B20 දාල දුවන්න පුළුවන් මචන් අව්ලක් නැතුව (500,000KM දුවපු Toyota Hilux pickup trucks තියනව)පොල්තෙල් තමයි මම දන්න බයෝ ඩීසල් එක....
වාසි : හොයාගන්න පහසුයි
අවාසි : ගණං වැඩියි, එන්ජින් පාට්ස් ගෙවෙනව වැඩියි. (පොම්ප, ඉන්ජෙක්ටර්, බෝර් කැපෙන්න පුලුවන්)
methanol lot ekak one ne methanol enne petrolium industry eken ne lab wala hadana podda arenn so no use
Sri Lankan Jeff Bezos