Biodiesel හදන්නෙ කොහොමද ? ප්රායෝගික ද ? වාසි අවාසි මොනවද ? මචංලා
LakithaKD9 Active member May 9, 2022 132 105 43 Jun 17, 2022 #1 Biodiesel හදන්නෙ කොහොමද ? ප්රායෝගික ද ? වාසි අවාසි මොනවද ? මචංලා
PHBhagya Well-known member Feb 26, 2020 25,056 3 118,669 113 Gampaha Jun 17, 2022 #2 පොල්තෙල් තමයි මම දන්න බයෝ ඩීසල් එක.... වාසි : හොයාගන්න පහසුයි අවාසි : ගණං වැඩියි, එන්ජින් පාට්ස් ගෙවෙනව වැඩියි. (පොම්ප, ඉන්ජෙක්ටර්, බෝර් කැපෙන්න පුලුවන්) Reactions: chatura_CN, Asmodeus, NRTG and 1 other person
පොල්තෙල් තමයි මම දන්න බයෝ ඩීසල් එක.... වාසි : හොයාගන්න පහසුයි අවාසි : ගණං වැඩියි, එන්ජින් පාට්ස් ගෙවෙනව වැඩියි. (පොම්ප, ඉන්ජෙක්ටර්, බෝර් කැපෙන්න පුලුවන්)
aquaman2020 Well-known member Dec 23, 2020 1,397 1,766 113 Bangkok Jun 17, 2022 #3 PHBhagya said: පොල්තෙල් තමයි මම දන්න බයෝ ඩීසල් එක.... වාසි : හොයාගන්න පහසුයි අවාසි : ගණං වැඩියි, එන්ජින් පාට්ස් ගෙවෙනව වැඩියි. (පොම්ප, ඉන්ජෙක්ටර්, බෝර් කැපෙන්න පුලුවන්) Click to expand... B20 දාල දුවන්න පුළුවන් මචන් අව්ලක් නැතුව (500,000KM දුවපු Toyota Hilux pickup trucks තියනව) තනිකරම බයෝ-ඩීසල් දිව්වොත් නම් පශ්න ගොඩක් ඒවි Reactions: Asmodeus, LakithaKD9 and PHBhagya
PHBhagya said: පොල්තෙල් තමයි මම දන්න බයෝ ඩීසල් එක.... වාසි : හොයාගන්න පහසුයි අවාසි : ගණං වැඩියි, එන්ජින් පාට්ස් ගෙවෙනව වැඩියි. (පොම්ප, ඉන්ජෙක්ටර්, බෝර් කැපෙන්න පුලුවන්) Click to expand... B20 දාල දුවන්න පුළුවන් මචන් අව්ලක් නැතුව (500,000KM දුවපු Toyota Hilux pickup trucks තියනව) තනිකරම බයෝ-ඩීසල් දිව්වොත් නම් පශ්න ගොඩක් ඒවි
ivn Active member Apr 15, 2023 230 197 43 Aug 16, 2025 #5 methanol lot ekak one ne methanol enne petrolium industry eken ne lab wala hadana podda arenn so no use
methanol lot ekak one ne methanol enne petrolium industry eken ne lab wala hadana podda arenn so no use
S Fetus AKA Pseudo Khan Well-known member Nov 3, 2022 4,276 2,860 113 කේතුමතී නුවර Aug 16, 2025 #6 ivn said: methanol lot ekak one ne methanol enne petrolium industry eken ne lab wala hadana podda arenn so no use Click to expand...
ivn said: methanol lot ekak one ne methanol enne petrolium industry eken ne lab wala hadana podda arenn so no use Click to expand...
beam_tech Well-known member Oct 13, 2017 7,990 14,356 113 වැලිවේරිය Aug 16, 2025 #7 Sri Lankan Jeff Bezos Reactions: Sen-lu
Monkey D Dragon Well-known member Sep 22, 2024 6,123 6,548 113 East Blue (Goa Kingdom) Aug 16, 2025 #8 beam_tech said: Sri Lankan Jeff Bezos Click to expand... [
S Fetus AKA Pseudo Khan Well-known member Nov 3, 2022 4,276 2,860 113 කේතුමතී නුවර Aug 16, 2025 #9 Monkey D Dragon said: Click to expand... මේවා උඹලා ජන්ද දීපු උන් කරපු වැඩ
Sen-lu Well-known member Mar 13, 2019 13,712 34,207 113 In the Dark Tranquillity at the Midway Through ∞ Aug 17, 2025 #10 beam_tech said: Sri Lankan Jeff Bezos Click to expand... මේකෙ දැන් ටෝක්ස් දෙන උනුත් ඒ දවස්වල මූව කරේ තියාගෙන දුවපු හැටි මතකද . අම්මෝ මූට වචනයක් කියන්න බෑ හෙන භීෂණේ. මම එහෙම හෙනම කුහකයා වෙලා හිටියෙ
beam_tech said: Sri Lankan Jeff Bezos Click to expand... මේකෙ දැන් ටෝක්ස් දෙන උනුත් ඒ දවස්වල මූව කරේ තියාගෙන දුවපු හැටි මතකද . අම්මෝ මූට වචනයක් කියන්න බෑ හෙන භීෂණේ. මම එහෙම හෙනම කුහකයා වෙලා හිටියෙ