huhuh
lvcs Well-known member Dec 10, 2007 1,155 68 48 Moratuwa May 30, 2013 #64 jaya wewa.....hoda danuwath keremak....
lorddulajdx Member Jun 19, 2008 185 8 0 GTA V Los Santos May 30, 2013 #65 මේ ටික නම් පට්ටට වටිනවා..සිරාවට මිනිසු මේවා ගැන හිතන්නේ නැනේ..උබ සිරවටම කවුරුත් දැකින්නේ නැති පැත්තක ගැන බන් කතා කරලා තියෙන්නේ..දිගටම කර ගෙන පලයන්..
මේ ටික නම් පට්ටට වටිනවා..සිරාවට මිනිසු මේවා ගැන හිතන්නේ නැනේ..උබ සිරවටම කවුරුත් දැකින්නේ නැති පැත්තක ගැන බන් කතා කරලා තියෙන්නේ..දිගටම කර ගෙන පලයන්..
iworld Well-known member Sep 8, 2007 17,803 23,363 113 චී ලංකාව Jul 4, 2013 #66 thanx machan nodanna godak dewal denagatta
Niwantha Gavin Woods Well-known member Sep 19, 2008 974 65 48 Kotte Jul 5, 2013 #67 ube hemadama kiyala denne hamoma katha karanna baya eth wadiyenma katha karanna ona dewal gana..... Thank you bro!
ube hemadama kiyala denne hamoma katha karanna baya eth wadiyenma katha karanna ona dewal gana..... Thank you bro!
K Kachaya Well-known member Jul 11, 2012 1,436 680 113 Jul 5, 2013 #68 තවත් මල් කැකුලක් පිපෙන්න කලින්ම විනාශ කරලා දාන්න එපා.....
Palihawadana1990 Well-known member Oct 19, 2011 1,373 240 83 කොට්ටාව ඒරීයා එක Jul 5, 2013 #69 ලංකාව කියන්නේ දියුනු වෙමින් පවතින රටක්ලූ.. ඒ ඉලව් රටේ දවසකට ගබ්සා (Abortions) 765ක් විතර වෙනවලු වර්තමාන සමීක්ෂණ වලට අනුව... ලංකාවේ නීතිය අනුව ගබ්සාවක් කියන එක කරන්න පුලුවන් දරුවා නිසා අම්මගේ ජීවිතේට මාරාන්තික අවධානමක් තියෙනම් විතරයි.. ඒකත් ඒ හේතු දක්වලා විශේෂඥ වෛද්‍යයවරුන් දෙන්නෙකුගේ ලිඛිත අත්සන් සහිත ලිපියක් ඉදිරිපත් කලාම.. ඒත් එහෙම නීති විරෝදී රටේ දවසකට 765ක් වගේ කරනවා... ඒකට හේතුව තමයි ක්‍රමවත් උපත් පාලනයක් භාවිත නොකිරීම... මෙච්චර තියෙන එකේ ඒ එක ක්‍රමයක් වත් භාවිතා නොකරන්නේ ඇයි කියන්න මම දන්නේ නෑ... ඒත්....උඹලාට මට එකතු වෙලා ඒ 765 ක් ගබ්සා 00 ක් දක්වා අඩු කරන්න බැරි උනත් අඩුම තරමෙන් එකකින් වත් අඩු කරන්න පුලුවන් නම් මගේ මේ මහන්සිය ඵලදායී වේවි.. ඒ ලැබෙන පින මට ලැබුනම හොඳටම ඇති.... වෙන කිසිම බලාපොරොත්තුවක් නැහැ... එකම පිරිසිඳු චේතනාව එයයි... උබේ ත්‍රෙඩ් එක කියවද්දි මෙන්න මේක මතක් උනා.... මේකත් බලපන්... උබට ස්තූතියි මේ දේවල් කියල දුන්නට.... http://www.elakiri.com/forum/showthread.php?t=1446305
ලංකාව කියන්නේ දියුනු වෙමින් පවතින රටක්ලූ.. ඒ ඉලව් රටේ දවසකට ගබ්සා (Abortions) 765ක් විතර වෙනවලු වර්තමාන සමීක්ෂණ වලට අනුව... ලංකාවේ නීතිය අනුව ගබ්සාවක් කියන එක කරන්න පුලුවන් දරුවා නිසා අම්මගේ ජීවිතේට මාරාන්තික අවධානමක් තියෙනම් විතරයි.. ඒකත් ඒ හේතු දක්වලා විශේෂඥ වෛද්‍යයවරුන් දෙන්නෙකුගේ ලිඛිත අත්සන් සහිත ලිපියක් ඉදිරිපත් කලාම.. ඒත් එහෙම නීති විරෝදී රටේ දවසකට 765ක් වගේ කරනවා... ඒකට හේතුව තමයි ක්‍රමවත් උපත් පාලනයක් භාවිත නොකිරීම... මෙච්චර තියෙන එකේ ඒ එක ක්‍රමයක් වත් භාවිතා නොකරන්නේ ඇයි කියන්න මම දන්නේ නෑ... ඒත්....උඹලාට මට එකතු වෙලා ඒ 765 ක් ගබ්සා 00 ක් දක්වා අඩු කරන්න බැරි උනත් අඩුම තරමෙන් එකකින් වත් අඩු කරන්න පුලුවන් නම් මගේ මේ මහන්සිය ඵලදායී වේවි.. ඒ ලැබෙන පින මට ලැබුනම හොඳටම ඇති.... වෙන කිසිම බලාපොරොත්තුවක් නැහැ... එකම පිරිසිඳු චේතනාව එයයි... උබේ ත්‍රෙඩ් එක කියවද්දි මෙන්න මේක මතක් උනා.... මේකත් බලපන්... උබට ස්තූතියි මේ දේවල් කියල දුන්නට.... http://www.elakiri.com/forum/showthread.php?t=1446305
nOoB_SL Well-known member Mar 21, 2013 2,127 280 83 බෝඩරේ Jul 5, 2013 #70 ගොඩාක් වටිනවා මචං රෙප් දීලලු
Robin Hood of Sherwood Well-known member Nov 6, 2011 3,005 908 113 Wennappuwa Oct 27, 2013 #73 thanx doctor
jk perera Well-known member Dec 13, 2009 11,731 5,218 113 අපේ ගෙදර Oct 27, 2013 #76 වටිනවා මචෝ. ස්තුතියි