ නෑනේ බං...........

    මිනීමැරුම් , හොරකම් වලට අවුරදු 4.5ක් තිබුනා දඩුවම් කරන්න...
     
    ranq

    Active member
  • Mar 5, 2019
    117
    45
    28
    hahaha.... yakoo... ithin den owaa apima neda hada ganna onaa...mama inneth America wala thamai...Americawa nikan owa karanne nee..eka sure...nikan karaiii puka thamaiii

    උබ ඉන්නෙ ඇමෙරිකා නන් අපි අපි ගාන්නෙ කවුද ඕයි. උබ ඔහේ සැපේ ඉදපන් අපිට ඒවා නෑ. අපි කරගන්නෙ කොහොමද යකෝ සල්ලි නැතුව. ගෑස් බැකප් එකක් තියගන්නවත් සල්ලි නෑ. නැව පරක්කු උනාම රටටම ගෑස් නෑ කඩ වහල. මිනිස්සු පෝලිම් වල ටැංකි උස්සගෙන. හැබැයි කතාවනන් හෙන සශ්‍රීක රට වගේ.
     
    ranq

    Active member
  • Mar 5, 2019
    117
    45
    28
    kochchara kiwwath wedak ne bn,, hadanna be, un hithan inne un tharan logical minissu loweth ne kiyala...:lol::lol:

    බයෝ ගුරා බෝඩ් එකේ මේන් ගාලා ලංකාව අඹ ගෙඩියක් වගේ ඇදල මැදින් කොරිඩෝව ඇන්දම විශ්වාස කරපු උන් ලොජිකල්...කරුණු සංඛ්‍යාලේන අරන් පෙන්නුවම උන් ලොජිකල් නෑ. හරි බන් එල :lol: