බය නැති කරගන්න බෙහෙත් නැද්ද

Moon Knight

Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    බය නැති කරගන්න බෙහෙත් නැද්ද

    මට කට්ටියක් ඉස්සරහට ගිහින් කතා කරන්න බැ .බයවෙනවා ,වචන පැටලෙනවා පපුව හයියෙන් ගැහෙනවා

    මම වැඩිය යාලුවෝ ආශ්‍රය කරන්නේ නැ තනියම ඉන්න තමයි කැමති , මිනිස්සු ඉන්න තැන් වලට යන්නත් කැමති නැ.

    ගෙදරත් වැඩිය කතාකරන්නේ නැ .


    මහන්සි වෙන වැඩක් කරොත් යාළුවොත් එක්ක කාලය ගතකොරොත් මේක හරියයිද ?


    මේක සාමාන්‍ය දෙයක් ද ?
     
    • Like
    Reactions: asylum and RoxDeyon

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    මම වැඩිය යාලුවෝ ආශ්‍රය කරන්නේ නැ තනියම ඉන්න තමයි කැමති , මිනිස්සු ඉන්න තැන් වලට යන්නත් කැමති නැ

    math ohoma thamai ban :(
     

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    මට කට්ටියක් ඉස්සරහට ගිහින් කතා කරන්න බැ .බයවෙනවා ,වචන පැටලෙනවා පපුව හයියෙන් ගැහෙනවා

    මම වැඩිය යාලුවෝ ආශ්‍රය කරන්නේ නැ තනියම ඉන්න තමයි කැමති , මිනිස්සු ඉන්න තැන් වලට යන්නත් කැමති නැ.

    ගෙදරත් වැඩිය කතාකරන්නේ නැ .


    මහන්සි වෙන වැඩක් කරොත් යාළුවොත් එක්ක කාලය ගතකොරොත් මේක හරියයිද ?


    මේක සාමාන්‍ය දෙයක් ද ?

    gedra amma thattha sahodara sahodariyo issraha kathawak karapan okkoma issarahin thiyagena kunhuharapa kathawak nemei wadagath deyak gana ethakota hariyai oka. first step eka
     

    aligamaya

    Member
    Jan 22, 2018
    197
    19
    0
    යාලුවෝ ටිකක් හදාගෙන සමාජ ආශ්‍රයට හුරුවෙයන් ටිකක්...ඕවා ඇරිලා යනවා එතකොට...
     

    Ashalwashiya

    Banned
    Apr 6, 2019
    113
    10
    0
    ඇත්තටම මනුස්සයෙක්ගෙ සැබෑ personality එක දැක ගන්න පුළුවන් alcohol බිව්වම. මම alcohol බිව්වම මාරම talkative. හැම කෙනෙක් එක්කම කතා කරනවා. පට්ට friendly. ඒ විදිහටම දිගටම ඉන්න බැරිද බන් ? :(
     

    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,662
    265
    83
    London
    Tika tika hariyai bro kattiya ekka katha karanna gym 1kata yanna study karanna ganna naththam job 1k karanna owa hariyai