බය කරනවා කියලා මොහෙමත් බය කරනවද?

sandhanuwan1

Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    ඇති බයටම මැරුනෙ නැතුවා
    එල පොරක්ට අහු උනා නම් ඉතින් නාගසලං
     

    rcharindu

    Active member
  • Jan 8, 2008
    824
    93
    28
    බුදු අම්මෝ මෙහෙම දෙයක් මට උනොත් නම් මම එතනම සෙට්ට පොච්චි වෙනවා ආයේ දෙකක් නෑ....:shocked::shocked:මුන් යකෝ රියලටි ෂෝ කරනව කියල මීනීමරන වැඩනේ කරන්නේ...:sorry::shocked:
    දැන් මේවා බලලා අපේ බුරුවෝත් පටන් ගනීද දන්නේ නෑ..:growl:

    REp+
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    කෑමරාව කුඩු වෙන්න පුටුවකින් ගහන්න තියෙන්නේ.....:frown::frown: යකො එකපාරක් නම් කමක් නෑ.... අර ගෑනි බයවෙලා මෑරෙන්න යනව... ඒ අස්සේ මුන් තව බයකරනව...... මහ මි හරක් ටිකක්........:growl::growl:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Mun maha manasika leddu.. Ai yakoo deyak karanna ona e minihatat hina wenna puluwan deyak widiyata. me yakku andawanawane.... mata wage una nam aniwaarenma okunta gahana eka gahanawamai.
     

    buura

    Member
    Jun 9, 2010
    2,275
    104
    0
    My Computer
    හුසුම හිර වෙලා මැරේන්න ඉඩ තියෙනවා ඔය වගේ වෙලාවට:growl::growl::growl:
    බලු විදිහට බය කරන්නේ මුන්
     

    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    ubata full athal ney

    matath thiyanwa nam oya vage hug karaganda aneeeeeeeeeeeeeeeeeee kiyala wadak naha
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    ඕක කරපු එකාට වැහි නැති හෙන ගහන්න ඕනා. :growl::growl:

    ඔහොම ශොක් උනාම මිනිස්සු මැරෙන්න පුලුවන්.:growl::growl: ඒක අසාමාන්‍ය දෙයක් නෙමෙයි.

    හැම විහිලුවටම සීමාවක් තියෙනවා. :no::no:

    මුන්ට මොකද ඉතින්. Program එකේ views වැඩි වෙනවානම් එච්චරයි.

    මැරිලා මුන්ගෙ ලමයි මිනිය ගාව අඬනකොට ඒකත් පෙන්නලා විකුනගෙන කයි.
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    මුන්ට මෝල් ද මචන්... හාර්ට් එක දුර්වල මනුස්සෙය්ක් නම් පලවෙනි
    පාර බය උන ගමන් ඉවරයි.. තිරිසන් කම,,