බය කරනවා කියලා මොහෙමත් බය කරනවද? gwiFSH3PWKI&feature
blackcord Member Oct 2, 2009 2,172 217 0 Jan 5, 2011 #1 බය කරනවා කියලා මොහෙමත් බය කරනවද? Reactions: BLACK MONEY and rcharindu
sandhanuwan1 Well-known member Aug 22, 2009 2,741 352 83 Jan 5, 2011 #2 ඇති බයටම මැරුනෙ නැතුවා එල පොරක්ට අහු උනා නම් ඉතින් නාගසලං
R rcharindu Active member Jan 8, 2008 824 93 28 Jan 5, 2011 #3 බුදු අම්මෝ මෙහෙම දෙයක් මට උනොත් නම් මම එතනම සෙට්ට පොච්චි වෙනවා ආයේ දෙකක් නෑ....මුන් යකෝ රියලටි ෂෝ කරනව කියල මීනීමරන වැඩනේ කරන්නේ... දැන් මේවා බලලා අපේ බුරුවෝත් පටන් ගනීද දන්නේ නෑ.. REp+
බුදු අම්මෝ මෙහෙම දෙයක් මට උනොත් නම් මම එතනම සෙට්ට පොච්චි වෙනවා ආයේ දෙකක් නෑ....මුන් යකෝ රියලටි ෂෝ කරනව කියල මීනීමරන වැඩනේ කරන්නේ... දැන් මේවා බලලා අපේ බුරුවෝත් පටන් ගනීද දන්නේ නෑ.. REp+
Kasun k Well-known member Mar 11, 2009 10,357 492 83 United States Jan 5, 2011 #4 Budu ammo........... Ado Munta nadu dai ban.. minissu mareine!!!! :O
chaja Member Feb 8, 2007 1,782 248 0 -------ek------- Jan 5, 2011 #6 mun mara wadane ban karanne.ape coti 1st lat dan pataaaaan gani me wage ekak karanna.......
Nalindax Well-known member Apr 6, 2009 7,430 709 113 38 AREA 51 Jan 5, 2011 #7 කෑමරාව කුඩු වෙන්න පුටුවකින් ගහන්න තියෙන්නේ..... යකො එකපාරක් නම් කමක් නෑ.... අර ගෑනි බයවෙලා මෑරෙන්න යනව... ඒ අස්සේ මුන් තව බයකරනව...... මහ මි හරක් ටිකක්........
කෑමරාව කුඩු වෙන්න පුටුවකින් ගහන්න තියෙන්නේ..... යකො එකපාරක් නම් කමක් නෑ.... අර ගෑනි බයවෙලා මෑරෙන්න යනව... ඒ අස්සේ මුන් තව බයකරනව...... මහ මි හරක් ටිකක්........
Wihaga2008 Active member Oct 18, 2008 1,786 24 38 Jan 5, 2011 #9 Man ehenanam aniwa machan nadu danawa..............
TDI110 Well-known member Dec 7, 2010 4,336 351 83 Jan 5, 2011 #10 Mun maha manasika leddu.. Ai yakoo deyak karanna ona e minihatat hina wenna puluwan deyak widiyata. me yakku andawanawane.... mata wage una nam aniwaarenma okunta gahana eka gahanawamai.
Mun maha manasika leddu.. Ai yakoo deyak karanna ona e minihatat hina wenna puluwan deyak widiyata. me yakku andawanawane.... mata wage una nam aniwaarenma okunta gahana eka gahanawamai.
Risheendra Well-known member Apr 25, 2010 2,229 34 48 Assassins Hideout Jan 6, 2011 #11 yako api funny show ekak kiyala dangenath bayawenawa atthatama wunoth ehema mona wei da danne naha mama nam yanawa car eken okkoma yata karagena
yako api funny show ekak kiyala dangenath bayawenawa atthatama wunoth ehema mona wei da danne naha mama nam yanawa car eken okkoma yata karagena
Cheranga Dharmasena Well-known member Nov 13, 2010 1,637 133 63 සිංහලේ Jan 6, 2011 #12 Munge ammalataaaaaaaaaaaaa.......(kamathi word1 danganna)
buura Member Jun 9, 2010 2,275 104 0 My Computer Jan 6, 2011 #13 හුසුම හිර වෙලා මැරේන්න ඉඩ තියෙනවා ඔය වගේ වෙලාවට බලු විදිහට බය කරන්නේ මුන්
A after Member Sep 5, 2009 3,692 486 0 Jan 6, 2011 #14 ubata full athal ney matath thiyanwa nam oya vage hug karaganda aneeeeeeeeeeeeeeeeeee kiyala wadak naha
ubata full athal ney matath thiyanwa nam oya vage hug karaganda aneeeeeeeeeeeeeeeeeee kiyala wadak naha
galleline Well-known member Feb 8, 2009 6,088 179 63 ******** Jan 11, 2011 #16 ape kellekta unanam melahakata marila
SaNDun Well-known member May 4, 2006 12,691 838 113 In La Srinka Jan 11, 2011 #17 hina wennath baa.. andanath ba
Tom Riddle Member Aug 31, 2007 1,833 196 0 Jan 11, 2011 #18 ඕක කරපු එකාට වැහි නැති හෙන ගහන්න ඕනා. ඔහොම ශොක් උනාම මිනිස්සු මැරෙන්න පුලුවන්. ඒක අසාමාන්‍ය දෙයක් නෙමෙයි. හැම විහිලුවටම සීමාවක් තියෙනවා. මුන්ට මොකද ඉතින්. Program එකේ views වැඩි වෙනවානම් එච්චරයි. මැරිලා මුන්ගෙ ලමයි මිනිය ගාව අඬනකොට ඒකත් පෙන්නලා විකුනගෙන කයි.
ඕක කරපු එකාට වැහි නැති හෙන ගහන්න ඕනා. ඔහොම ශොක් උනාම මිනිස්සු මැරෙන්න පුලුවන්. ඒක අසාමාන්‍ය දෙයක් නෙමෙයි. හැම විහිලුවටම සීමාවක් තියෙනවා. මුන්ට මොකද ඉතින්. Program එකේ views වැඩි වෙනවානම් එච්චරයි. මැරිලා මුන්ගෙ ලමයි මිනිය ගාව අඬනකොට ඒකත් පෙන්නලා විකුනගෙන කයි.
BLACK MONEY Member Jul 28, 2010 8,832 423 0 36 වැලිකඩ Jan 12, 2011 #19 මුන්ට මෝල් ද මචන්... හාර්ට් එක දුර්වල මනුස්සෙය්ක් නම් පලවෙනි පාර බය උන ගමන් ඉවරයි.. තිරිසන් කම,,