බය නැතුව අහවල් වැඩේ කරන්න (උපත් පාලනය III - අවස&#353

lorddulajdx

Member
Jun 19, 2008
185
8
0
GTA V Los Santos
මේ ටික නම් පට්ටට වටිනවා..සිරාවට මිනිසු මේවා ගැන හිතන්නේ නැනේ..උබ සිරවටම කවුරුත් දැකින්නේ නැති පැත්තක ගැන බන් කතා කරලා තියෙන්නේ..දිගටම කර ගෙන පලයන්..
 

Kachaya

Well-known member
  • Jul 11, 2012
    1,436
    681
    113
    තවත් මල් කැකුලක් පිපෙන්න කලින්ම විනාශ කරලා දාන්න එපා..... :yes::yes:
     

    Palihawadana1990

    Well-known member
  • ලංකාව කියන්නේ දියුනු වෙමින් පවතින රටක්ලූ.. ඒ ඉලව් රටේ දවසකට ගබ්සා (Abortions) 765ක් විතර වෙනවලු වර්තමාන සමීක්ෂණ වලට අනුව... ලංකාවේ නීතිය අනුව ගබ්සාවක් කියන එක කරන්න පුලුවන් දරුවා නිසා අම්මගේ ජීවිතේට මාරාන්තික අවධානමක් තියෙනම් විතරයි.. ඒකත් ඒ හේතු දක්වලා විශේෂඥ වෛද්‍යයවරුන් දෙන්නෙකුගේ ලිඛිත අත්සන් සහිත ලිපියක් ඉදිරිපත් කලාම..

    ඒත් එහෙම නීති විරෝදී රටේ දවසකට 765ක් වගේ කරනවා... ඒකට හේතුව තමයි ක්‍රමවත් උපත් පාලනයක් භාවිත නොකිරීම... මෙච්චර තියෙන එකේ ඒ එක ක්‍රමයක් වත් භාවිතා නොකරන්නේ ඇයි කියන්න මම දන්නේ නෑ... ඒත්....උඹලාට මට එකතු වෙලා ඒ 765 ක් ගබ්සා 00 ක් දක්වා අඩු කරන්න බැරි උනත් අඩුම තරමෙන් එකකින් වත් අඩු කරන්න පුලුවන් නම් මගේ මේ මහන්සිය ඵලදායී වේවි.. ඒ ලැබෙන පින මට ලැබුනම හොඳටම ඇති.... වෙන කිසිම බලාපොරොත්තුවක් නැහැ... එකම පිරිසිඳු චේතනාව එයයි...


    උබේ ත්‍රෙඩ් එක කියවද්දි මෙන්න මේක මතක් උනා....

    මේකත් බලපන්... උබට ස්තූතියි මේ දේවල් කියල දුන්නට....


    http://www.elakiri.com/forum/showthread.php?t=1446305