බය නැති කරගන්න බෙහෙත් නැද්ද
මට කට්ටියක් ඉස්සරහට ගිහින් කතා කරන්න බැ .බයවෙනවා ,වචන පැටලෙනවා පපුව හයියෙන් ගැහෙනවා
මම වැඩිය යාලුවෝ ආශ්‍රය කරන්නේ නැ තනියම ඉන්න තමයි කැමති , මිනිස්සු ඉන්න තැන් වලට යන්නත් කැමති නැ.
ගෙදරත් වැඩිය කතාකරන්නේ නැ .
මහන්සි වෙන වැඩක් කරොත් යාළුවොත් එක්ක කාලය ගතකොරොත් මේක හරියයිද ?
මේක සාමාන්‍ය දෙයක් ද ?