බයෝ ඩීසල් ❗❗❗❗

LakithaKD9

Active member
  • May 9, 2022
    132
    105
    43
    Biodiesel හදන්නෙ කොහොමද ? ප්‍රායෝගික ද ? වාසි අවාසි මොනවද ? මචංලා
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,056
    3
    118,669
    113
    Gampaha
    පොල්තෙල් තමයි මම දන්න බයෝ ඩීසල් එක....

    වාසි : හොයාගන්න පහසුයි

    අවාසි : ගණං වැඩියි, එන්ජින් පාට්ස් ගෙවෙනව වැඩියි. (පොම්ප, ඉන්ජෙක්ටර්, බෝර් කැපෙන්න පුලුවන්)
     

    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,397
    1,766
    113
    Bangkok
    පොල්තෙල් තමයි මම දන්න බයෝ ඩීසල් එක....

    වාසි : හොයාගන්න පහසුයි

    අවාසි : ගණං වැඩියි, එන්ජින් පාට්ස් ගෙවෙනව වැඩියි. (පොම්ප, ඉන්ජෙක්ටර්, බෝර් කැපෙන්න පුලුවන්)
    B20 දාල දුවන්න පුළුවන් මචන් අව්ලක් නැතුව (500,000KM දුවපු Toyota Hilux pickup trucks තියනව)

    තනිකරම බයෝ-ඩීසල් දිව්වොත් නම් පශ්න ගොඩක් ඒවි
     

    ivn

    Active member
  • Apr 15, 2023
    230
    197
    43
    methanol lot ekak one ne methanol enne petrolium industry eken ne lab wala hadana podda arenn so no use
     

    Sen-lu

    Well-known member
  • Sri Lankan Jeff Bezos


    මේකෙ දැන් ටෝක්ස් දෙන උනුත් ඒ දවස්වල මූව කරේ තියාගෙන දුවපු හැටි මතකද 😂. අම්මෝ මූට වචනයක් කියන්න බෑ හෙන භීෂණේ. මම එහෙම හෙනම කුහකයා වෙලා හිටියෙ 😂😂